සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

Who is the Winner ? || ජයග්‍රාහකයා ඔබද ?

Posted: 15 Dec 2010 04:18 AM PST

ඔන්න මම දෙවනි වතාවටත් තෑගි දෙන්නයි යන්නෙ. කලින් පොරොන්දු උනා වගේම, magics4me බ්ලොග් අඩවියත් සමග සම්බන

කස්ටියට මතකද මාව

Posted: 15 Dec 2010 03:14 AM PST

කස්ටියට මතක නැද්ද මාව  අර ඉස්සර බ්ලොග් ලියුවේ.මතක නැද්ද .අයියෝ ගොඩක් කාලෙකින් නෙ මේ බ්ලොගය පැත

අපූරු දොරක් ( Star Trek Style Sliding Door )

Posted: 15 Dec 2010 03:08 AM PST

චිත්‍රපට වල අපි දකින දොරවල් දැන් ගෙවල් වලටත් සවිකරලා. බලන්නකෝ මේ වගේ දොරක් තියෙන ගෙයක් අහල පහල ත...

මගේ උපන් දිනේ ගැන මම නොදන්න දේ…

Posted: 15 Dec 2010 02:35 AM PST

මේක හරි අපූරූ වෙබ් සයිටයක්.. විස්තරේ දැන ගත්තේ මෙතනින්... මිනිස්සු කොච්චර අපූරූ දේවල් කරනව ද...

Mobile එකට ඕනතරම් ………

Posted: 15 Dec 2010 02:29 AM PST

               ඔයාලගෙ මොබයිල් එකට ඕනතරම් Appz , Games , Flash , Themes ..... etc.. බාගන්න. වින්ඩෝස් මොබයිල්ස් , ඇන්

This posting includes an audio/video/photo media file: Download Now

මානසික සුවය

Posted: 15 Dec 2010 02:12 AM PST

අපි කෙතරම් කාර්යබහුල වුනත්, ඒ කර්යබහුලබව පොඩ්ඩකට පැත්තකට තිව්වම (අමතක කලාම) හිතට ලැබෙන මානසික ස

පොලිස් කතා..

Posted: 15 Dec 2010 01:51 AM PST

    ඔන්නා මැල්වෙයාර්, අර වෙයාර්, මගේ වෙයාර්.. ඔක්කොම කරදර වලින් ගැලවිලා අයේ නැවුම් සිතින් සාද...

This posting includes an audio/video/photo media file: Download Now

෴ දේදුන්න මඟ ඇරුණ සඳකඩ පහන ෴

Posted: 15 Dec 2010 01:36 AM PST

 පිදුම - මගේ දයාබර මිතුරාට (මේක තමයි ඊයේ ඔයාට නොකීව රහස ) සහ දහසක් රාජකාරි මධ්‍යයේ වුවද ගීතය පිළිබ

සරත්, සරත්, සරත් තුන්කොන් සටනක්….

Posted: 15 Dec 2010 01:35 AM PST

පාර්ලිමේන්තු අසුන උග‍්‍ර ගැටළුවක් හමුදා අධිකරණයෙන් දඬුවම් ලබා සිරගතව සිටින සරත් ෆොන්සේකාගේ...

ලොකුම මිනිසා හිනාව

Posted: 15 Dec 2010 01:30 AM PST

 මිනිසුන් 500 ක් කහ පාට සහ කළු පාට කබා අදිමින් ඔර්ලන්දොනගරයට රැස් වූයේ ලොව ලොකුම සිනාසෙන මිනිස් මුහුණ සැදීමටයි. මුහුණේ විෂ්කම්බය අඩි 50 ක් වූ අතර විසාලත්වයෙන් බාස්කට් බෝල් පිටියකට සමාන විය.

Click here for more details 


Related Posts Plugin for WordPress, Blogger...

This posting includes an audio/video/photo media file: Download Now

චීන බෙර පදයට අඩව් අල්ලන අපේ ඈයෝ: ලියු ෂාබො ගැන පසුවදනක්

Posted: 15 Dec 2010 01:22 AM PST

ලංකා දීප පුවත් පතෙහි තිළිණි ද. සිල්වා විසින් "ලංකාවත්නොබෙල් උළෙලට ලංකාවත් නෑ" රචිත සටහනක ලංකා

This posting includes an audio/video/photo media file: Download Now

රුවට රුව – 3

Posted: 15 Dec 2010 01:06 AM PST

තිලකරත්න ඩිල්ෂාන් හා ජොනී ඩෙප් ප.ලි. :- Dil_Scoop නැවත ගොඩනඟමු !http://www.facebook.com/dilscoop.lkhttp://facebook.com/dilscoop

This posting includes an audio/video/photo media file: Download Now

4. මරණ ධම්ම සූත්‍රය.

Posted: 15 Dec 2010 12:54 AM PST

4. මරණ ධම්ම සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි...

කඩු වැනෙන එකේ දෙවෙනි කතාව…..

Posted: 15 Dec 2010 12:28 AM PST

කලින් කතාවෙදි ඇහුවනෙ සිංහල කතා කරද්දි කඩු වැනෙනවද කියලා... කවුරු හරි හිතනවද දන්නේ නෑ මම ඉංග්‍රීස...

This posting includes an audio/video/photo media file: Download Now

෴ පොඩි එකාට උනත් වෙනස තේරෙනවා.. හික්ස්෴

Posted: 15 Dec 2010 12:20 AM PST

  අම්මේ අම්මේ... අද ඉස්කෝලේදි මාර වැඩක් උනානේ....මොකක්ද පුතේ...?අර භාගයා ඉන්නේ.. අර අපේ පන්තියේ ඉන්න

This posting includes an audio/video/photo media file: Download Now

කුරුළු පැටව් ( Baby Birds )

Posted: 15 Dec 2010 12:19 AM PST

සුන්දර කුරුළු ලෝකයේ කුරුළු පැටවුන් සොයා ගිය ගමනක මතකය. වටිනා කියන ඡායාරූප කීපයක්.

යන්න කියෑමි…..

Posted: 15 Dec 2010 12:09 AM PST

ලෙන්දර සුසේ ලැන යසි ගමනාමක දැගෙ වදහතෙ රැබ ඔඳුනාතැන් රල්ලක් වල ගෙටකැර බන්දාකැනමාළිය මර යන ගෙමි

විකිපීඩියා විශ්වකෝෂය වෙනුවට EcuRedකියුබාවෙන් විශ්වකෝෂයක්.

Posted: 14 Dec 2010 11:32 PM PST

කියුබාව විසින් ලොව ප්‍රකට විකිපීඩියා විශ්වකෝෂයට විකල්පයක් ලෙස ඊකියුරෙඞ් නමින් වෙබ් අඩවියක්

This posting includes an audio/video/photo media file: Download Now

දේශපාලනයයි මාධ්‍යයි වෙන් කරන්න බෑ – විජිත හේරත්

Posted: 14 Dec 2010 10:47 PM PST

දේශපාලනය සහ මාධ්‍ය යනු එකිනෙකින් වෙන් කළ නොහැකි සාධක දෙකක් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධ

Releasing Mind Blowing Magazine style Blogger Template "Falkner Press"

Posted: 14 Dec 2010 10:42 PM PST

ඔයාලගෙ බ්ලොග් එකට අලුත් බේලොග් අච්චුවක් දාගන්නවනම් මෙන්න නියම තැනක් තියෙනවා.මේ තැන බේලොග් අච්

This posting includes an audio/video/photo media file: Download Now

ආරක්ෂක අමාත්‍යංශයට අධීක්ෂණ මන්ත්‍රීවරු දෙදෙනෙක්..

Posted: 14 Dec 2010 10:34 PM PST

ජනාධිපතිගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශයට අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පා.ම දුමින්ද දිසානායක හා පා.ම උජිත ලොකු බණ්ඩාර යන අය පත් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඉදිරියේදී මෙම මන්ත්‍රීවරුන්ට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සහභාගී වන සෑම උත්සවයකටම සහභාගී විමට ආරාධනා කරන ලෙස ද ජනපති උපදෙස් ලබා දී ඇති බව අප වෙත වාර්තා වේ.  තවද [...]

මානුෂික මෙහෙයුමට සහභාගී වූ විරුවන් දහසකට පදක්කම්..

Posted: 14 Dec 2010 10:19 PM PST

උතුරු හා නැගෙනහිර මානුෂික මෙහෙයුමේ විජයග්‍රහණයට දායක වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ රණවිරුවන්ට පදක්කම් හා සන්දාරය ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ හා පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය යන [...]

වදන් හරඹ…

Posted: 14 Dec 2010 10:15 PM PST

Spoonerism කියන්නේ ඉංග්‍රීසි භාශාවේ ව්‍යවහාර වෙන අපූරු වදන් ශෛලියක්. ඒ කියන්නේ අත් වැරදීමකින් වෙන වද

කොළඹ සිට චාවකච්චේරිය බලා… (දේශාටන කාව්‍ය සංදේශය)

Posted: 14 Dec 2010 10:14 PM PST

4261391075_0dc39d012d

මගේ නැන්දනිය වන ජේ.ඒ.සුවිනීතා ජයකොඩි මහත්මිය විසින් රචිත යාපනය සංචාරය කවියෙන් රචනා කර මා වෙත පිලිගැන් වුයේ මීට මාස ගණනකට පෙරය එහි කවි පන්ති 35 ක් පමණ අන්තර්ගත අතර ශ්‍රී ලංකා දේශාටන සාහිත්‍ය නව මානයක් කර ගෙන ඒම උදෙසා වෙබ් අඩවියේ පලකරමි.

හා පැටික්කිට උදව්වක් ඕන වෙලාලු………….

Posted: 14 Dec 2010 10:14 PM PST

උදව්වක් ඕනවෙලාලු????? "ලු" මොකක්ද ඕනවෙලා.......කෝ බලන්න හා පැටික්කි හොඳින් හොඳින්....... අනේ ඉතින් අතුරු ආ

කැස්බෑව නිදහස් පක්ෂ සාමාජිකයින් පිරිසක් එජාපයට එක් වෙයි..

Posted: 14 Dec 2010 10:07 PM PST

ඊයේ කොළඹ කේම්බ්‍රිජ් ටෙරසයේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී කැස්බෑව මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පිරිසක් එජාප සමාජිකත්වය ලබා ගන්නා ලදී.  එම අවස්ථාවේදී අදහස් දැක්වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ සියලු දෙනාම එකතු වී රටත් ජනතාවත් වෙනුවෙන් සමඟිව කටයුතු කළ යුතු බවයි. නව ව්‍යවස්ථාවට සියලු දෙනාගේම අදහස් හා යෝජනා ඇති බව පවසන රනිල් [...]

Files සහ Folders හංගන/ ලොක් කරන ලේසිම සහ හොදම ක්‍රමය මෙන්න.( Software අවශ්‍ය නැත.)

Posted: 14 Dec 2010 10:07 PM PST




















ඔන්න අද මම කියන්න යන්නේ maxxa වැඩ කෑල්ලක් ගැන. අපිට කියලත් privacy එකක් තියනවනේ.. :) අපිට අත්‍යවශ්‍ය වන Documents එහෙම කාටවත් නොපෙනෙන විදිහට එහෙම නැත්තන් කාටවත් ඒ Documents තියන තැනට කිසිම විදිහකින් යන්න බැරි වෙන්න හදා ගන්න නොයෙකුත් Software දැන් තියනවා. ඒත් මම දැන් කියන්න යන්නේ කිසිම Software එකක් අවශ්‍ය නැති Folders හංගන හොදම ක්‍රමයක් ගැන...හ්ම්ම් දැන් අපි වැඩේට බහිමු. ඉස්සල්ලම හංගන්න ඕන Folder එක තියන තැනට ගිහින් ( හංගන්න ඕන Files එහෙම තියනවනම් ඔක්කම එකම Folder එකට දාන්න) Folder එකට පොඩි ලේසි නමක් දෙන්න(ඇත්තටම ඒක එච්චර වැදගත් නම් නෑ. ලේසියටයි මම එහෙම කිව්වේ.) මගේ ලේසියට ඔයාලට කියල දෙන්න මම folder එක rareshare කියල නම් කරා.... :)

1) දැන් notepad open කරගන්න.. ඊට පස්සෙ මම පහලින් දාලා තියන Code එක Copy කරල notepad එකේ paste කරගන්න. දැන් ඒක අපිට හංගන්න ඕන Folder එක තියන තැනම Do.bat කියල save කරන්න.

සැ.යු : rareshare කියල තියෙන්නේ Folder එකේ නමනෙ. එතනට ඔයාලගෙ  folder එකේ නමක් දාගන්න.
  ren rareshare rareshare.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}
2)  දැන් අයමත් notepad open කරන්න. දැන් මම පහලින් දාලා තියන Code එක අරවගේම Paste කරලා Undo.bat කියලා එතනම save කරන්න.
ren rareshare.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} rareshare
හ්ම් දැන් වැඩේ හරි.. :) Do.bat එක Double Click කරහම අපේ Folder එක Control Panel වලට යන Shortcut එකක් වෙනව.. :) කොහොමද වැඩේ. එතකොට අපි ඒ shortcut එකට Double click කරපු ගමන් යන්නේ Control panel වලට. එතකොට කිසිම විදිහකින් කාටවත් Folder  ඇතුලෙ තිබුන Documents වලට යන්න වෙන්නේ නෑ. හැබැයි ඒ shortcut එකේ properties බැලුවහම අපේ folder එක අරන් තිබුන Capacity එකම පෙන්නනවා.  Undo.bat එක Double click කරපු ගමන් අරක අපහු අපේ තිබුන normal folder එකම වෙනව.

දැන් මෙහෙම දෙයක් තියනවා. කවුරුහරි ඔය Undo.bat එක Double Click කරොත් එයාට අපේ Folder එක ඇතුලට යන්න හැකියාව තියනවා. මම Do/Undo කියලා ගත්තෙ ඔයාලට කියල දෙන්න ලේසි වෙන්න. කාටවත් Click කරන්න නොහිතෙන්න ඒවා rename කරන්න ඔයාලා වගබලා ගන්න. විශේෂයෙන්ම Undo.bat එකට. මොකද ඒකෙන්නෙ Folder unlock කරන්න පුලුවන් වෙන්නේ.

සැ.යු : Do සහ Undo යන bat file දෙක අපේ folder එක තියන තැනම Save කරන්න අමතක කරන්න එපා. වෙන තැනක save කරොත් වැඩේ වෙන්නෙ නෑ හොදද. තවදුරටත් අපහැදිලි නම් පහල තියන වීඩියෝ එක බලන්න. ඒත් අපහැදිලි නම් Comment එකක් දාන්න මම කියලා දෙන්නම්.



This posting includes an audio/video/photo media file: Download Now

ගණනය කළ හැකි දැනුම් යන්ත්‍රය…

Posted: 14 Dec 2010 09:49 PM PST

මේ කියන්න යන්නේ අමුතුම ආකාරයේ සෙවුම් යන්ත්‍රයක් ගැන... සමහර විට මේ ගැන දන්නවත් ඇති... නොදන්න අ

This posting includes an audio/video/photo media file: Download Now

විදුලි බිල සංශෝදනය ගැන මහජන අදහස් විමසීම අද..

Posted: 14 Dec 2010 09:47 PM PST

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම අද සිදු කිරීමට නියමිතය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා කොළඹ පදනම් ආයතනයට පැමිණ සංශෝධන පිළිබද අදහස් ඉදිරිපත් කළ හැකි බවයි. යෝජිත සංශෝධන මගින් ඒකක 91 සිට 180 දක්වා විදුලි ඒකකයක මිළ රුපියල් 16 සිට රුපියල් 23.50 දක්වා ඉහළ නැංවීමට නියමිතය.  ඒකක [...]

ඔබත් blog එකට facebook like දාගන්න.

Posted: 14 Dec 2010 09:46 PM PST

මේක සමහරු දන්නවා . සමහරු නෙමේ හැමෝම වගේ දන්නවා . ඒ අතරේ කිහිප දෙනෙක්ම අහපු නිසා මට හිතුනා මේ ගැන ප

This posting includes an audio/video/photo media file: Download Now

අන්තර් සමාගම් සේවක සංගමයේ මහ සමුළුව උත්කර්ෂවත් අන්දමින් අවසන් වේ..

Posted: 14 Dec 2010 09:43 PM PST

ඊයේ පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අන්තර් සමාගම් සේවක සංගමයේ 12 වන මහ සමුළුව උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. එම අවස්ථාවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල් කාන්ත, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන අය සහභාගී වන ලදී. එම සමුළුවේ තේමාව වූයේ “අයිතීන් දිනා ගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට, වැඩකරන ජනතා බලයක් ගොඩ නඟමු [...]

බුදුරජානන් වහන්සේගේ ජීවිත කතාව

Posted: 14 Dec 2010 09:36 PM PST

 බුදුරජානන් වහන්සේගේ ජීවිත කතාව ඇතුලත් දුර්ලබ පන්තූර පෙළක් අපගේ පාටකයෙක් විසින් අපට ඒවා ඇති ...

This posting includes an audio/video/photo media file: Download Now

තටු බිඳුනු පීනික්ස් !

Posted: 14 Dec 2010 09:28 PM PST

අළු මතින් උපන් පීනික්ස් කුරුල්ලාත් සියලු දේ එපාවී අකර්මන්‍යවී කලකිරී පරාජය භාරගනීමට සූදානම්

This posting includes an audio/video/photo media file: Download Now

"පිළිම"

Posted: 14 Dec 2010 09:26 PM PST

සෙල් පිළිම කියලවැඳගෙන හිටියටබලාගෙන ගියාමතියෙන්නෙම බොල් පිළිම

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ හොද සුවර් Hosting දන්නවනම් කරැනාකරලා කොමෙන්ට් කරන්න.

Posted: 14 Dec 2010 09:25 PM PST

ඔයාලා දන්නවනම් හොද Hosting Web කරැනාකරලා කොමෙන්ට් කරන්න. මම ඔය ප්‍රසිද්ද ඒවා දෙක තුනකට කතා කරලා බැලුව

Nokia Video Converter Factory Pro Free License එක ලබා ගන්න.

Posted: 14 Dec 2010 09:20 PM PST

WonderFox Soft වලින් නත්තල් තෑග්ගක් තමයි මේ. මේක Nokia Phones සඳහාම තියෙන video converter එකක්. $19.95 ක් වටින මේ program එක නොමිලේම ග...

සිව්වැනි පරම්පරාවේ කොපි කිරිම

Posted: 14 Dec 2010 09:08 PM PST

අද අප රටේ ජන මාධ්‍ය වලින් වැදගත් තැනක් රූපවාහිනිය අත් කරගෙන ඇත. එයිනුත් සිරස මාධ්‍ය ජාලය‍ කොපමණ බැනුම් ඇනුම් පද ඇසුවත් සැලකිය යුතු පිරිසක් නරඹන බව සැබැය. කෙසේ හෝ අපේ රටට සිරසෙන් හිමිවු අලුත් දේවල් ද වේ. ඒවා අතර ප්‍රධාන තැන සිරස සුපර් ස්ටාර් හැදින්විය හැක. ඇමරිකන් අයිඩල් වැඩසටහන කොපිකර හෝ ඔවුන් ලංකාව තුල නව්‍යකරණයක්

Meet Buck

Posted: 14 Dec 2010 08:43 PM PST

කාටූන් Animation වලට කැමති අයට බලන්න මෙන්න Meet Buck. එය කුඩා කාටූන් චිත්‍රපටයක්. බලලම කියන්නකෝ කොහොමද කියල...

හැප්පෙන්නෙ නැතිව බේරා ගැනීම ( Avoided Collision )

Posted: 14 Dec 2010 08:43 PM PST

මාර්ග අනතුරු සිදුවෙන්නෙ අපි කිසිවිටකවත් නොසිතන ආකාරයට. බලන්න මේ අනතුර සිදුවෙන්න ගිය ආකාරය.

සඳ කුමරෝ

Posted: 14 Dec 2010 08:39 PM PST

සඳ කුමරෝ ඇවිත් බිමට..සිහින් වලා රොදක් එක්ක..වලාකුලින් යහන සදන්,මගේ කුමරුට සැතපෙන්නට,,හීනෙන් ඔහු

This posting includes an audio/video/photo media file: Download Now

1. සබ්බ සූත්‍රය

Posted: 14 Dec 2010 08:34 PM PST

සබ්බ වර්‍ගය. _____ 1. සබ්බ සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්න

“ඔරායන්”

Posted: 14 Dec 2010 08:24 PM PST

රල පෙරැලී එන..මහ සමුදුර මැද… තනිවෙලා.. යන එන පාර …නොදැන.. හඩනා කළ… “ඔරායන්’ පාර කිව්වා මට…...

නිල්නෙතුගේ විවාහය?

Posted: 14 Dec 2010 08:22 PM PST

ස්වාධින රුපවහින්ය ඔස්සේ විකාශනය වූ සුලග ටෙලි නාට්‍යයේත් ස්වර්නවාහිනියෙහි විකාශනය වන නිල්නෙත...

This posting includes an audio/video/photo media file: Download Now

~ඔබ~

Posted: 14 Dec 2010 07:55 PM PST

ආදරේ කවියක් ඔබ එහි සොදුරු මුදු පද වැල් සිතුම් අහසේ නේක පැහැයෙන් දිලෙන දේදුණු වලල්ලක් සුසුම් පි

පියරේගේ ප්‍රමේයය සමග සිහිවන අනුරසිරි හා ජාතියට අහිමිකල අමිල වූ අපේ බුද්ධිමය සම්පත් -1

Posted: 14 Dec 2010 07:46 PM PST

සංචාරකයා මේ වතාවෙ බ්ලොග් සටහනක් ( ෆර්මාගේ අවසන් ගැටළුව )  පළකරලා තිබුණා පියරේගේ ඝණ දෙකක  එකතුව ගැන කි‍යවෙන ලෝක ප්‍රසිද්ධ ප්‍රමේයයක් ගැන . මේ ප්‍රමේය ගැන ඇසෙන හැමවිටකම මට කාරණා ගණනාවක් එක පෙලට මතකයට එනවා. ඒ සියල්ලම ලාංකිකයින් හැටියට අප කණගාටුවිය යුතු අවස්ථා ලෙසයි මා දකින්නෙ. පළවෙනි කාරණාව පියරේගේ ගණිත ප්‍රමේයය සම්බන්ධවමයි. මේ සම්බන්ධව මා දැනුවත්ව [...]

වේකන්සියක් තියෙනවා සැබෑ බුදු පුතෙකුට!

Posted: 14 Dec 2010 07:30 PM PST

සියල්ල අත්හැර අබිනික්මන් කළ බුදුන් කැදවලා කනෙන් ඇද පහර දී බාර දුන්නා වැට කොටු ගැසු දේශයක් කිව්වාය ඊට මේ බුදුන්ගේ දේශය හිටෙව්වා හතර වටේට බුදු පිළිම වැට ඉණි වෙනුවට මායිම් ලෙසට ඉවසුවා බුදුන් මුවින් නොබැණම කාට කියන්නට හැකි අවනඩු ද මේ? කලියුගය ද කොහෙද කලින් ඇවිදින් වගෙ වැළලුවා මෙත් කරුණා සමගම මුදිතා ලෙළලුවා ෂඩ් වරුණ [...]

This posting includes an audio/video/photo media file: Download Now

මගෙ ආදරේ 8 (ඔයාට crack ද? )

Posted: 14 Dec 2010 07:30 PM PST

අපි එදා දවසම කතා කර කර හිටියා……හුඟාක් දේවල් ගැන. ආඩම්බරයි song එක දැම්මෙ ඔයාට කිව්වාම එයා හිනා වුනා…එයා බය වෙලා ඒක වෙන කෙනෙක් නිසා දාලා කියලා හිතලා……. ඔන්න  මට fb msg එකක් තියෙනවා. අර මට බැනපු එයාගෙ යාලුවාගෙන්……… Subject: HODATA HITAPU IMAL “AI NANGI IMALL VA PISEK KALE. MAN ADA EYAGE GEDARA GIYA EYA PISSEK [...]

This posting includes an audio/video/photo media file: Download Now

සද්භාවය යනු..

Posted: 14 Dec 2010 07:26 PM PST

                               ජලය වෙන්නට කැමැත්තෝ   ...

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්දික ගුණවර්ධනගේ හිතේ කෙටූ ටැටූ

Posted: 14 Dec 2010 07:19 PM PST

මුහුණු පොතේ කවි බෙදා හදාගත් ඉන්දික ගුණවර්ධනගේ "හිතේ කෙටූ ටැටූ" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ දින...

This posting includes an audio/video/photo media file: Download Now

අපේ බ්ලොග් කමෙන්ට් කරන යාළුවන්ගේ ප්‍රියතම මාතෘකාව

Posted: 14 Dec 2010 06:55 PM PST

මම ටික කාලෙන ඉදන් දැක්කා අපේ යාළුවෝ ගොඩාක් හොඳ පෝස්ට් එකක් දැම්මාම කමෙට්ස් නෑ… (ඔන්න මගේ ගැන න