සිංහල බ්ලොග් කියවනය
සිංහල බ්ලොග් කියවනය |
- වාහන කෑලි නිර්මාණ ( Auto parts Art )
- දිය ලැප්ටොප් ( Water Proof Laptop )
- සුද්දෝ වද්දා ගැනීම සහ වැද්දෝ වරද්දා ගැනීම…..
- රට පොල් මෙරටට …
- ලේක්හවුසියට නාවික ප්‍රහාරයක් . . .
- නුඹේ වදන්……….
- ඉන්දියාවට ඇති තර්ජන අපට නෑ – රජය
- බ්‍රිතාන්‍යන්ගේ දෙබිඩි පිළිවෙත හෙළ දකිමු – ජනසෙත පෙරමුණ
- ලංවිම මිනිස් බල සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමු – අමිල විරාජ්
- 69. ජීවත් වෙන්න තිබෙන්නේ අවුරුදු 10යි !!! කිසිසේත්ම අපතේ යවන්න එපා……..
- ඊයේ පැවති යුද හමුදා උත්තමාචාරයේ සෙබලෙක් කලන්ත හැදි…
- වීදුරුව හරහා රිය පැදවීම ( Drive Through Glass )
- කුණු පෙට්ටිය ( Dust bin )
- ලෝක දේශපාලනයේ හාස්‍යජනක සිදුවීම්.
- ලස්සන සිංදු 7.
- ඇමරිකාව එංගලන්තයට නඩු දමයි
- හිනා ඉනා – පොඩ්ඩක් ලේ සුද්ද කරගන්න
- ගිලිහෙන ආදරය
- පහන් සිල
- ”මංගල පෝරුව”
- ලක්ෂමන් හුළුගල්ල ගේ සත් එෆ්.එම් කොට උඩ
- ලාබයි… ලාබයි….. උපාධිය
- දෙක ලප්පන් සහ කෑම කතා
- නම දන්නවා නම් පරණ යාළුවන්ගේ විස්තර හොයා ගන්න……..
- මුතු කුඩ ඉහලන මල්වරුසාවේ
- ස්ට්‍රෝබෙරි ජෑම් කාපු හැටි
- උපමාවෙක රැඳුනු රහස…
- ඉහළ තනතුරකට පත් වන්න කැමති නම් කියවන්න
- ටිකට් ගන්නෙ නෑ ( Dont buy ticket )
- හිපෝ සහ කිඹුලා ( Hippo vs Crocodile )
- ප්රත්යවේක්ෂා කිරීම, නොපිරිහෙන කෙනෙක් වෙන්නට නම්
- අන්තරාභවය..
- FaceBook ගිණුම හැක් කරලාද ? එහෙනම් නොපමාව අපට අමතන්න
- පියබා එන්න ඔබ ලගට
- ජාවා වැඩසටහන් තුල Buffered Stream යොදාගන්නා අයුරු
- විද්‍යාත්මක වාර්තාකරණයකට අපෙන් ඉඩක්
- funny Story’s | විහිලු කථා එකක් නෙමේ ගොඩාක්….
- Soluto කියන්නේ PC Boot Time අඩු කරලා System එක fast කරන Free Software එකක්.
- ඉංග්‍රීසි බැරි එවුන් බය්යෝ….
- ශලිනි තාරකාගේ රංගනයෙන් ඔපවත් වන සෙල්වම්..
- ආදර්ශමත්ව ලිපි ලියමු…මඩ විරෝධී ජාතික වියාපාරය….
- අධීක්ශණ මන්ත්‍රී මාෆියාව
- 2. පහාණ සූත්‍රය
- ලොව උසම සෙල් බුදු පිළිමය සොයා යමු…
- සත් එෆ්.එම්. සෝමා එදිරිසිංහට විකිණෙන ලකුණු
- නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු – 3
- නිව්ටන්, අයින්ස්ටයින් සහ හැංගිමුත්තං
- විදුලි බිල වැඩි වෙන්නේ මෙහෙමයි
- තොරතුරු තාක්ෂණයට තිත; මයික්‍රොසොෆ්ට් හාම්පුතුන්ට සතුට
- ලංකාවේ උපාධිධාරීන්ට විදේස වෙළඳ පොලේ රැකියා අවස්ථා වැඩි කළ යුතුයි – සජිත් ප්‍රේමදාස
වාහන කෑලි නිර්මාණ ( Auto parts Art ) Posted: 16 Dec 2010 06:04 AM PST වාහනයක් පරණ වුනාම අපි කරන්නෙ ඒකෙ කෑලි ගලවලා අළුත් දෙයක් හදනවා. හැබෑටම මොකක්ද මේ අළුත් දේ? |
දිය ලැප්ටොප් ( Water Proof Laptop ) Posted: 16 Dec 2010 06:04 AM PST හැමදෙයක්ම වතුර නොයන ලෙස හදන්න උත්සාහ කරන මේ කාලෙ වතුර කාන්දු නොවෙන ලැප්ටොප් එකකුත් හදල. |
සුද්දෝ වද්දා ගැනීම සහ වැද්දෝ වරද්දා ගැනීම….. Posted: 16 Dec 2010 05:12 AM PST ආදිවාසීන් හෙවත් වැද්දන් තවමත් ලෝකයේ ඔස්ටේ්රලියාව, අපි‍්‍රකාව සහ ආසියානු මහාද්වීපවල පුළුල් වශ... |
Posted: 16 Dec 2010 05:12 AM PST නත්තලට පෙර වෙළඳපොලේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස පිටරටින් පොල් ආනයනය කිරීමේ සූදානමක් පවතින බ |
ලේක්හවුසියට නාවික ප්‍රහාරයක් . . . Posted: 16 Dec 2010 05:12 AM PST නාවික හමුදාවට වසර 60 පිරුණේ පසුගිය සතියෙයි. ඒ වෙනුවෙන් සංවිධානය කළ ප්‍රදර්ශනයට හා ජාත්‍යන්තර නා |
Posted: 16 Dec 2010 03:49 AM PST වැහි පොද පොද එකතුවෙලාගඟක් ගලනවාවැලි කැට කැට එකතුවෙලාකන්දක් වෙනවාපැළ එක දෙක එකට වැඩීකැළයක් වෙ |
ඉන්දියාවට ඇති තර්ජන අපට නෑ – රජය Posted: 16 Dec 2010 03:40 AM PST ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රැසකට තවමත් එල්.ටී.ටී.ඊ. තර්ජන ඇති බව ඉන්දීය පුවත් පත් විසින් අනාවරණය කර තිබුණි. විනාශ වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉන්දියාවේදී යළි ප්රතිසන්ධානය වීමට උත්සාහ දරණ බව එම පුවත් පත් වාර්තා කර තිබුණි. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පැවසුවේ එවැනි තර්ජනයක් ඇත්නම් ඉන්දීය ආරක්ෂක අංශ විසින් එය විසඳා ගනු [...] |
බ්‍රිතාන්‍යන්ගේ දෙබිඩි පිළිවෙත හෙළ දකිමු – ජනසෙත පෙරමුණ Posted: 16 Dec 2010 03:35 AM PST බ්‍රිතාන්‍යයේදී ජනපති මහින්ද රාජපක්ෂට විරුද්ධව එල්.ටී.ටී.ඊ හිතවාදීන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණ හෙලා දකිමින් අද ජනසෙත පෙරමුණු නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. උන්වහන්සේ පැවසූවේ බ්‍රිතාන්‍යයේ දෙබිඩි පිළිවෙත ඉතා පිළිකුල් ලෙස හෙලා දකින බවය. ඉන්පසු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දක්වා පා ගමනින් ගිය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු පිරිස බ්‍රිතාන්‍ය අගමැති වෙත යවන [...] |
ලංවිම මිනිස් බල සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමු – අමිල විරාජ් Posted: 16 Dec 2010 03:22 AM PST ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ලංවිම මිනිස් බල සවිය සංවිධානයේ කැඳවුම්කරු අමිල විරාජ් පෙන්වා දුන්නේ ලංවිමට මිනිස් බල සපයන ආයතන හරහා විශාල ලෙස සේවකයින් රැකියා සඳහා ලබා ගන්නා බවයි. එහෙත් එම සේවකයින්ට වැඩ කරන දින ගණන අනුව පඩි ගෙවන බවත් ඔවුන්ට සේවක අර්ථසාධක අරමුදල හෝ වෙනත් කිසිදු දීමනාවක් ලබා දී නොමැති බව කැඳවුම්කරු අමිල විරාජ් [...] |
69. ජීවත් වෙන්න තිබෙන්නේ අවුරුදු 10යි !!! කිසිසේත්ම අපතේ යවන්න එපා…….. Posted: 16 Dec 2010 03:20 AM PST අපි මිනිසුන් වෙමු. දැනට ගණනය කර ඇති අන්දමට මිනිසාගේ පරමායුෂ අවුරුදු 75-80ත් අතර පමණ වේ. කෙනෙකු තමන්... This posting includes an audio/video/photo media file: Download Now |
ඊයේ පැවති යුද හමුදා උත්තමාචාරයේ සෙබලෙක් කලන්ත හැදි… Posted: 16 Dec 2010 03:18 AM PST යුද හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ 55 වැනි සංවත්සර උත්සවයේදී යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක This posting includes an audio/video/photo media file: Download Now |
වීදුරුව හරහා රිය පැදවීම ( Drive Through Glass ) Posted: 16 Dec 2010 03:00 AM PST හදිසියේම හෝටලයේ වීදුරුව කඩාගෙන වාහනයක් ඇතුළු වුනා. ඒකෙ ඉඳල එලියට ආවෙ නෝන කෙනෙක්. |
Posted: 16 Dec 2010 03:00 AM PST මංගල උත්සවයේ හරි අමුතු වැඩක් තිබුනා. ඒක කරන්න කුණු පෙට්ටිය උඩට නේ නගින්න තියෙන්නෙ. අමුතු වැඩේ කො... |
ලෝක දේශපාලනයේ හාස්‍යජනක සිදුවීම්. Posted: 16 Dec 2010 02:59 AM PST අන්තර්ජාලයේ සැරිසරනකොට මේ පින්තූර ටික හම්බවුනා. පොඩ්ඩක් බලලාම ඉන්නකෝ. |
Posted: 16 Dec 2010 02:50 AM PST මේ සින්දුව කවුරුත් අහල ඇති. ඒත් අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්. ෆිල්ම් එක Millionare. |
Posted: 16 Dec 2010 02:49 AM PST http://www.lankacnews.com ඇමරිකාව එංගලන්තයට නඩු දමයි බි්රතාන්යයේ ප්‍රධානතම සමාගමක් වන බි්රටිෂ් පෙට්ර |
හිනා ඉනා – පොඩ්ඩක් ලේ සුද්ද කරගන්න Posted: 16 Dec 2010 02:35 AM PST |
Posted: 16 Dec 2010 02:03 AM PST කවුළුව ලග නෙත් අයාගෙනගිලිහී වැටෙන කදුළු බිදු ලගසේදී යන නුඹේ ආදරයඅවාසනාවට මගේ උන දින,හදේ ගුලි ක This posting includes an audio/video/photo media file: Download Now |
Posted: 16 Dec 2010 01:53 AM PST දුර ඈත කඳු හිමකදැල්වෙමින් එළිය දෙන කැල්ම නිති සිත නිවනපහන් සිල නුඹයි මටනුඹ ලොවේ අඳුර මිසමගේ ලො |
Posted: 16 Dec 2010 01:42 AM PST දැනට ජීවතුන් අතර නැති ..නමුත් බොහොම ප්‍රසිද්ධ... අපි හැමෝම කැමති කතා කරුවෙකුගෙ පොතක් තමයි මේක.ටී.බ... This posting includes an audio/video/photo media file: Download Now |
ලක්ෂමන් හුළුගල්ල ගේ සත් එෆ්.එම් කොට උඩ Posted: 16 Dec 2010 12:47 AM PST ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මඩ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරණ ලක්ෂමන් හුළුගල්ල මහතාගේ බිරිද ස This posting includes an audio/video/photo media file: Download Now |
Posted: 16 Dec 2010 12:43 AM PST අම්මේ..........ලොකු මල්ලිට කියන්නමේ පාර A/L වලටඑච්චර මහන්සි වෙන්න ඕනි නැහැ කියලාතාත්තට කියන්නගෙදර ඉඩ This posting includes an audio/video/photo media file: Download Now |
Posted: 16 Dec 2010 12:31 AM PST මතකනේ මගේ අර අති ජාත මිත්‍රයා පයිතා කොස් හට්ටිය කාපු හැටි මම කිව්වා කාලේකට ඉස්සෙල්ලා. ඒවගේම අපේ... This posting includes an audio/video/photo media file: Download Now |
නම දන්නවා නම් පරණ යාළුවන්ගේ විස්තර හොයා ගන්න…….. Posted: 16 Dec 2010 12:15 AM PST හුඟ දවසකින් ලිපියක් ලියන්නත් බැරි වුනා. ඉතිං සමහර අයට තියන ප්‍රශ්නයක් තමා තමන්ගෙ සමහර පරණ යාලුවො ගැන දැන ගන්න ඕන උනාට දැන ගන්න විදියක් නැහැ. මොකද ඒ අයගේ කිසිම විස්තරයක් දැන් ඔයාලා ලඟ නැති වෙන්න පුලුවන්. මොකද ඒ අය සමහර … Continue reading → |
Posted: 16 Dec 2010 12:13 AM PST |
Posted: 15 Dec 2010 11:46 PM PST ස්ට්‍රෝබෙරි කියන කොට මට මුලින්ම මතක් වෙන්නෙම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. ස්ට්‍රෝබෙරි ගෙඩි නං ඉ This posting includes an audio/video/photo media file: Download Now |
Posted: 15 Dec 2010 11:43 PM PST තුරු පත අද්දර රැඳි පිණි බිඳුවකහිරු කිරණින් පිබිදෙන මල් කැකුළකරෑ අහසේ දිලෙනා තනි තරුවකරහස රැඳු |
ඉහළ තනතුරකට පත් වන්න කැමති නම් කියවන්න Posted: 15 Dec 2010 11:30 PM PST (2010 දෙසැම්බර් 16, W3Lanka) මේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා අද දිනමිණ පුවත් This posting includes an audio/video/photo media file: Download Now |
ටිකට් ගන්නෙ නෑ ( Dont buy ticket ) Posted: 15 Dec 2010 11:24 PM PST දවසක් එක් හැඩිදැඩි මිනිහෙක් බස් රථයකට නැග්ගා. කොන්දොස්තර ටිකට් ගන්න යයි කී විට ඔහු නිහඬව සිටි අ |
හිපෝ සහ කිඹුලා ( Hippo vs Crocodile ) Posted: 15 Dec 2010 11:24 PM PST කිඹුලා කියන්නෙ භයානක සතෙක්. ඒ වගේම තමයි හිපපොටේමස්. දැකල තියෙනවද මේ දෙන්න අතර සටනක්. නැත්නම් බලා... |
ප්රත්යවේක්ෂා කිරීම, නොපිරිහෙන කෙනෙක් වෙන්නට නම් Posted: 15 Dec 2010 11:21 PM PST අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සඳහන් වෙනවා, සිල් රකින කෙනාට මේ ජීවිතේ මේ මේ ආනිශංස ලැබෙනව This posting includes an audio/video/photo media file: Download Now |
Posted: 15 Dec 2010 11:17 PM PST ඇවරියා කියන්නේ ලිහලා බලන්න තිවයන දේ ඇණලා බලන ජාතියේ පොරක් කියලා දැන් දන්නවා ඇතිනේ. ඔන්න ඔය කාරණ |
FaceBook ගිණුම හැක් කරලාද ? එහෙනම් නොපමාව අපට අමතන්න Posted: 15 Dec 2010 11:12 PM PST ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම... This posting includes an audio/video/photo media file: Download Now |
Posted: 15 Dec 2010 11:03 PM PST රොස තටුවක දිලුන පිනිලා හිරු කිරනින් මැකෙන්නට කලියෙන්කියන්නද.......සිමා මායිම් නැති නිල් අහසට වත |
ජාවා වැඩසටහන් තුල Buffered Stream යොදාගන්නා අයුරු Posted: 15 Dec 2010 11:02 PM PST මීට පෙර පාඩම් වලදී අපි Stream පිලිබඳ කතාකලානෙ අපි මෙම පාඩමෙන් තවත් වැදගත් Stream වර්ගයක් වන Buffered Stream පිලිබ This posting includes an audio/video/photo media file: Download Now |
විද්‍යාත්මක වාර්තාකරණයකට අපෙන් ඉඩක් Posted: 15 Dec 2010 10:59 PM PST දැන් ඔබේ පාසලේ හෝ ආයතනයේ පවත්වන විද්‍යා දින, විද්‍යා ප්‍රදර්ශන, ව්‍යාපෘති, වැඩමූළු සහ විද්‍යාත්මක තාක්ෂණික අධ්‍යාපනික වැදගත්කමක් ඇති ඕනෑම සිදුවීමක් සඳහා දැනුවත් කිරීමක් විද්‍යාව.com ඔස්සේ කළ හැක. එවැනි පැවැත්වීමට නියමිකව තිබෙන හෝ පවත්වා අවසන් වැඩසටහන් පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් අප හට එවීමෙන් ඔබටත් එම තොරතුරු අනෙක් අය සමඟ බෙදා ගත හැක. ඡායාරූප, වීඩියෝ වැනි දේද ඒ සමඟ ... |
funny Story’s | විහිලු කථා එකක් නෙමේ ගොඩාක්…. Posted: 15 Dec 2010 10:32 PM PST මනමාලිගෙ ඇදුමවිවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය. ''අම්මා ම |
Soluto කියන්නේ PC Boot Time අඩු කරලා System එක fast කරන Free Software එකක්. Posted: 15 Dec 2010 10:30 PM PST SolutO අපේ PC එකේ start-up එකේ run වෙන ඔක්කොම processes track කරලා, අපිව slow කරන්නේ මොන මොන ඒවගෙන්ද කියලා කියන අපූරු software එක |
Posted: 15 Dec 2010 09:50 PM PST සමහරුන්ට ඉංග්‍රීසි කතා කරන්ට පුළුවන්, ලියන්ඩ පුළුවන්. කඩු හරබයෙහි දක්ෂයෝ වෙති. ඔවුන් පොරවල්ය. සමාජයේ ඕනෙම තලයකට ගොස් පොරක් වීමට හැක. ලොකු ලොකු හෝටල් වල හැඳි ගරප්පු වලින් කඩු හරබ දක්වති. දක්වන ගමන් ගමේ ඉංග්‍රීසි බැරි බය්යන් ගැනත් සිතයි.. “පවු ඒ අහිංසකයන්ට මුකුත් කරගන්ඩ බැහැනේ…ඉංග්‍රීසි වචනයක්වත් බැහැ නේ, රස්සාවක් වත් කරන්නේ කොහොමද ඉංග්‍රීසි නැතුව.” ලංකාවේ තත්වය [...] This posting includes an audio/video/photo media file: Download Now |
ශලිනි තාරකාගේ රංගනයෙන් ඔපවත් වන සෙල්වම්.. Posted: 15 Dec 2010 09:40 PM PST ශලිනි තාරකාගේ රංගනයෙන් ඔපවත් වන සෙල්වම් චිත්‍රපටිය රෑ ගත කිරිම් අතරතුර..සම්බන්ධිත ලිපි -ශලිනි This posting includes an audio/video/photo media file: Download Now |
ආදර්ශමත්ව ලිපි ලියමු…මඩ විරෝධී ජාතික වියාපාරය…. Posted: 15 Dec 2010 09:27 PM PST ආයෙත් ලියන්න පටන් ගත්තා ඔං...හැමදාම කියනවා වගේ මං ගෙදර ආපු හැටියි..නාපු කාපු හැටියි නොලියම පටන් ග... |
Posted: 15 Dec 2010 08:52 PM PST පසුගියදා ජනාධිපතිතුමා විසින් ආරක්ෂක හා විදේශ අමාත්‍යංශ අධීක්ශණය සදහා අධීක්ශණ මන්ත්‍රීවරුන් ... This posting includes an audio/video/photo media file: Download Now |
Posted: 15 Dec 2010 08:39 PM PST 2. පහාණ සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ,... |
ලොව උසම සෙල් බුදු පිළිමය සොයා යමු… Posted: 15 Dec 2010 08:26 PM PST හරි එහෙනං කතාව පටන් ගමු. මේකත් ටික දවසකට කලින් ගිය ගමනක්. මේ දවස් ටිකේම මං හිටියේ කුඩා ඔය කැලේ මැද්දේ රාජකාරී වැඩකට ගිහිල්ලයි. ඒ අතර තුර ගිය ගමනක් තමයි මේ.ලියන්න යන්නේ පහළ ඌවේ බලන්න තියෙන බොහෝම සංස්කෘතික හා පුරාවිද්‍යාමක වටිනාකමක් තියෙන තැනක් ගැන. මේ තැන තාම ලෝක උරුම ස්ථානයක් ද කියලා දන්නේ නෑ. හැබැයි එහෙම වෙන්න අවශ්‍ය සුදුසුකම් නම් මේ තැන සපුරලා තියෙනවා. |
සත් එෆ්.එම්. සෝමා එදිරිසිංහට විකිණෙන ලකුණු Posted: 15 Dec 2010 08:20 PM PST පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් වන සත් එෆ්.එම්. ගුවන් විදුලි සේවය වසා දැමිමේ සුදානමක් පවතින බව ... This posting includes an audio/video/photo media file: Download Now |
නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු – 3 Posted: 15 Dec 2010 08:05 PM PST කලින් post එකෙන් කියපු විදියට අද කියන්න යන්නේ කොහොමද අපේ web page එකට navigation bar එකක් add කරගන්නේ කියල . කලින් post... This posting includes an audio/video/photo media file: Download Now |
නිව්ටන්, අයින්ස්ටයින් සහ හැංගිමුත්තං Posted: 15 Dec 2010 07:57 PM PST මේ කියන්න යන්නේ ඊයෙ පෙරේදා දිව්‍ය ලෝකෙ පැත්තෙ සිද්ධ වේච්ච දෙයක්...ඔන්න දිව්‍ය ලෝකෙ ගිය ... |
විදුලි බිල වැඩි වෙන්නේ මෙහෙමයි Posted: 15 Dec 2010 07:56 PM PST මහජන අදහස් විමසීම මුලාවක්අද උදෑසන 9.30 සිට සවස 4.30 දක්වා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයට පැමිණ ගාස්තු වැඩ This posting includes an audio/video/photo media file: Download Now |
තොරතුරු තාක්ෂණයට තිත; මයික්‍රොසොෆ්ට් හාම්පුතුන්ට සතුට Posted: 15 Dec 2010 07:47 PM PST (2010 දෙසැම්බර් 16, W3Lanka) මෙන්න ඔබ අත් අඩංගුවට ගන්න යනවා ය. ප්‍රවෘත්තිය දිනමිණේ පළ වී ඇත්තේ මෙසේ ය: "බලපත් රහිතව පරිගණක මෘදුකාංග පරිහරණය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත. මෙරට මෘදුකාංග පාවිච්චි කරන්නන්ගෙන් සියයට 75 ක් පමණ බලපත් රහිතව ඒවා පරිහරණය කරනු බවට හෙළිවී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කරයි. "මෙසේ හොරට පරිගණක මෘදුකාංග පාවිච්චියට |
ලංකාවේ උපාධිධාරීන්ට විදේස වෙළඳ පොලේ රැකියා අවස්ථා වැඩි කළ යුතුයි – සජිත් ප්‍රේමදාස Posted: 15 Dec 2010 07:42 PM PST ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ එක්සත් ශිෂ්‍ය සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ බව පවසා ඇත. මෙහිදී සජිත් ප්‍රේමදාස පැවසුවේ ලංකාව තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවාට වඩා ලංකාවේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තරයට ගෙන යාම වඩා වැදගත් බවයි. තවද ලංකාවේ උපාධිධාරීය ජාත්‍යන්තරය පිළිගන්නා විදෙස් වෙළඳ පොලේ රැකියා අවස්ථා ඇති පුද්ගලයෙක් විය යුතු බව සජිත් ප්‍රේමදාස [...] |
You are subscribed to email updates from සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |