සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

Facebook එකේ photo album එකවර ගන්නෙ කොහොමද?

Posted: 05 Dec 2010 04:30 AM PST

ඔයාල නම් මේ ගැට‍ලුවට නිතර මූණ දීල නැතුව ඇති… සාමාන්‍යයෙන් අපිට ‍ෆේස්බුක් එකේ ඉන්න අයගෙ නම් photo ඇල්බම් ගන්න‍ වෙන අවස්ථා අඩුයි… නමුත් එහෙම වුන අවස්ථාවකදි හිතන්න අපිට photo 150 ක් වගේ වැඩි ප්‍රමාණයක් එක වරකදි ලබා ගන්න තියෙනව නම් කොච්චර ‍කාලයක් ඉතුරු කරගන්න පුළුවන් වෙයිද? ඔයාලට කරන්න තියෙන්න පොඩි දෙයයි… දැන් නම් අන්තර්ජාලය භාවිතා [...]

ජනාධිපතිවරයා සහ චගි ගාල්ලගේ අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම් සියල්ල ලන්ඩන් අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි …

Posted: 05 Dec 2010 03:23 AM PST

ජනාධිපතිවරයා සහ මේජර් ජනරාල් චගි ගාල්ලගේ ලන්ඩනයේ දී අත්අඩංගුවට ගැනීමට එල්.ටී.ටී.ඊ හිතවාදින් වි...

ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය දැඩි අවධානයෙන් ….

Posted: 05 Dec 2010 03:23 AM PST

ලන්ඩනයේ සංචාරය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳ බි‍්‍රතාන්‍ය රජය දැඩි අවධානයක් යො...

Firefox වෙිගවත් කරන Speedyfox

Posted: 05 Dec 2010 02:13 AM PST

  මෙන්න Firefox පාවිචිචි කරන අයට වෙබි පිටු ඉක්මනින් Load වෙන්න හදා ගන්න ක්‍රමයක්?මෙි තමයි Speedyfox,ගොඩක් පු

This posting includes an audio/video/photo media file: Download Now

සැඟවුණු බිත්ති සේප්පුව.

Posted: 05 Dec 2010 02:11 AM PST

සේප්පුවක් භාවිතා කරන්නෙ වටිනා දෙයක් ආරක්ෂාවට තියන්න. නමුත් සාමාන්‍ය සේප්පුවක් අඳුරගන්න පුළුව...

වෙන්න බැරි දේ වෙලා.

Posted: 05 Dec 2010 02:11 AM PST

අද ඩිජිටල් රූප කරන තාක්ෂනය නිසා කිසිදෙයක් විශ්වාස කරන්න බෑ. මෙහි සමහර දේවල් ඇත්තම ඒවා. නමුත් සමහ...

෴ හෙළි කිරීම ෴

Posted: 05 Dec 2010 02:09 AM PST

අද ඔහුගේ මංගල දිනයයි. මගේ ජීවිතයේ සතුටුම දවස. ඔහු අද ලස්සන මනමාලයෙක් වෙලා. ඒත් මොකක් දෝ අඩුවක් ඔහු දැක්ක ගමන් මගේ සිතට දැනුන.  " කොහොම ද ළමයෝ.... බලන්න කොල්ලගෙ හැඩ " " ම් ම් ම් කෝ බලමු.... ම්හ් ... හිතුව තරම් ලස්සන නැහැ " " මොනව ... වෙන්න බැහැ. ඔයා කියන විදිහට නම් ලෝකේ ඉන්න ලස්සනම කොල්ල මම. ඒ කොල්ල මනමාලය වෙච්ච දවසෙ හිතපු තරම් ලස්සන නැහැ කියන්න මොකක් ද මගෙ තියන අඩුව ආහ් ....." " ඒක තමයි මාත් මේ

This posting includes an audio/video/photo media file: Download Now

බුදු රජුන් සහ අවතාර්වරු

Posted: 05 Dec 2010 01:36 AM PST

මීට කලින් පළ වුනු ලිපියේ සඳහන් වුනේ මෑතකදී නිකුත් වුනු චිත්‍රපටයක් ගැන නේ. ඉතින් ඒ ලිපියේ අග භාග...

බ්ලොග් අවකාශය සිසාරා හමන ටැබුවාගේ පිලී ගඳ…

Posted: 05 Dec 2010 01:22 AM PST

මෙම ලිපිය ලිවීමට සිදුවූයේ ටැබූ සබ්ජෙක්ට්ස් නමැති බ්ලොගය පවත්වාගෙන යන පුද්ගලයා මාගේ අදහස් පළක

This posting includes an audio/video/photo media file: Download Now

පලිගුව|The crystal 2010-12-05 14:15:00

Posted: 05 Dec 2010 01:15 AM PST

නොමිලේ කොම්පුටර් ඉගෙන ගන්න පොත් ගන්න ඕනෙද?

Posted: 05 Dec 2010 01:07 AM PST

මේ වෙබ් අඩවිය අපේ අයියා මට හොයලා දිපු එකක් මේක ඉස්සර නියම සයිට් එක. ලේසියෙන් කැටගරිස් බලලා ඩවින්ලෝඩ් කරගන්න පුලුවන් කම තිබුනා. දැන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. ඒවුනාට තාම පොත් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්. Read offline කියලා තියන තැනින් මේ අඩ වියේ තියන පොත් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන. පරිගනක පොත් ගොඩක් ගනන් හින්දා මේක සමහර අයට ප්‍රශ්නයක්

Drop Down Menu ජෙනරේටරය

Posted: 05 Dec 2010 01:07 AM PST

අළුත් බ්ලොග් ගැජට් එකක්, බ්ලොග් ටෙම්ප්ලේට් එකක් අහු වුණොත් ඉතිං අපි ඒ ගැන පොඩ්ඩක් හොයලා බලනවනේ.

This posting includes an audio/video/photo media file: Download Now

හැමදාම නොමිලේ පරිගණක කී‍්‍රඩා

Posted: 05 Dec 2010 12:51 AM PST

කලින් දීපු මෘදුකාංග නොමිලේ දෙන අඩවියේම තමයි පැය 24 ක් වරක් පරිගණක කී‍්‍රඩා ලබාදෙන්නෙත්. අපි කැමත...

රොබරෝසියා මල් යාය

Posted: 05 Dec 2010 12:44 AM PST

නුඹ දැක්කෙ නැහැ නේද ලස්සනම ලස්සන රොබරෝසියා මල් එකින් එක පොළොව සිපගත්තු හැටි.. නුඹ දැක්කෙ නැහැ න

This posting includes an audio/video/photo media file: Download Now

විකිලීක්ස්ද? ගෝස්ට්නෙට්ද?

Posted: 05 Dec 2010 12:30 AM PST

විකිලීක්ස් මගින් ඇමරිකාව බය ගන්වා ඇතිබව සැබැය. නමුදු ඇමරිකාව එලිපිට නොවුවත් ගෝස්ට්නෙට් මගින් බිය වද්දා ඇත. ඇමෙරිකාවේ විදුලි බලය අත්හිටවිම පවා ගෝස්ට් නෙට් හරහා සිදුකර ඇති බව හෙලිවිය. කෙසේ නමුදු විකිලීක්ස් ඇමරිකාවේ රෙදි ඉවත් කල බව සැබැය. එම අඩවිය තහනම් කිරිම මගින් ඇමරිකාව අල්ලෙන් විලි වසාගත් බව පැහැදිලිය. රටවල් 103ක රජයේ හා තනාපති කාර්යාල තොරතුරු

කවදද යළි හමු වන්නේ

Posted: 05 Dec 2010 12:25 AM PST

මතකද අද වගෙ දවසකවැඩට ගියා නුඹ පළමුවඅද වාගෙම මතකයි මටනුඹ සතුටින් ඉපිළුන දිනලස්සන වී හැඩ වීලානුඹ...

ආදරණීය ආයාචනාවක්

Posted: 05 Dec 2010 12:20 AM PST

ආදරය මිහිදන් කළපාළු සුසානයට ඉහලින්හැම රැක සඳගිනි ගත්තාවේ....අපි අපේ පාඩුවේගිනි ගත්ත හඳ යටින්සෙ

This posting includes an audio/video/photo media file: Download Now

ජස්ටින් බීබර් තවත් දක්‍ෂතාවක් ලොවට හෙලි කරයි..

Posted: 05 Dec 2010 12:05 AM PST

යොවුන් ගායකයෙකු වන ජස්ටින් බීබර් පසුගියදා තමන්ගේ තවත් දක්‍ෂතාවක් ලොවට හෙලි කළේය.රූපවාහිනිය ඔ

This posting includes an audio/video/photo media file: Download Now

සදාචාරය පගා දමන රාජ්‍ය නොවන සංවිධාන

Posted: 04 Dec 2010 11:54 PM PST

Filed under: ගෝලීය, දේශපාලන, වෙනත්, ශ්‍රි ල0කාව

​වෛරෝඩිය

Posted: 04 Dec 2010 11:53 PM PST

​වෛරෝඩියේ නුඹ හෙමිහිටඇවිත් මගේ නෙත ලගටමදිළිසුණානේ හිටි හැටියෙමහිතාගන්න බැරි ලෙසකටනිලට නිලේ

කෙල්ලෝ මෙහෙමත් – II

Posted: 04 Dec 2010 11:47 PM PST

මේ ලිපියනම් ඉස්සෙල්ලා වගේ කෙල්ලොන්ට මඩ ගහන්න ලියන ලිපියක් නෙමේ. මොකද හැමෝම එහෙම නැනේ. ගොඩක් ගැනු ලමයින්ගේ මුනේ තියන ලස්සන හිතේ නැ. ඒ වුනාට ගොඩක් කොල්ලෝන්ගේ මුන ලස්සන නැති වුනාට හිත ලස්සනයි. මේක ඇත්තටම හිතේ ලස්සන දිනපු අවස්ථාවක්. බලන්න මේ යුවල දිහා. වැඩිදුර කියවන්න

සිතුවිලි පලස 2010-12-05 12:46:00

Posted: 04 Dec 2010 11:46 PM PST

දොළොස් මහටදිදුලන පහන වගේසිනා සිසී හද පත්ලෙන්බලන් ඉන්නෙ ඇයිඔය හැටිඇදක් කුදක් පෙනිලාදෝඔබ දිහාම...

නබි (සල් ) තුමාණන්ගේ හතරවන දියණිය ෆාතිමා (රලි ) තුමිය

Posted: 04 Dec 2010 11:44 PM PST

Filed under: ඉස්ලාම්

සමාව දීමේ වැදගත්කම

Posted: 04 Dec 2010 11:40 PM PST

Filed under: අවුරුදු චාරිත්‍ර, ඉස්ලාම්, ජීවිතය

කිළිනොච්චියේ උද්ඝෝශන …..

Posted: 04 Dec 2010 11:39 PM PST

එල්.ටී.ටී.ඊ හිතවාදී කඩාකප්පල්කාරී ක්‍රියා හෙලා දකිමින් කිළිනොච්චියේදී පැවති උද්ඝෝශනයට එක් වූ

විසදපු නැති ගැටලුවක්!

Posted: 04 Dec 2010 11:38 PM PST

මේක විසදපු නැති ගැටලුවක් වන Riemann Hypothesis එක ගැනම ලියපු පොතක් මේ පොත ඩව්න්ලෝඩ් කරගෙන ඔයාලත් පුලුවන්ද

පන්ති තහනම් කළ ස්වාමීන් වහන්සේලා අතර අපවත් වූ හිමිනමකුත් – අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය

Posted: 04 Dec 2010 11:32 PM PST

2010.11.26 දින ජ’පුර විශ්ව විද්‍යාලයේ පැවති උද්ඝෝෂණයට සහභාගි වීම නිසා පන්ති තහනම් කළ සිසුන් 44 දෙනාගෙන් 12 දෙනෙක් වූ ස්වාමීන් වහන්සේලා අතර මී‍‍ට මාස 03 ක‍ට පමණ පෙර අපවත් වූ හිමිනමකුත් සිටින බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩල‍ය පවසයි. අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩල‍යේ නව කැදවුම්කරු කඹුරුපිටියේ ඥානේස්වර හිමි‍‍යන් ‍මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය [...]

බ්‍රයන් ද අල් මේදා ?

Posted: 04 Dec 2010 11:26 PM PST

හරියටම දැනට අවුරුදු දෙකකට විතර කලින් අර 'අපි නොදන්න Live' එකේ පොඩි මල්ලිවයි, චූටි මල්ලිවයි මෙහෙට ගෙ

This posting includes an audio/video/photo media file: Download Now

ඇල්බට් අයින්ස්ටයින්ගේ පෞද්ගලික ජිවිතය

Posted: 04 Dec 2010 11:24 PM PST

මේක දිවයින පත්තරයේ පල වුන එකක් කියවලාම බලන්න ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ පෙම් සබඳතා ඇල්බට්‌ අයින්ස්‌ටයින්ට අනියම් පෙම්වතියන් ගණනාවක්‌ම සිටි බවත්, ඔවුන් තමන්ට නුවුමනා අන්දමින් ආදරය කරන බවත්, ඔහු සිය බිරියට පවසා ඇති බව මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ඔහු විසින් ලියා ඇති ලිපි එකතුවකින් හෙළිවේ. ජෙරුසලමෙහි හීබෲ සරසවියේ ඇල්බට්‌ අයින්ස්‌ටයින් ලේඛනාගාරය මගින් ප්‍රකාශයට පත්කර ඇති

My Space අඩවිය අලුත් කර ඇත‍.

Posted: 04 Dec 2010 11:20 PM PST

My Space යනු Facebook පැමීනීමට කලින් තිබූ බොහෝ ජනප්‍රිය සමාජ ජාල අඩවියකි. Facebook පැමිණීමත් සමඟ මෙහි ජනප්‍රිය...

[තොරගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ගොම දෝත

Posted: 04 Dec 2010 11:03 PM PST

ටිකක් කල් ගියා ඊලඟ කතාව දාන්න. සමාව අවසර. අද කතාව නම් ටිකක් කෙටියි. කමක් නෑ නෙ?රාහුල පොඩි හාමුදුරු...

10. උප්පාද සූත්‍රය. (2)

Posted: 04 Dec 2010 10:50 PM PST

10. උප්පාද සූත්‍රය. (2) 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහ

Sakvithi Ranasingha’s Audio Lessons Disk-6 to 8

Posted: 04 Dec 2010 10:35 PM PST

රට පුරාම වැස්ස.. මටත් කියල විශේෂයක් නෑ දෙන එක දෙනව පැලෙන්න. මොනව උනත් මම නම් වැස්සට හරිම කැමතියි.......

මහ වැස්සෙන් කොළඹ මාර්ග රැසක් යටවෙයි..

Posted: 04 Dec 2010 10:24 PM PST

දැන‍‍ට පවතින අධික වර්ෂාපතනය නිසා කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. තුම්මුල්ල, ආමර් වීදිය, කිරුළප...

අරක්කු

Posted: 04 Dec 2010 10:24 PM PST

අරක්කු සැපයි කියල හිතන එකෙක් බැන්දොත් ජීවිතයම අනාතයි යන්න ඇස ගැටුනේ මම ගෙදර යන්න බස් එකේ වාඩි ව

This posting includes an audio/video/photo media file: Download Now

මගේ බ්ලොග් එක

Posted: 04 Dec 2010 10:23 PM PST

මම මගේ බ්ලොග් එක වෙනම ඩොමේන් එකක කින් හොස්ට් කරලා දැන් ටික දවසක් වෙනවා. මගේ සයිට් එකට මගේ යාලුවෝ ඒවගේම සිංහල බ්ලෝග් ලියන කියන අය එන එක මට ලොකු දෙයක්. මගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන හැමෝටම ස්තුතිය. ඒවගේම මට බනින මගේ වැරදි හදන්න උත්සහ කරන අයටත් ස්තුතියි. මේ නෝට් එක ලිව්වේ මට දුරකතන ඇමතුමකිනුත් සුභ

Free Tamil Eelam In Sri Lanka…..සිරිලක්වාසීනි ඉඩදෙනවාද?

Posted: 04 Dec 2010 10:03 PM PST

පසුගියදා හීතෲ ගුවන් තොටුපළ අසල විරෝධතා දැක්වූ ඩයස්පෝරාවේ කාඩරයෙකුගේ වස්තරයේ පිටුපස දැක්වුනේ ...

This posting includes an audio/video/photo media file: Download Now

Do Dooni Chaar (2010) පවුලේ කතාවක්……

Posted: 04 Dec 2010 09:59 PM PST

 අද ඉරිදා දවසක් නේ. අපේ ගොඩාක් යාලුවෝ විවේකීව ගත කරන දවසක්. ඉතිං අද මම ඔයාලට අරගෙන ආවේ මේ විවේකී ...

This posting includes an audio/video/photo media file: Download Now

Jack The Bounty Hunter Trick

Posted: 04 Dec 2010 09:43 PM PST

ඉතිං කොහොමද කට්ටියට ? පසුගිය සතියට එක ප්‍රයෝගයක්වත් පල කරන්න බැරිවුනා. මොකද පහුවුන සතිය මට ඉතා ක...

..:: ලොව මිළ අධිකම සිතුවම් ඔබ දැකල තියේද…? ::..

Posted: 04 Dec 2010 09:20 PM PST

ඔයාල දැකල තියෙනවද ලෝකයේ මිළ අධිකම චිත්‍ර.ලෝකයම කතා බහ කරන,අති ප්‍රසිද්ධියක් උසුලන සිත්තරන්ගෙ ස...

This posting includes an audio/video/photo media file: Download Now

ගැටුවක් ඇත්තම් [නිවේදනය]

Posted: 04 Dec 2010 08:49 PM PST

අපගේ ලාංකීය බ්ලොග් කියවනයට බ්ලොග් එකතු කරපු හිතවතුන්/හිතවතුන් කරන දෙයක් තමයි. ඔබේ අඩවිය සම්බන්...

පසුවදනක්- ශ්‍රී ලංකාවේ පළමු ඩීසල් දුම්රිය එන්ජිම ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා….

Posted: 04 Dec 2010 08:34 PM PST

ඊයේ දිනයේ මම ලියපු ශ්‍රී ලංකාවේ පළමු ඩීසල් දුම්රිය එන්ජිම ~  අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන ය

ජනපති දෙවන දිව්රුම් දීම අපි බලපු හැටි !

Posted: 04 Dec 2010 08:29 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

සරසවි පිවිසුම ගැන ඔබ මේ තොරතුරු දැන සිටියා ද (විදුසර)

Posted: 04 Dec 2010 08:18 PM PST

විදුසර පුවත්පතේ පසු මස 10 වෙනි දින කලාපයෙන් උපුටා ගන්නා ලද බව කරැණාවෙන් සලකන්න විදුසර ( උත්තර පත්

චිරං ජයතු අමරදේවයනි………..

Posted: 04 Dec 2010 08:13 PM PST

අද දින උපන් දිනය සමරන.....හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි.........සියක් ආයු ලැබ........හෙළ සංගීත කෙත ......පෝෂණය කරන්

This posting includes an audio/video/photo media file: Download Now

ගුඩ් පුතා….

Posted: 04 Dec 2010 07:50 PM PST

ඉස්කෝලෙ විභාගෙත් ඉවරයි.....දැන් ඉතින් මැරෙනකන් පැට්ටිස් විතරයි.....7නේ බිග් මැච්.....බලන්න එන්න එපා

තවත් නාට්‍යයක් මෙසේ නිමා වූයේ ය.

Posted: 04 Dec 2010 07:47 PM PST

සෝම හාමුදුරුවො උපාධියකට ලෝභවෙල රුසියාවට ගිහිල්ල නිකම් මැරුණ. හාමුදුරු කෙනෙකුට මොකට ද උපාධි. ඊට නොදෙවෙනි වැඩක්නෙ අපේ ජනාධිපතිතුමා කළේ. මොන එහෙකට ඔය තූත්තුකුඩියට ගියා ද? කතා කරන්නම ඕන නම් අපිට ඇහෙන්න කිව්ව නම් අපි නාහ ඉන්නව ද? නිකම් ඉල්ලන් කනවා. මෙහෙම කිව්වේ යු ඇන්පී කාරයෙකු නොවේ. ජෙප්පෙක් ද නොවේ. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති [...]

This posting includes an audio/video/photo media file: Download Now

ලාබෙට කුලියට ඉන්න ක්‍රමය.. [සියලු බෝඩිං කාරයන් වෙතයි..]

Posted: 04 Dec 2010 07:43 PM PST

මේක මම කෝච්චියේ එනකොට සිදුඋන සිද්ධියක්.. ගොඩක් අය දන්නව ඇති කොටුවෙන් 5.10ට යන කුරුණෑගල සීඝ්‍රගාමී ...

This posting includes an audio/video/photo media file: Download Now

destiny?

Posted: 04 Dec 2010 07:26 PM PST

දරා ගත නොහී මටඔය සෙනෙහෙ සුවඳ පොදනොසිතු මොහොතක පවා උතුරාවී කඳුළු නෙතසංසාර පුරුදු ලෙසනොවී නම් බැ...

ලදරු වලිප්පු බ්ලොග් ලිවීම | Ata massa’s infantile tantrums

Posted: 04 Dec 2010 07:22 PM PST

ඇට මැස්සාගේ ඇට නැති කතා ගැන අපි කලින්ම කියා ඇත්තෙමු. කොටි ක්‍රියාකාරීත්වය ඉහළ යන විට ඉහළ යන ළදරු වලිප්පුවක් මොහුට ඇති බව පෙන්වන්නේ පසුගිය දින කීපයේ වූ සිද්ධි දෙස බල විටයි. විමල් වීරවංශගේ බෝඩ් ලෑල්ලක වචනයක් වැරදීම මෙතරම් උඩ දමන්නේ වීරවංශ සමග මතවාදීමය ලෙස ගැටීමට ඇති බිය නිසා බව පැහැදිලිය. (ලේඛකයාටද වීරවංශ අපුලය. නමුත් ඒ [...]

This posting includes an audio/video/photo media file: Download Now