සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

සුභ නත්තලක් වෙවා……..!!

Posted: 14 Dec 2010 05:59 AM PST

ඔන්න යාලුවනෙ නත්තල් මාසෙටත් අපි ආවා......ඔයාල හෙමොටම සුභම සුභ නත්තලක් වෙවා........!!උකා මල්ලියා Wish You a Merry Chr...

අනේ මෙහෙමත් හැදුනුම්පත්

Posted: 14 Dec 2010 05:05 AM PST

මේ මගේ යාලුවෙක්ට ඒ කියන්නේ පිරිමි යාලුවෙක්ට කේසිරි සර්ගේ ගම්පහ තියන ඉන්දිප ආයතනයෙන් නිකුත් කර

දේශපාලන කාටුන් 01.

Posted: 14 Dec 2010 04:56 AM PST

කාටූන් කී පමනින් ඔබේ සිත් ඇදුනේ කාටූන් චිත්‍රපටි විය යුතුය . එහෙත් කඩුල්ල අවධානය යොමු කරන්නේ දේශපාලන කාටුන් වෙතය. කඩුල්ල පාසල් අවධියේ සිටම දේශපාලන කාටූන ප්‍රිය කරන්නෙකි. ඒ නිසාම කාටූනයේ ඉතිහාසය පටන් කියවන්නට ලැබෙන තොරතුරු ද එකතු කරන්නෙකි. මීට පෙරද කාටූන පිළිබද තොරතුරු වියමන් කරන්න උත්සහා කලත් එක් වියමනක ඇතුලත තොරතුරු ලඝු කර ගන්නට නොහැකිව [...]

VC Bliss – WordPress Photo Blog Themes

Posted: 14 Dec 2010 03:40 AM PST

VC Bliss - Wordpress Photo Blog Themes Download

This posting includes an audio/video/photo media file: Download Now

Start

Posted: 14 Dec 2010 03:40 AM PST

Its another start of my blog. Actually this is not a start, It is a restart. I think its time to write blogs in English too. I don’t know  why that I like to write English blogs again. I wish my readers will also read my English posts too. There may be grammar mistakes cause

නින්ද නොයන රෝගය. ( Insomnia )

Posted: 14 Dec 2010 03:39 AM PST

නින්ද නොයන රෝගයට උපදෙස් ගෙන නැවත වෛද්‍යවරයා වෙත ගිය ලෙඩෙකුගෙන් වෛද්‍යවරයා මෙසේ ඇසීය.

අරුම පුදුම වෙස්ගැන්වීම්. ( Amazing Transformations )

Posted: 14 Dec 2010 03:39 AM PST

ඔබ දන්නවා නේ Movies වල රංගනයෙහි යෙදෙන නළු නිලියන් යම් ආකාරයක වෙස්ගැන්වීමකට ලක්කරනවා. හැබැයි මේ වෙස

UltimateBlogger WordPress Themes

Posted: 14 Dec 2010 03:33 AM PST

UltimateBlogger Wordpress Themes බාගන්න මේ ලිපිනයට යන්න http://wordpressthemesbase.com/download/277

This posting includes an audio/video/photo media file: Download Now

චින්තනයෙන් බා ගැනීම…

Posted: 14 Dec 2010 03:24 AM PST

වසර ගණනාවක් තිස්සේ පාඩු ලබමින් තිබූ ධීවර සංස්ථාව ලාභ ලබා ඇති බැවින් ඒ පිළිබඳව සිය සතුට ප‍්‍රකා

සතියේ ඡායාරූපය

Posted: 14 Dec 2010 03:19 AM PST

නම: Danushka Senadheera ඡායාරූපයේ මාතෘකාව: Waiting.. කැමරාවේ වර්ගය: Canon 50D ස්ථානය: Boralesgamuwa අනෙකුත් තොරතුරු: සපයා නොමැත. ම

Auto Delete Posts WordPress ප්ලගිනය

Posted: 14 Dec 2010 03:11 AM PST

මේ ප්ලගිනය ඔබේ බ්ලොගයටනම කොහොමත් වැදගත් වෙන්නේ නැහැ. මොකද කවුද කැමති තමුන් ලියපු ලිපියක් මැකනව...

මම බය වෙන් නෑ……..

Posted: 14 Dec 2010 02:56 AM PST

පොල් ගෙඩියට හැට උනාටපොල් තෙල් තව මිළ උනාටබඩු මිළ කොතරම් නැග්ගත්මම බය වෙන් නෑමම බය වෙන් නෑඅපේ පඩ

ස්වයිප් කාඩ්..

Posted: 14 Dec 2010 02:54 AM PST

හප්පා…. යන්තන් ඔලුව නිදහස් කරගත්ත එක්සෑම් වලිනුයි අසයින්මන්ට් වලිනුයි.. නිදහස් කරගත්ත කිව්වට නිදහස් කරගත්තේම නෑ.. මොකද තව අසයින්මන්ට් එකක් දෙන්න තියෙනවා.. අද ලන්ච් ගන්න කොට පරණ කතාවක් ඇදිල ආව.. කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ නේ..කට්ටියටම දැනගන්න එක්ක එක ලියන්න හිතුන.. අපේ හිරානයටයි රිකාසය ටයි වෙච්ච සීන් කෝන් එකක්.. මඩක් නම් නෙවෙයි අමුලික ඇත්ත! මේක උනේ [...]

WordPress Themes 8some

Posted: 14 Dec 2010 02:53 AM PST

මේ තේමාව නම 8some රැපයේ පෙන්නේ එක ගන්න ඕනම් මෙතන ඔබන්න.

This posting includes an audio/video/photo media file: Download Now

[Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!

Posted: 14 Dec 2010 02:05 AM PST

මොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාර...

ඉශාන්තලාගේ ගරිල්ලා මාර්කටිං (1 කොටස) | Ishantha’s Unethical Marketing Campaigns (Part 1)

Posted: 14 Dec 2010 01:50 AM PST

ගරිල්ලා මාර්කටිං (Guerrilla marketing) - සාමාන්‍යයෙන් අසම්මත වෙළඳ ප්‍රචාරණ ක්‍රමවේදයක් මෙයින් හැඳින්වේ. එම

This posting includes an audio/video/photo media file: Download Now

සිසිල දැනෙනා විටක මසිතේ

Posted: 14 Dec 2010 01:50 AM PST

අමුතු ලස්සනක් අහස අගිස්සේපායා ඇත දැන් අපි එන පාරේසුදෝ සුදු රැළිති නංවන සයුරේඇදෙමු ඉදිරියට සමව ...

෴ එන්න මල් කඩන්න ෴

Posted: 14 Dec 2010 01:40 AM PST

පුංචි කාලේ ගෙඹිකුමාරයා කතාව කියවල වත්තපුරා ගෙම්බො හෙවුව නාවර හොටු පෙරා ගත්ත ඒ පුංචි කෙල්ල , පුංචි කාලේ ඉඳලම ආසාවෙන් කරපු තවත් දෙයක් තමයි "මල් කැඩීම" ..... ඒකට ලොකු දායකත්වයක් "ඉරිදා දහම් පාසලෙන්" ලැබුන. . .ඒ මොකද කියනව නම් දහම් පාසලේ ළමයි ගේන මල් වට්ටි වලට ලකුණු දීමේ ක්‍රමයක් තිබුන. ඒ වගේම තබයි අවුරුද්ද අන්තිමේ තියෙන ත්‍යාග ප්‍රධාන අත්සවයෙදි ලකුණු වැඩිය ගත්ත කෙනාට තෑග්ගකුත් ලැබෙනවා. . . ඉතින්

This posting includes an audio/video/photo media file: Download Now

වහලක් නැති මාලිගාව – Of Mice & Men – John Steinbeck

Posted: 14 Dec 2010 01:18 AM PST

අපි හැමෝම හීනයක් නිසා ජීවත් වෙන මිනිස්සු. කවදාහරි ඉටු කර ගන්නවා කියල හිතා ගන්න බලාපොරොත්තුවක්

This posting includes an audio/video/photo media file: Download Now

හරය

Posted: 14 Dec 2010 01:01 AM PST

මොරදිදී දෙසනඅඩු වැඩිකොටබෙදා ගුණකරඋනුනටමවාසි ගෙනෙන සේසකසනඅගය

This posting includes an audio/video/photo media file: Download Now

10. නිරෝධ ධම්ම සූත්‍රය.

Posted: 14 Dec 2010 01:00 AM PST

10. නිරෝධ ධම්ම සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපය

චැනල් 4 කොටි මගඩිය | Channel 4 and LTTE, illegitimate ties

Posted: 14 Dec 2010 12:49 AM PST

ශ්‍රී ලංකාව යුධ අපරාධ කරන ලද බවට දෙමළ කොටි, සුදු කොටි හා සිහල කොටි විසින් ගෙන යන ප්‍රචාරයේ හොරණෑව ලෙස ක්‍රියා කරන්නේ බ්‍රිතාන්‍ය චැනල් 4 සේවයයි. 2009 සැප්තැම්බර් මාසයේදී කරළියට දැමූ වීඩියෝව අතේ පත්තු වී යාමෙන් පසුව ජනපතිගේ විදේශ සංචාරය ඉලක්ක කරගෙන, සිහළ කොටි කීප දෙනෙකුගේද උදවු පදවු ඇතිව නව වීඩියෝවක් මොවුන් විසින් එළියට දමන [...]

This posting includes an audio/video/photo media file: Download Now

මම සහ eBay

Posted: 14 Dec 2010 12:45 AM PST

eBay වලින් බඩු ගන්න ඉස්සර ඉඳලම ආසාව තිබ්බත් (ඉස්සර කිව්වෙ මේ අවුරුදු 2,3ක ඉඳන් හොඳේ), ඒක කරන්න පුළුවන්...

සරල මැජික් ( Simple Magic )

Posted: 14 Dec 2010 12:27 AM PST

විද්‍යාත්මකව මැජික් කරන්න කැමතිද? එහෙනම් මෙන්න එවැනි ගෙදර සිටම කරන්නට පුළුවන් මැජික් දහයක්. උත...

ගස්වල හැදූ මූර්ති ( Tree Sculptures )

Posted: 14 Dec 2010 12:27 AM PST

මතක ඇති නේ අපි මීට පෙරත් ගස් මූර්ති ටිකක් පෙන්නුවා. මෙන්න එවැනි තවත් ගස් මූර්ති කීපයක්.

ඉන්දියානු චිත්‍ර ( Indian Paintings )

Posted: 14 Dec 2010 12:27 AM PST

චිත්‍ර කලාව කියන්නෙ ලෝකයේ හැමදෙනාම කැමති දෙයක්. චිත්‍ර අඳින්න පුළුවන් නුපුළුවන් සියලු දෙනාටම

මයියගේ ලාම්පු සෙල්ලම්…

Posted: 14 Dec 2010 12:11 AM PST

මයියා ට මේ දවස් වල ලියන්න කියවන්න වේලාව තිබුනත්, ඔලුවට හරි හමO අදහසක් එන්නේ නැති මහ ඉඩෝර කාලයක් ප

"අමු අඹ"

Posted: 14 Dec 2010 12:10 AM PST

....ඔබේ ආදරේ ....අමුම අමු අඹයක් වගේදැක්කම කන්න හිතෙනකෑවම එපා වෙන

This posting includes an audio/video/photo media file: Download Now

අපිට අත්‍යාවශ්‍යම වන Converters ටිකක් එකම website එකකින්.

Posted: 14 Dec 2010 12:02 AM PST


 මේ Site එක මට හම්බුනේ net එකේ පොඩ්ඩක් සැරි සරන කොට තමයි. අපිට අවශ්‍ය කරන ගොඩාක් Converters මේකෙන් අපිට නොමිලේම Download කරගන්න පුලුවන්. Site එකේ නම Boxoft.විශේෂයෙන්ම PDF to Word, PDF to Flash, PDF to HTML, සහ තවත් බොහො දේවල් මේ Site එකෙන් අපිට  free Download කරගන්න පුලුවන්.මම පහලින් දාලා තියෙන්න ඒ Site එකෙන් අපිට free Download කරගන්න පුලුවන් Converters list එක


Site එකට ගිහින් පහත පියවර අනුගමනය කරන්න. එතකොට නොමිලේ ලබාදෙන Converters ඔබට තෝරා ගන්න පුලුවන්

Products ==> Freeware



This posting includes an audio/video/photo media file: Download Now

ඔයා දුන්න රෝස මල් තාම සුවදයි මට….

Posted: 13 Dec 2010 11:57 PM PST

         කුරුවල් වෙච්චි හිතකුත් එක්ක මේ දවස් වල එහෙට මෙහෙට පැද්දිලා යන එනමං නැති අසරණ

This posting includes an audio/video/photo media file: Download Now

Adbrite වල දැන්වීම් පෙන්නෙ නැද්ද ? ලැබෙන ගාන අඩුද ?

Posted: 13 Dec 2010 11:33 PM PST

ලංකාවේ හුගක් අයට තියන ගැටළුවක් තමයි Adbrite  වල දැන්වීම් පෙන්නෙ හරි හැටි නොපෙනීම. ඇත්තටම Adbrite  වල දැන්වීම් නැද්ද ?.  Adbrite  වල දැන්වීම් ඕනෑතරම් තියනවා. google adsense වලට පසු තිබෙන හොදම සේවාවක් තමයි Adbrite  කියන්නෙ. මූලික ගැටළුව තමයි අපි Adbrite  දැන්වීම් සිංහල වෙබ් අඩවි වලට දැමීම. Adbrite දැන්වීම් සිංහල වෙබ් අඩවි සදහා සහය දක්වනවා අඩුයි. ඒ [...]

සයිබර් ත්‍රස්තවාදය

Posted: 13 Dec 2010 11:32 PM PST

ඉදිරියට ලෝකයේ ඇති විය හැකි ඉතාම භයානක තත්වයකි සයිබර් ත්‍රස්තවාදය. කෙසේ නමුදු නුතනත්වය කඩාවැටිමක් ලෙස මෙය හැදින්විය හැකි බව විද්වතුන් පවසයි. මෙහිදි බැංකු ගිණුම් කටයුතු අවුල් වියවුල් කිරිම. (උදා. ක්‍රෙඩිට් කාඩ්, පේපල්, ඇලට්‍ පේ, බැංකු ගිණුම් අවුල් කිරිම) එසේම දැනටත් උත්ගතව ඇති ප්‍රශ්නයක් වන රහස්‍ය කටයුතු හෙලි කරගැනීම. එය රාජ්‍ය රහස් හෝ ආයතනික රහස් හෙලි

”පංචකාම”

Posted: 13 Dec 2010 11:28 PM PST

මම සාමාන්‍යයෙන් බොළඳ නවකතා කියවන එකෙක් නෙවෙයි...[මගෙ බ්ලොග් එක දිහාව පොඩ්ඩක් බැලුවොතින් ඒක පැහැ

This posting includes an audio/video/photo media file: Download Now

හෝමාගම ත්‍රීරෝද රථ හිමියන් මහ පාරට..

Posted: 13 Dec 2010 11:24 PM PST

හෝමාගම නගරයේ ත්‍රී රෝද රථ හිමියන් නගර මධ්‍යයේ උද්ඝෝෂනයක් පවත්වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්

රුවට රුව – 2

Posted: 13 Dec 2010 11:13 PM PST

නවක ක්‍රීඩක ළහිරු තිරිමාන්න හා යොවුන් නළු කාවින්ග පෙරේරා. ප.ලි. :- Dil_Scoop නැවත ගොඩනඟමු !http://www.facebook.com/dilscoop.lk...

This posting includes an audio/video/photo media file: Download Now

ඔනෑම දෙයක් සරලව සොයාගත හැකි ගූගල් DEFINE සෙවුම

Posted: 13 Dec 2010 11:11 PM PST

Define:proxyඔන්න ඉතින් කට්ටියම ආයුබෝවන් කියලා පිලිගන්නවා. කාලෙකින් නේ හම්බවෙන්න වුනේ හරි හැමදාම වගේ න

This posting includes an audio/video/photo media file: Download Now

ජපුර ආයෙත් ඇවිලිලා ලු

Posted: 13 Dec 2010 11:11 PM PST

ඊයේ රෑ ප්‍රවෘත්ති බලනකොටයි මේ සිද්ධිය දැනගත්තෙ. අනේ මන්දා. ඉගෙන ගන්න ගිය ළමයි කරන දේවල්. ගල් ගහල

දේශපාලනය සඳහා ප්‍රචාරන ක්‍රම

Posted: 13 Dec 2010 11:08 PM PST

අද කාලේ හැටියට දේශපාලනේ කරන්න සමාජසේවය, උගත්කම, මනුස්සකම, හැදියාව වගේ දේවල් උවමනා නෑ! ඕනෙ ප්‍රසි...

ක්‍රෙඩිට්කාඩ් අක්‍රීය වුනාද?

Posted: 13 Dec 2010 11:05 PM PST

මට පසුගිය දවසක වීසා ක්‍රෙඩිට් කාඩ් පද්ධතිය අක්‍රීය වු බව දැනගැනිමට ක්‍රෙඩ්ට් කාඩ් සම්බන්ධයෙන් වෘත්තියක නියලෙන අයෙකුගෙන් දැනගන්නට ලැබුනි. කෙසේ වෙතත් ඔහු පවසන අන්දමට ඉදිරියේදි විශාල ප්‍රහාරයක් කෙඩ්ට් කාඩ් වලට ලක්විමට සිදුවේදැයි බිය පහල වි ඇති බව පැහැදිලි විය. එසේ සිදුවුව හොත් ලංකාවේ සුලු පිරිසකටත් බටහිර රටවල් වල විශාල පිරිසකටත් ගැටලුවකට මුහුන පැමට සිදුවේ. මන්ද

ත්‍රිවිධ හමුදාවේ 75 කට උපාධි..

Posted: 13 Dec 2010 10:57 PM PST

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිව්වන උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (13) එම විද්‍යාල ශ්‍රවණාගාරයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ත්‍රිවිධ හමුදා හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ උපාධි අපේක්ෂකයින් 75 දෙනෙක් මෙහිදී උපාධි ලබා ගත්තේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ නිළධාරීන් 47 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදා නිළධාරීන් 11 දෙනෙක් සහ ශ්‍රී ලංකා [...]

ශ්‍රී ලංකාවේ උසම කන්ද උඩ ලැබූ සුන්දර අත්දැකීමක්…

Posted: 13 Dec 2010 10:55 PM PST

3

පාසල් කාලයේ සාමාන්‍යය පෙළ විෂය ධාරාව හැදෑරු අප ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය ගැන අධ්‍යනය කිරීමේදී නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ගැන ප්‍රධාන වශයෙන් කතා කරයි. එමගිනුත් නුවරඑළිය ප්‍රධාන තැනක් ගනී.

මා හමුවු වීරයා

Posted: 13 Dec 2010 10:47 PM PST

මගේ ජිවිතේ වැදගත්ම අවස්ථාව මම පසුගිය ඉරිදා දින උදා කර‍ගැනිමට මා හට හැකිවිය. මම කිසිදිනක එසේ එම අවස්ථාව උදා කරගැනීමට හැකිවෙතැයි මා නොසිතුවෙමි. නමුත් ඔහු දැන් සමාජයේ සිටින කාඩ්බෝඩ් වීරයෙක් නොවන බව පැවැසිය යුතුමය. කෙසේ හෝ මා ඔහු සදුදා දිනයේද හමුවිමට වාසනාවන්ත වුනෙමි. මම මගේ ජිවිතේ මම ගිය මඟ වෙනස් කල අයෙකු මට හමුවිමට ලැබ්ම

නායකයින් මාරු වුණත් එජාපයට ඉදිරි ගමනක් නෑ – වාසුදේව නානායක්කාර

Posted: 13 Dec 2010 10:36 PM PST

පක්ෂයේ නායකයින් පුද්ගලයින් මාරු වුණත් පැවැත්මක් නොමැති බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. මහනුවර දී පැවති ජාතික සිවිල් සේවා සංවිධානයේ 50 වැනි සංවත්සරයට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කර සිටියේය. තව දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසූවේ එක්සත් ජාතික පක්ෂය දක්ෂිණාංශික ප්‍රතිපත්ති වලින් බැහැර වන තුරු ඔවුන්ට පක්ෂය තුළ ආකල්පමය වෙනසක් [...]

ලංකාවේ DNS අවුල

Posted: 13 Dec 2010 10:26 PM PST

මම මේ ගැන දාන්න හිටියේ මාස දෙකකට විතර ඉස්සෙල්ලා. නමුත් කාර්යබහුලත්වය නිසා මේ ලිපිය ලියන්න අතපස

කොමඩු ගෙඩිය වෙරළු ගෙඩියක් තරමට කුඩා කිරීම

Posted: 13 Dec 2010 09:57 PM PST

හැම දෙයක්ම කුඩා කරන්න හදන ලෝකයේ අපට වාර්තා වුන අලුතින්ම කුඩා කල දේ වන්නේ කොමඩු ගෙඩියයි. මොකදු ග

This posting includes an audio/video/photo media file: Download Now

වෛද්‍යවරයෙකුට පහර දුන් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට..

Posted: 13 Dec 2010 09:52 PM PST

සේවය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට පසුගිය සිකුරාදා (10) ගොතටුවේ දී පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වැල්ලම්පිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. සිද්ධියෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කොට තිබේ. දේශපාලනඥයෙකුට සම්බන්ධ යැයි සැක [...]

ලගදිම දිනෙක අයේත් ඒවි නැතිවුනු සතුට නුඔ සොයාගෙන

Posted: 13 Dec 2010 09:40 PM PST

ජිවිතය අද දුෂ්කරයි ඔබ ලඟ එනමුත් දනී මම ඔබ ශක්තිමත් වඟ තවම ගරා වැටුනු බිත්ති සේම ගරා වැටුනු ජිවි

Firefox වල සිංහලෙන් ටයිප් කරන්න qsfox Add-one….

Posted: 13 Dec 2010 09:28 PM PST

මේක සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති.නොදන්න අය කරලා බලන්නකෝ.මුලින්ම ඔයාලට Firefox Download කරගන්න ඕන නම්...

මානුෂික හේතූන් මත ජපුර සිසුන් 93කගේ පන්ති තහනම් ඉවතට..

Posted: 13 Dec 2010 09:25 PM PST

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 93 දෙනෙකුට පැනවුණු පන්ති තහනම ඉවත් කිරිමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ කරුණාරත්න තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.  උපකුලපතිවරයා සඳහන් කර සිටියේ දෙමව්පියන් පිළිබඳව හා මෙම විනය විරෝධී කටයුතු සඳහා සිසුන් බලෙන් පෙළඹවීම ආදී මානුෂික හේතුන් පිළිබඳ සලකා බලා සිසුන්ට පැනවූ පන්ති තහනම ඉවත් ‍කොට විභාග [...]

සමබර සිතිවිලි ඇති තුලා ලග්න හිමියෝ.

Posted: 13 Dec 2010 09:22 PM PST

තුලා ලග්නය තරාදියකින් සංකේතවත් වේ . තුලා ලග්න හිමියාද සමබරව සිතන පුද්ගලයෙකි. අනුකම්පා සහගත බව...