සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

19 වෙනි කැපුම.

Posted: 09 Dec 2010 05:54 AM PST

අද හුඟාක් කලෙකට පස්සෙ මගෙ අතේ 17 වෙනි කැපුම් පාරට තවත් 2ක් එකතු වුනා………… එකක් මගෙ හිත හුඟාරියක් රිදෙව්වාට………..අනික මට බොරු කිව්වට……. මගෙ හිත ඔයා හුඟාරියක් රිදෙව්වෙ ඔයාට අසනීප නිසා ගෙදරින් එලියට යන්න එපා කිව්වම මට මගෙ නිදහස ඕනි කියලා ඔයා කෑගහුවාම……… මට කිව්ව බොරුව….මම අසනීප නිසා ඔයාට AC එක යට ඉන්න එපා කිව්වම. AC [...]

This posting includes an audio/video/photo media file: Download Now

බත් කන හරකා

Posted: 09 Dec 2010 05:30 AM PST

මේ සිද්ධිය උනේ අර අවුරුදු 18කට පස්සෙ වාර්තාගත වර්ෂාපතනයක් උනැයි කිව්ව දවසෙ රෑ. වැඩ නිසා මේක ලියන්න ටික ටික අතපසු වුනා. එදා මම විජේරාමෙ හන්දියෙ කඩේකට වෙලා හිටියා පැය දෙකක් විතර බෝඩිමට යාගන්න ක්‍රමයක් නැතුව. අන්තිමට වැස්ස පොඩ්ඩක් අඩු කරපු වෙලාවක කඩේකට දුවලා රු 5 ෂොපින් බෑග් එකක් අරගෙන මගේ බෑග් එක නොතෙමෙන විදියට ඒකට [...]

ආදරයෙන් ලංව සිටින යකඩ ජෝඩුව.

Posted: 09 Dec 2010 05:23 AM PST

බටුමි වල සිට එකිනෙකා දිහා ආදරයෙන් බලා සිටින යෝධ යකඩ යුවල. විටෙක ආදරයෙන් ලංවෙමින්, තවත් විටෙක ඈත්...

හිමේ ලිස්සල වැටෙන මිනිස්සු.

Posted: 09 Dec 2010 05:23 AM PST

අපි කවුරුත් කවද හරි ලිස්සල බිම වැටිල තියෙනව නේ. මේ අයත් එහෙම බිම වැටෙන අය. එකම තැනකදි මිනිස්සු ලි...

ප්‍රථම පෞද්ගලික විශ්ව විද්‍යාලය ලබන අප්‍රේල් වලදී..

Posted: 09 Dec 2010 03:36 AM PST

රජයේ අනුමැතිය යටතේ මෙරට ආරම්භ වන පළමු පෞද්ගලික විශ්ව විද්‍යාලය ලබන වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි. රටපල් 25ක් පමණ මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට සාකච්ඡා කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. අප්‍රේල් මස ඉදිවන පළමු විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාවේ හෝ ඉන්දියාවේ ආධාර මත ඉදිවන [...]

෴ පිස්සා (3) ෴ (අවසාන කොටස )

Posted: 09 Dec 2010 03:23 AM PST

පිස්සා - 1 කොටස මෙතනින් කියවන්න . . .   පිස්සා- 2 කොටස මෙතනින් කියවන්න . . . .  මෙන්න අවසන් කොටස . . . පසු දින උදයේම පිබිදුනු මම රෝහල වෙත ගියේ පිස්සා නිසා අනතුරට ලක් වූ කුඩා දරුවාගේ සුව දුක් බැලීමටයි. කුඩා පිරිමි ළමයා ගේ තත්ත්වය එතරම් බර පතල නොවූ අතර ඔහු ක්‍රමයෙන් සුව ලබමින් සිටියේ ය. මා ඔහුගෙන් විමසුවේ පිස්සු සීයා අඳුරන වාද යන්නයි.  " අනේ සියට බනින්න එපා. සීය නිසා නෙමෙයි මම හැප්පුනේ. මට වම

This posting includes an audio/video/photo media file: Download Now

දේශපාලඥයෙකු ගස් බඳින බවට මර්වින්ගෙන් පොරෝන්දුවක්..

Posted: 09 Dec 2010 03:06 AM PST

පසුගියදා කිරිබත්ගොඩ දිසා රෝහලට ඇතුලු වූ කිසියම් අයෙකු එහි සිටි හෙද නිලධාරිනියන්ට තර්ජනය කර ඇත. මේ පිළිබදව සොයා බැලිම සදහා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා  කිරිබත්ගොඩ දිසා රෝහලට පැමිනි බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. අමාත්‍යවරයා පැවසුවේ හෙද නිලධාරිනියන්ට තර්ජනය කල අදාල පළාත් සභා මන්ත්‍රීවරයා ගස් බදින බවයි. එසේම මීලග මැතිවරණයේ දි තරග වැදිම සදහා [...]

මං ගැන…..

Posted: 09 Dec 2010 03:03 AM PST

ඔන්න මම  ඔෆිස් එකේ computer එක ඉස්සරහ හරි බරි ගැහිල වාඩි උනා හා හා පුරා කියල මගේ පළවෙනි post එක ලියන්න.හ

KAVI BOONDIYA | ශුද්ධ භූමියේ පව්කාරයෝ – [නන්දන වීරසිංහ]

Posted: 09 Dec 2010 02:58 AM PST

නියඟය අලුත් කොළ පළඳන මානා පඳුරු යායක අල්ලක උරුමයෙහි බැඳ දැමූ පරවේණි දාසයෝ වෙමු අපි සොරා අරගෙන අ...

ඉන්නට ඇත්නම් ඔබ ළඟ…..

Posted: 09 Dec 2010 02:46 AM PST

ගැහි ගැහී ගුලිවීසීතලෙන් මිරිකෙමින්ගතට දැනෙන මහන්සියඉවසාගත හැකිදහිසට දැනෙනබර ගතියනාසයට දැන

This posting includes an audio/video/photo media file: Download Now

GEE DOSIYA | එක්වෙමු එක්වෙමු අපි පුංචි යාළුවෝ – [සමන් අතාවුදහෙට්ටි]

Posted: 09 Dec 2010 02:22 AM PST

එක්වෙමු එක්වෙමු එක්වෙමු අපි පුංචි යාළුවෝ එක්වෙමු එක්වෙමු එක්වෙමු අපි පුංචි යාළුවෝ කොස් කොළ අ...

කසාද බඳින්න යන ගාන.

Posted: 09 Dec 2010 02:11 AM PST

අද කාලෙ ළමයින්ට තියෙන්නෙ හරි අමුතු ප්‍රශ්න. එක ළමයෙක් හිටියා හැමදේකම මිල අහන්න පුරුදු වෙච්ච.

තංගල්ල නගර සභාවේ අයවැය පරාජ වේ..

Posted: 09 Dec 2010 02:03 AM PST

තංගල්ල නගර සභාවේ පාලක එක්සත් ජනතා නිදහස් සංධානය විසින් ඉදිරිපත් කරන ලද 2011 අයවැය ඡන්ද විමසීමේදී පරාජය වී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එම අයවැය යෝජනා සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්‍ෂව ඡන්ද තුනක් හා විපක්‍ෂව ඡන්ද පහක් ප‍්‍රකාශ වී තිබේ. එහෙත් නගර සභාවේ සභාපති අනිල් සෙල්ලහන්දි පැවසුවේ එය අයවැය යෝජනා සම්බන්ධයෙන් සිදුකළ [...]

පුංචි සමනලිය

Posted: 09 Dec 2010 01:53 AM PST

හීනෙන් හීනෙට ලස්සන දෙන්නට ඔය උණුහුම දෙන්නේ කව්දෝයායෙන් යායට එළිය කරන්නට ඔය සිනහව දෙ

This posting includes an audio/video/photo media file: Download Now

උඳුල් ප්‍රේමරත්නට ඇප..

Posted: 09 Dec 2010 01:45 AM PST

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්නට කොන්දේසි කිහිපයක් මත ඇප ලබා දී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.  උදුල් අත්අඩංගුවට ගනු ලැබුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට කලහකාරී ශිෂ්‍ය උද්ඝෝෂණයක් මෙහෙයවා රජයේ දේපළවලටද අලාභ කිරීමේ චෝදනාව යටතේයි.  උදුල්ගේ ඇප අයදුම සලකා කොළඹ මහාධිකරණය ඔහුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ [...]

බළන්ගොඩ නගර සභාවේ ගලි බවුසරයේ අඵත්වැඩියා කටයුතු සදහා මිල ගණන් කැදවීම

Posted: 09 Dec 2010 01:44 AM PST

බළන්ගොඩ නගර සභාවේ ගලි බවුසරයේ අඵත්වැඩියා කටයුතු සදහා මිල ගණන් කැදවීම දැන් සිදුකරනු ලබන අතර එම

This posting includes an audio/video/photo media file: Download Now

හැන්දෑවක් නුඹ.

Posted: 09 Dec 2010 01:40 AM PST

මතකද අර හැන්දෑවක්..නුඹත් වගේ එයින් එකක්..හරි ලස්සන කෙටි දවසක්..දිගු රැයකට පෙරවදනක්..

This posting includes an audio/video/photo media file: Download Now

සෝබන සටන් බොරු සාකච්ඡා එපා – පොදු හෙද එකමුතුව

Posted: 09 Dec 2010 01:32 AM PST

අද පුස්තකාල ප්‍රලේඛනාගාරයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ස්වාධීන හෙද සංගමය හා සමස්ථ ලංකා හෙද සංගමය පැවසුවේ වෘත්තීය සමිති වෙන වෙනම සටන් කර ඉල්ලීම් ඉල්ලනවාට වඩා එකමුතු වී සටන් කිරීම කාර්යක්ෂම බවයි. ඒ අනුව ඔවුන් අනෙක් වෘත්තීය සමිති වලටද පොදු හෙද එකමුතුව සමඟ එකතු වන ලෙස ඇරයුම් කරයි. එම අවස්ථාවට ස්වාධීන හෙද සංගමයේ සභාපති වසන්ත දොඩන්දේනිය හා [...]

ලේක්හවුසියට ජනපති දෙහි කපයි…..

Posted: 09 Dec 2010 01:11 AM PST

පසුගිය (07) දා BMICH හි පැවති සිරිමාවෝ බණ්ඩාරනායක සැමරුම් උත්සවයට සහභාගීවූ හිටපු ජනාධිපතිනිය චන්දි

දැන් ලන්ඩන් වලට වීසා ගන්න එල්.ටී.ටී.ඊ යෙනුත් අවසර ගන්න වෙලා – ජාතික හෙළ උරුමය

Posted: 09 Dec 2010 01:11 AM PST

අද කොළඹ පුස්තකාල ප්‍රලේඛනාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ ජාතික හෙළ උරුමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක, හැඩිගල්ලේ විමලසාර හිමි හා ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ බ්‍රිතාන්‍ය රජය එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාවේ අතකොළුවක් වී ඇති බවය. එය ඉතා කණගාටුදායක තත්වයක බව පවසන ඔවුන් දැන් බ්‍රිතාන්‍යට වීසා ලබා ගන්නට එල්.ටී.ටී.ඊ යෙනුත් අවසර ගන්න වෙලා තිබෙන බව පවසයි. [...]

රවී කරුණානායක තරුණ තරුණියන්ට අතහිත දෙයි..

Posted: 09 Dec 2010 12:58 AM PST

ඊයේ එජාප පා.ම රවී කරුණානායකගේ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔහු පවසා සිටියේ යොවුන් පරපුරේ අනාගත නායකත්වයට පුහුණු වන ආයතනයක් අවශ්‍ය බවයි. ලිබරල් තරුණ සංසඳය එවැනි නායකත්වය පුහුණු කරන ස්ථානයක් බව රවී කරුණානායක පවසයි. එම තරුණ සංගමය මේ වන විට රටවල් කීපයක සංචාරය කිරීමෙන් පසුව දැන් ස්ථාවර තත්වයකට පත්ව ඇති බව අවධාරණය කරන රවී කරුණානායක, තමා [...]

RANROSA | නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ – [අනුෂ්ක තිලකරත්න]

Posted: 09 Dec 2010 12:56 AM PST

Harry Belafonte (1927 -)ලොව ජීවත් වන සියලු දෙනාටම ජිවත් වන ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලීමේ බලය, අධිෂ්ඨාන

5. සොක ධම්ම සූත්‍රය.

Posted: 09 Dec 2010 12:55 AM PST

5. සොක ධම්ම සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි...

දේශපාලනය කුමක් වුවත්, රටට එරෙහි ය හැකි ද ?

Posted: 09 Dec 2010 12:52 AM PST

කොටි හිතවාදීන්ගේ විවිධ භූමිකා තවමත් ජාත්‍යන්තර සමාජය තුළ ක‍්‍රියාත්මකයි. එහි ඇතැම් පියවර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බි‍්‍රතාන්‍ය සංචාරය තුළත් ක‍්‍රියාත්මක වුණා. කෙසේ වෙතත්, ඒ සියල්ල පරාජය කරමින් ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණියේ තමන් සමග සිටි සියලූ ආරක්ෂක නිලධාරීන් ද සුරක්ෂිත කර ගනිමින්. මේ අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංචාරයට පෙර බි‍්‍රතාන්‍යයට ගොස් කොටි හිතවාදීන් උසිගැන්වූ බවට දොස්තර ජයලත් [...]

කබල් දේශපාලනයට යට වුණු නොබෙල් ත්‍යාගය

Posted: 09 Dec 2010 12:43 AM PST

නොබෙල් සාම ත්‍යාගය මෙවර ලැබුණේ චීන සිරකරුවෙකු වන ලියු සියාඔබෝට ය. ඔහුට චීන රජය විසින් වසර එකොළහ

ගොනාට ඇන්දිල්ල

Posted: 09 Dec 2010 12:39 AM PST

බ්‍රහ්ම, ඊශ්වර, යෙහෝව, අල්ලාහ්, etc... ආදී නොයේක් නම් වලින් හදුන්වනු ලබන දෙවිවරු ලෝකයේ සිටිති. මේ හැම ...

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | පුර වැසි – [ලක්ශාන්ත අතුකෝරල]

Posted: 09 Dec 2010 12:15 AM PST

යම්තමින් බිමින් මතු වී තිත් අඳින තවන් යට වී බිම් කොටපු මහන්සිය යාය පොඟා ගිනි පුළිඟු හැළෙයි පිපි

෴ පිස්සා (2 )෴

Posted: 09 Dec 2010 12:11 AM PST

 පිස්සා - 1 කොටස මෙතනින් කියවන්න . . . . මල් ශාලාව වෙත ඒමට තව මොහොතක් පමා වූ වා නම් පිස්සාගේ පොට්ටනිය ගඟේ පා වෙනු ඇත. ඔවුන් එය විවෘත කර නොතිබුනි. පිස්සකුගේ පොට්ටනියක් ගැන පිස්සුවෙන් සිටින එකම තැනැත්තිය මා පමණකි. පොට්ටනිය මා දෑතට ගත් අයුරු දුටු ඔවුන් "මොකද මිස් පිස්සුව බෝ වෙලා ද ? " යි පවසමින් සිනා සෙන්නට විය. එයට සරිලන ලෙස  " මෙහෙම ගියොත් මටත් පිස්සු හැදෙයි " පැවසූවේ සැබැවින්ම මට පිස්සු

This posting includes an audio/video/photo media file: Download Now

කාටවත්ම නෑහෙන මේ සරසවි අවනඩුව

Posted: 08 Dec 2010 11:55 PM PST

ඉකුත් 14 වෙනිදා අන්තර් විශ්විද්‍යාලීයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය  ක...

අරගලයේ ලක්ෂ්‍යයන් එක් කොට රේඛාවක් අදින්න ට මානව හිමිකම් දිනයේ දි මුල පුරමු…..!

Posted: 08 Dec 2010 11:54 PM PST

(2010 දෙසැම්බර් 09, ලෝහිත අසපුව) ලංකාවේ පාලක පංතියේ බංකොලොත්බව ඔවුන්නම් හොදින් ම තේරුම් අර ගෙන තිබෙ

This posting includes an audio/video/photo media file: Download Now

ස්වර්ණා සහ ලලිත්

Posted: 08 Dec 2010 11:44 PM PST

එකම එක වලාකුලක් අහස හරහා පින්සලකින්ඇඳි අළුපාට තීන්ත පාරක් සේ විහිදී තිබි

kollupitiye ganika niwasaya

Posted: 08 Dec 2010 11:43 PM PST

RANGA BOONDIYA | කාමන් ඔපෙරාව| Carmen Opera – [එරික් ඉලයප්ආරච්චි]

Posted: 08 Dec 2010 11:42 PM PST

රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ජිප්සීස් කාව්‍යය ඇසුරෙන් රචිත කාමන් ඔපෙරාව විශ්ව සං...

සසර වසනා සැම දිනේ……….

Posted: 08 Dec 2010 11:31 PM PST

සවන සංසිඳවමින් සහජීවනය සදමිනේවසන යසසට වෙමින් හදවතින් පිරිමදිමිනේකුමන දමනය සප...

වීදි දරුවන් අනාගතයේ මොන වගේ අය වේවිද ..?

Posted: 08 Dec 2010 11:07 PM PST

අද කියන්න යන්නෙ ටිකක් විතර පරණ පොතක් ගැන. ... මේකෙ නම නම් ඉතින් කවුරුත් අහල ඇති ... ඒ තරම් ප්‍රසිද්ධ න...

This posting includes an audio/video/photo media file: Download Now

විකිලීක්ස් වෙබ් අඩවියෙන් ක්‍රෙඩිට් කාඞ් සමාගම් වෙබ් අඩවි වලට ප්‍රහාර.

Posted: 08 Dec 2010 11:05 PM PST

e News >> විකිලීක්ස් වෙබ් අඩවියට සේවා සැපයීම කල මාස්ටර් කාඞ් සේවාව වෙත විකිලීක්ස් වෙබ් අඩවියෙන් හැකර් ප්‍රහාරයක් එල්ලකර ඇත.මීට අතරව වීසා කාඞ් පත් සේවාවට ද විකීලීක්ස් වෙත සැපයූ සේවාව නැවැත්වූ පේ පෑල් වෙතද මෙසේ හැකර් ප්‍රහාර එළ්ල වී ඇත.

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | පුර වැනුම – [ප්‍රියංජිත් ආලෝකබණ්ඩාර]

Posted: 08 Dec 2010 10:54 PM PST

හැම තැනම මරු වැල්ය නුරා නෙතු ගිනි දැල්ය ආත්මය පරඬැල්ය පයින් යන පොරවල්ය සුරා මත් පැන් සල්ය පොඩි

…….පෙ‍ම්වති‍‍යට……..

Posted: 08 Dec 2010 10:49 PM PST

අහස ගුගුරා හැඬු‍වත්...,‍සු‍ළඟ කඳුරා කියු‍වත්...,සි‍හින දලුලා වැ‍‍ඩුනත්...,වසන්ත‍ය නෑ තව‍මත්...!

ඩොමේන් නාමයක් සහිතව වෙබ් හොස්ටින් නොමිලේ

Posted: 08 Dec 2010 10:39 PM PST

මේ දවස්වල මට පොඩ්ඩක් බ්ලොග් එක පැත්තෙ ඔලුව දාල බලන්න උනෙත් නෑ.ඒනිසාම ඔන්න අද පොඩි වෙලාවක් ලැබුන ...

This posting includes an audio/video/photo media file: Download Now

විමල් ගැන මොන්ටිසෝරි ප්‍රශ්නයක්….

Posted: 08 Dec 2010 10:27 PM PST

මේ දිනවල මා 'පුංචි පහේ' ප්‍රශ්නයකට උත්තර සොයමින් සිටිමි. පුංචි පහේ කිව්වට පහේ පන්තියේ නොවේ. අව

This posting includes an audio/video/photo media file: Download Now

සේල් සේල් සේල්!!!

Posted: 08 Dec 2010 10:10 PM PST

මම මගේ සූකිරිට ගොඩක් ආදරේයි…!!

Posted: 08 Dec 2010 09:49 PM PST

මේ පසුගිය දවසක ලංකාදීප පත්තරේ පලවුන දැන්වීමක්... :)

This posting includes an audio/video/photo media file: Download Now

ලසිත් මාලිගගේ කෙසෙල් පන්දු..

Posted: 08 Dec 2010 09:20 PM PST

ලසිත් මාලිගගේ කෙසෙල් පන්දු....සුරියවැව ක්‍රිඩාංගනයේ පුහුණුවිමි අතරතුර..

This posting includes an audio/video/photo media file: Download Now

38. යමහල් විල

Posted: 08 Dec 2010 09:11 PM PST

යමහල් විල/ Craters Lakeඔරිගොන්, ඇමරිකා එක්සත් ජනපදයView යමහල් විල in a larger mapයමහල් විලක් නිර්මාණය වන්නේ ගිනි ක

This posting includes an audio/video/photo media file: Download Now

කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම

Posted: 08 Dec 2010 09:03 PM PST

කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීමසිංහල නවකත

This posting includes an audio/video/photo media file: Download Now

අතිතයෙන් අහුලන මතකයන් කෝ……

Posted: 08 Dec 2010 08:55 PM PST

බොහෝ දේනා ගේ රසිකතවයට බදුව තිබු අතිතයෙන් අහුලන මතකයන් බ්ලොග් අඩවිය ලියු දිල් අක්කා කෝ. ඇය අවසන් ...

..:: ඉල් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

Posted: 08 Dec 2010 08:25 PM PST

පෙර පොහොය දිනයන් මෙන්ම ඉල් පුන් පොහොය දිනයේ දීද සම්බුද්ධ ශාසන ඉතිහාසය තුල බෞද්ධ අපට වැදගත් වන කරුණු රාශියක් සිදුවී ඇත. ඒවා පහත පරිදිය, සම්බුද්ධ ශාසනයේ හි ප්‍රථම ධර්ම දූත හැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවියේ මෙම ඉල්  පුන් පොහොය දිනයේදීය. මෙම ධර්ම දූත හැටනමේ මූලිකත්වය දරා ඇත්තේ “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” මහ රහතන් වහන්සේ ඇතුළු “පස්වග” ශ්‍රාවකයන්ය. “තුන් [...]

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | මීගමුව කලපුවේ මුහුදු ගුවන් යානා| කලපුව රැකගැනීමට පෙරමුණ ගනිමු!

Posted: 08 Dec 2010 08:16 PM PST

මීගමු කලපුව සුරැකීමේ සන්ධානය විසින් බෙදා හරින ලද අත් පත්‍රිකාව.මීගමුව කලපුවේ මුහුදු ගුවන් යාන

විකිලීක්ස්ගෙන් හැකර් ප‍්‍රහාරයක්..මාස්ටර් සහ වීසා ක්‍රෙඩිට් කාඞ් සමාගම් වලටත් ප‍්‍රහාර‍යක්..

Posted: 08 Dec 2010 08:00 PM PST

විකිලීක්ස් අනුගාමිකයන් විසින් සිය වෙබ් අඩවියට සේවා සැපයීම නතර කළ අන්තර්ජාතික ක්‍රෙඩිට් කාඞ්

This posting includes an audio/video/photo media file: Download Now

පොසත්කම අඩු වෙන්න අඩු වෙන්න මනුස්සකම ඇති මිනිහෙක්වෙනවා’ ????

Posted: 08 Dec 2010 07:53 PM PST

"මනුස්සකම අඩු ‍කරගන්නකොට පෝසත් කම වැඩි වෙනව.පොසත්කම අඩු වෙන්න අඩු වෙන්න මනුස්සකම ඇති මිනිහෙක්ව...