සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

මිත්‍රයාට නිදහසක්…

Posted: 08 Dec 2010 05:13 AM PST

මිත්‍රයා නමින් බ්ලොග් එකක් පටන් ගත්තත් වැඩි කාලයක් ඒ බ්ලොග් එක කරගෙන යන්න නොහැකි වීම ගැන මම ඔබෙ

තායිලන්තයේ නීති විරෝධීව සිටි ලංකිකයින් පිරිසක් අත්අඩංගුවට..

Posted: 08 Dec 2010 05:02 AM PST

තායිලන්තයේ නීති විරෝධීව නැවතී සිටි ලාංකිකයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එක්ස්ප්‍රස් පුවත...

වෘත්තිකයන්ට දුන් දීමනාව අපටත් දෙන්න – අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ

Posted: 08 Dec 2010 04:54 AM PST

අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට එක්වූ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ඉල්ලීම් 7ක් ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරන ලදී. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම වුයේ විශේෂ වෘත්තිකයන් සඳහා වූ 25% වැටුප් දීමනාව තමන්ට ද ලබා දෙන ලෙසයි. එම උද්ඝෝෂණයට සෞඛ්‍ය කෙෂත්‍රයේ විවිධ අංශ නියෝජනය කරමින් සාමාජිකයින් විශාල පිරිසක් එක් රැස් වී සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම් වලට වහා ප්‍රතිචාර [...]

බැංගුව රකිමු – අපි රැකෙමු – ලංකා බැංකු සේවක සංගමය

Posted: 08 Dec 2010 04:25 AM PST

අද දහවල් යෝක් වීදිය අගනුවර ලංකා බැංකු ශාඛාව ඉදිරිපිටට එක් වූ ලංකා බැංකු සේවක සංගමය පවසා සිටියේ

FOSS User වෙත තවත් හිරිකිත වැඩක්

Posted: 08 Dec 2010 04:23 AM PST

SBU මගින් පවත්වන වාර්ෂික හමුව සදහා ඔවුන් පෝස්ට් එකක් දැම්මා. මමත් ඉතින් මමත් නොවැම්බර් 24 කමෙන්ට් එකක් දැම්මා ගාන ගැන අහලා. මොකද මමත් යන්න හිතාගෙන හිටපු නිසා. ඒ මගේ අනන්‍යතාව යටතේ. ඒ වෙන කොටත් මේ ඉසව්වට අනුග්‍රහය දක්වන්නේ Microsoft Lanka ආයතනය බව දක්වා තිබුනා. කොහොම හරි ඊයේ මෙන්න මේ කමෙන්ට් එක මගේ නමින් පල වුනා. [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? – 7

Posted: 08 Dec 2010 04:06 AM PST

පළමු ලිපියට මෙතනින් යන්න.දෙවන ලිපියට මෙතනින් යන්න.තෙවන ලිපියට මෙතනින් යන්න.සිව්වන

වෙන්වී ගියත්…..ඔබ

Posted: 08 Dec 2010 04:03 AM PST

                   මිණි පහන නිවී ගියා දිනකර පායා එලියබෙදනසේ අපේ නිවහනට ඔ...

This posting includes an audio/video/photo media file: Download Now

ලාංකේය ජාතිහිතවාදීත්වය හෙවත් දේශපාලන අවස්ථාවාදී දීනත්වය

Posted: 08 Dec 2010 03:56 AM PST

දිවයින පුවත් පතට "එදා මොකද වුනේ!" මැයින් විශේෂාංගයක් ලියමින් සමන් ගමගේ එංගලන්ත වැසියවන් පිළ...

කොයිබද මැණිකේ…!

Posted: 08 Dec 2010 03:34 AM PST

පි/වියපත් දිනිඳු අවරට යන වෙලා වේ මැණිකේ කළය ගෙන ඇයි මේ සැඳෑ වේ දැක ඔබෙ උවන මගෙ සිත කල්පනා ...

පුතුනි…!

Posted: 08 Dec 2010 03:33 AM PST

මා එදා රෑ සිතුවේනො දුටු නුඹ ගැනයිඑදා රෑ සීනේ දුටුවේ නුඹේ සිනහවයිතිදසින් වරම් ලැබිලා අපේ ලොව වෙ

කම්මල්කරු

Posted: 08 Dec 2010 03:29 AM PST

දකුණත ඉහල හා පහලට යන විට දීවම් අත අඬුව තෝරයි ගිනියම් කැබලීඅත රැඳී මිටිය නියමිත තැන පතිත වෙතීගමට ...

නුඹේ අත …?

Posted: 08 Dec 2010 03:25 AM PST

සියපත නෙළන්නට පොකුණට බැස්ස ලියේජලේ ගැඹුර වැඩි තැන් ඇත හිටි හැටියේසළුව තෙමෙයි මඩ ඉහිරෙයි ඉඟ නෙර...

E bay තෑගි වවුචර් ගන්න

Posted: 08 Dec 2010 03:19 AM PST

අද අපි කතා කරන්න යන්නේ E bay වෙතින් නොමිලේම Gift Cards ගන්න විදිය ගැන?E bay ගැන කටිටිය දන්නවා ඇති නේ,නැත්නමි ක...

This posting includes an audio/video/photo media file: Download Now

නොදැනුනේ….

Posted: 08 Dec 2010 03:16 AM PST

 පැතූ පැතුම් මහ සාගරයක් වුණාට නැත මා සිත පතන්නේ.....ඇහිපිල්ලන් ගැසෙන මොහෝතේකියුබස් බර වුණාට.....ඔ

This posting includes an audio/video/photo media file: Download Now

අමතක කල මැන

Posted: 08 Dec 2010 03:11 AM PST

අමතක කළ මැනමා පිළිබඳ ඇතියටගිය මතකයමට සමු දෙනු මැන වී ඔබ දිවි මඟ තුලමා හමු වුන'යුරසිහිනෙක පමනක්ම...

පින..?

Posted: 08 Dec 2010 03:07 AM PST

පින් ගත් දෙවියනේ මේ දුක අස න්නේ දෙව් දත් වගෙයි නිළමේ මට පෙනෙ න්නේ පින්වත් මැණිකෙ ගැන ඔහු නෑ තක න්

Forever…

Posted: 08 Dec 2010 02:51 AM PST

Up in the heavenThere was an angel,I didn't knowThat it was you...Who ceased the darknessAnd wiped the sadness....Be hereForever...Leave meNever...We'll go onTo thriveOur dreams....TogetherYeah, Forever...

මොකුත් නැත්තේ ඇයි….!

Posted: 08 Dec 2010 01:56 AM PST

මේ දවස් වල අලුත් දෙයක් ලියන්න බෑග මොකද දන්නවද??? මම දැන් university එකේ. Rag Season නිසා computer පාවිච්චි කරන්න දෙන්

Wikileaks– US Ambassador’s comments about Sri Lanka

Posted: 08 Dec 2010 01:54 AM PST

  Summary US ambassador to Colombo said that the main reason there will not be a Sri Lankan enquiries into the mass killings that marked the end of the war with the Tamil Tigers last year was that President Mahinda Rajapaksa, bears much ...

KATHANDARA DOSIYA | කැකිරි – [නිකොලායි නෝසව්]

Posted: 08 Dec 2010 01:50 AM PST

ඔන්න දවසක් දා පාව්ලික් කෝත්කාත් එක්ක මාළු අල්ලන්ට ගියා. ඒත් එදා ඒ දෙන්නට කිසිම වාසනාවක් තිබුණේ

ගාන්ධාරයෙන් මතුවන අතීත බෞද්ධයෝ

Posted: 08 Dec 2010 01:33 AM PST

වත්මන් ඇෆ්ඝනිස්ථානයෙන් හමු වූ මේ ඓතිහාසික බෞද්ධ ආරාමය මෙතෙක් හඳුනාගත් පැරැණිතම බෞද්ධ නටබුන් වලින් එකක් බව අවිවාදිත ය. ලංකාවේ පෞරාණික සිද්ධස්ථාන සියල්ලට ම වඩා අවම වශයෙන් සියවස් දෙකක් වත් දුරට යන ඉතිහාසයක් එයට තිබේ. මෙතෙක් හමු වූ පැරැණිතම බෞද්ධ ලිඛිත … Continue reading

මැරෙන බව නොදන්න මිනිස්සු.

Posted: 08 Dec 2010 01:19 AM PST

අපි කවුරුත් දන්නවා අපි දවසක මැරෙන බව. නමුත් සමහර වෙලාවට අපිට පේනවා සමහර අය මැරෙන බව නොදන්න ලෙස ව

නොමිලේ com,net,org

Posted: 08 Dec 2010 01:19 AM PST

නොමිලේ com,net,org ගන්න කැමතිද? එහෙනම් මේ අඩවියේ ලියාපදිංච් වෙන්න. http://www.FreePremiumDomain.com/?r=279769

කොන්ද නමාගෙන හැරමිටි ගහ ගෙන

Posted: 08 Dec 2010 01:09 AM PST

image Credit:අපිට වාහනයක් තිබුනේ න නෑ, වැඩි හරියක් ගමන් බිමන් බස් එකෙක්න්ම තමිය්. දකුණු පළාතේ ටිකක් දුෂ්...

PANA DOSIYA | පැන දෝසි | 010

Posted: 08 Dec 2010 01:06 AM PST

ගවයා අපට බෙහෙවින් ප්‍රයෝජනවත් සතෙක්. එමෙන්ම බොහෝ ජනශ්‍රැති වලට පාදක වූ සතෙක්. ගවයා වටා ගෙතුණු ප

3. ව්‍යාධි ධම්ම සූත්‍රය.

Posted: 08 Dec 2010 12:53 AM PST

3. ව්‍යාධි ධම්ම සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීප...

PANA BOONDIYA | පැන බූන්දි | 027

Posted: 08 Dec 2010 12:50 AM PST

මේ දෙබස් ප්‍රකට වේදිකා නාට්‍ය හතරකින්. (ඉන් එකක් කෙටි නාට්‍යයක්.) නාට්‍ය මොනවාද? ඒ ඒ දෙබස් අයත් වන...

නවතම ජායාරූප එකතුවන් (12/08)

Posted: 08 Dec 2010 12:49 AM PST

සුපර් සික්ස් නවතම එකතුවදෙරණ මනාලි පාටිය

This posting includes an audio/video/photo media file: Download Now

සිඳගන

Posted: 08 Dec 2010 12:40 AM PST

මන්දාරම් මල් වියන් මැදින්සිඳංගනා නුඹ ඇවිත්හදවතේ නොයිඳුල් තැනකනැවතුනා දෝ හෙමින්නීල දෙ නයණ මා...

This posting includes an audio/video/photo media file: Download Now

බාහුට ගුවන් තොටේදී ප්‍රහාරයක්..

Posted: 08 Dec 2010 12:34 AM PST

කොටි මහවිරු දින කතාව සිදු කිරීමට ලන්ඩනය බලා පිටත් වූ ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න ඊයේ පස්වරුව

උණුහුම

Posted: 08 Dec 2010 12:22 AM PST

මන්දාරම් අහස එන්න එන්නනම සැඩ වෙනවා මොර ගෙඩි තරම් වතුර කැට එකදිගට බිමට වැටෙනවා මුළු පරිසරයම සීත

එංගලන්ත “චෝයි” අධිකරණය හා අපේ “නෝටි” අධිකරණය | The “choy” judicary of UK and “naughty” judicary of SL

Posted: 08 Dec 2010 12:21 AM PST

එංගලන්තයේ අධිකරණය හරි චෝයි ය. අපේ අධිකරණය හරි නෝටිය. එංගලන්තය චෝයි වූයේ තානාපති රැකවරණ මැද එරටට එන රාජපක්ෂ අතඩංගුවට ගැනීමට බෑ කීම නිසාය. අපේ අධිකරණය නෝටි වූයේ සුදු කොඩි කතාව කී කලවැද්දා හිරේ යැවීම නිසාය. මොහුට සිංහල ජාතිකවාද නට්සිවාදයකි. දේශ ප්‍රේමීත්වය රයිකයකි. හැබැයි දෙමල ජාතිවාදය මොහුට ආතල්ය. එනම් දර්ශීය අවජාතකවාදියෙකි. කණ්ඩුලගේ දේශපාලන නරිවාදම් රෙද්ද පල්ලෙන් [...]

This posting includes an audio/video/photo media file: Download Now

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නිදහස් කරයි.

Posted: 08 Dec 2010 12:17 AM PST

වීසා අයදුම් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලබා සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පි

This posting includes an audio/video/photo media file: Download Now

ස්වාධීන වෘත්තිකයින්ගේ සහයත් සජිත්ට..

Posted: 08 Dec 2010 12:14 AM PST

ඊයේ වැල්ලවත්ත සෆායා හෝටලයේ එජාප පා.ම සජිත් ප්‍රේමදාසට හිතවත් ස්වාධීන වෘත්තිකයන්ගේ සංගමයේ හමුවක් පැවැත්විය. එම අවස්ථාවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන දයාසි‍රි ජයසේකර, රංජිත් මද්දුම බණ්ඩාර, බුද්ධික පතිරණ, ගයන්ත කරුණාතිලක හා රෝසි සේනානායක යන අය සහභාගී විය. ඔවුන්ගේ සියලු දෙනාම එක හෙලා පවසා සිටියේ සජිත් ප්‍රේමදාස එජාප නව නායකයා ලෙස පත් කර ගත යුතු බවයි. එම [...]

අකුරු මත නැගි චණ්ඩ දළ රළ…

Posted: 08 Dec 2010 12:14 AM PST

තුමුල දළ රළනැගුණු නුබ ගැබගුගුරමින් මහ හඬ දෙමින්නිවන් නොම දුටුසිතේ කලහයඅකුරු තුළ පණ පෙවූ සැණින

තරහ වෙන්නෙ නෑති ආදරේ !!!

Posted: 08 Dec 2010 12:04 AM PST

 ~"~අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරීපොළොවයි ඔබ මට තරුවක් විලසටරෑ කල පතිත වෙමීගඟේ

The reflection

Posted: 07 Dec 2010 11:22 PM PST

පිළිබිඹුවගල් තලය මත හිඳිනඅප දෙදෙන උදෙසාමවිල් දිය ද නිසසලවනන්දනියමම දකිමිනෙක් වන් මසුන්අහසේ ප...

දැන් ඉතින් පටන් ගමු නේද කියන්නකෝ…

Posted: 07 Dec 2010 11:08 PM PST

ඉතින් යාලු‍වනේ මම ඔන්න මේකේ අලුත් ඇදුමේ වැඩ ටික නම් ඉවර කරලා ආවා.දැන් ඉතින් අපි වැඩේට බහිමුකෝ...අ

හොඳම online photo editing අඩවි

Posted: 07 Dec 2010 11:07 PM PST

පහත ඇත්තේ අන්තර්ජාලයේ ඇති online photo editing අඩවි අතර හොඳම සහ වැඩ කිරීමට පහසුම අඩවීන්ය. මෙම අඩවි වල වැඩ කි

This posting includes an audio/video/photo media file: Download Now

12 වෙනිදා එජාප මහ සමුළුවට සියලු කටයුතු සූදානම්..

Posted: 07 Dec 2010 10:54 PM PST

ඊයේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක පැවසුවේ එළඹෙන මහා සම්මේලනයට සියලු කටයුතු සූදානම් බවයි. එම සම්මේලනයට සියලු ආසන සංවිධායකවරුන්ට සාමාජිකයින් 55 දෙනෙකු රැගෙන එන ලෙස දැනුම් දී ඇති බව ඔවුන් අවධාරණය කළහ‍. තවදුරටත් අදහස් දැක්වූ ඔවුන් [...]

ප්‍රදේශීය නායකයින්ගේ සහය සජිත්ට..

Posted: 07 Dec 2010 10:36 PM PST

ඊයේ කිරුලපන බෝධි රණසිංහ පදනම් ශාලාවේදී එජාප පා.ම සජිත් ප්‍රේමදාස හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය නායකයින් අතර හමුවක් පැවැත්විය. එම අවස්ථාවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන බුද්ධික පතිරණ, රංජිත් මද්දුම බණ්ඩාර ද ලාල් පෙරේරා, බෝධි රණසිංහ ඇතුළු දිවයිනේ නන් දෙසින් පැමිණි ප්‍රාදේශීය නායකයින් රැසක් සහභාගී විය. එම අවස්ථාවට පැමිණ සිටි සියලුම නායකයින්ගේ අදහස වූයේ සජිත් ප්‍රේමදාස [...]

මොන ඔරලෝසුවද වැඩිය හොඳ?

Posted: 07 Dec 2010 10:19 PM PST

ඇල්බට් අයින්ස්ටයින්ට කෙනෙක් ඔරලෝසු තුනක් දීල ඇහුවලු මොන ඔරලෝසුවට ද කැමති කියල. හැබැයි පළමුවැන්න වේලාව අඩුවෙන් යන එකක්; දෙවැන්න වැඩියෙන් වෙලාව යන එකක්;  තෙවැන්න වෙලාව නැවතුණු එකක්. ඔබ හිතන්නෙ ඇල්බට් අයින්ස්ටයින් මොකක් තෝරගන්න ඇති ද? ඇත්තට ම එයා තෝරගත්තෙ වෙලාව නැවැතුණු ඔරලෝසුවයි. ඊට හේතුව, අනිත් ඔරලෝසු දෙක ම කිසිම විටකදි දවසේ නිවැරදි වෙලාව පෙන්වන්නෙ නැති [...]

කුක්කු බබා කොපි කලන්ද අපා…

Posted: 07 Dec 2010 10:14 PM PST

මේ කියන්නේ  Expresslanka කුක්කු බබා ගැන. නම Express වුනාට කරන්නේ දණ ගාන වැඩ. මූ නම් මහ අවජාතකයෙක්. සිංහල අම්මෙක් මේකට කිරි පෙව්වෙ නැද්ද දන්නෑ. Copy-->Paste, Copy-->Paste, හරියට නිකං Left--> Right, Left--> Right වගේ.. කාලෙන් කාලෙට මේ වගේ අවජාතකයෝ, බ්ලොග් කලාවට එනවා. සිංහල සින්ඩිකේටර වලින් ලංකාවේ අයට කරන්නේ ලොකු සේවයක්. කොච්චරනම් දේවල් ඉගෙනගන්නවද? දන්න නොදන්න දේවල් කොච්චරනම් බෙදාහදා ගන්නවද?   ඒ

හොලවන්න බැහැ මාව

Posted: 07 Dec 2010 10:11 PM PST

මම ඉන්නේ.. හරියටවරදින්නේ.. උබටහොලවන්න.. ආවටහෙලවෙන්නේ නෑ මමඋදුරන්න... ආවට දෙන්නේ නෑ  අරගන්නඋදුරග

"ඉවුරු දෙපස"

Posted: 07 Dec 2010 10:03 PM PST

ගොර බිරම් සසරෙහිගලා යයි ජීවිත ගඟසැඬ පහර දරුණුයදිය සුළිද බැලු බැලු අතම වෙතඅප ඉවුරු දෙපසයනො ඇසෙන...

This posting includes an audio/video/photo media file: Download Now

සක්‌විති බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි

Posted: 07 Dec 2010 09:55 PM PST

රුපියල් කෝටි සියයකටත් අධික ජනතා මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වැලිකඩ...

දිගු කළකින් හමු වී සෝ ළතැවුල් අදත් විදින්නේ මා පමණයි…

Posted: 07 Dec 2010 09:50 PM PST

මට තේරෙන්නෙ නැහැ අද මම ඉන්නෙ දුකින්ද සතුටින්ද කියලා..ඒ කොහොම උනත් හිතනම් හුගාක් බරයි..ඊයේ එයාගේ

ජීවිතය ගැන සුනේත්‍රා කියන "කෙටි පණිවිඩය හා දිග කතා"

Posted: 07 Dec 2010 09:48 PM PST

  කෙටි කතා පොතකි. කතන්දර හතකි. ඒ එකකට එකක් වෙනස් වැ ලියූ ඒවාය..! කෙටිකතා තුල හිඳ සුනේත්‍රා ජීවිත

මේ දිනවල නැගලා යන සිංහල සිංදු එකතුවක්

Posted: 07 Dec 2010 09:42 PM PST

 විඩාබර මනසට පොඩි සැනසිල්ලකටත් එක්ක අපි සිංදු ටිකක් අහමු. එක ක්ලික් එකෙන්  mp3 ඩවුන්ලෝඩ් කරන්න පු...

KETIYEN | එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ – පොල් ගෙඩියක් රුපියල් පණහයි! – [සුරත්]

Posted: 07 Dec 2010 09:02 PM PST

රජු ගාන්ධර්වයාගේ ජන්ම දිනයට දුරබණනයෙන් සුබ පතයි. ගදඹා මෙසේ කියයි. 'එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යය