සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

වැරදුනු රථ පරීක්ෂණය

Posted: 10 Dec 2010 05:39 AM PST

වැරදුනු දේවල් හොයන අපිට මෙන්න තවත් වැරදීමක්. මෝටර් රථයක් පරීක්ෂණයකට ලක් කරන්නට ගොස් වෙච්චි ඇබැ...

අපි ජීවත්වන්නෝ -112 අපට එරෙහි දෑ කොයිතරම් ද

Posted: 10 Dec 2010 04:55 AM PST

ලියෝ දොර විවෘත කළේය. ඇය අතැති පරණ ඇඳ රෙද්දකින් ඔතන ලද පොට්ටනිය ඔහු සියතට ගත්තේය. "කාමර තුනක් තියෙනවා," ඔහු කීවේය. "කැමති විදියකට ඔයාට බඩු තියාගන්න. එළියේ සීතලයි ද? ඔයාගෙ කම්මුල් සීතලට මිදිලා." "එළිය ‍ටිකක් සීතලයි." "මම උණු තේ හැදුවා ඔයාට -එන්න විසිත්ත කාමරයට." උදුන අසලන් ඔහු මේසයක් ඇර ඇත. පරණ රිදී පහන්වල වල කුඩා රතු [...]

This posting includes an audio/video/photo media file: Download Now

බල්ලා ඇතුලෙ කොල්ලා එළියෙ

Posted: 10 Dec 2010 04:48 AM PST

කියවන්නට රසවත් පොත් දෙකක් අතැතිව සතුටින් සිටින්නෙමි. සතුට වඩාත් වැඩි ඉන් එක පොතක පිටු ගණන 654 ක් වන නිසා සහ එය ඒ කාණ්ඩයේ පළමු පොත (2002) නිසයි. Kevin J. Anderson ලියූ එම විද්‍යා ප්‍රබන්ධ වෘත්තාන්තය -the saga of seven suns අඩංගු පොත් 7 කි!!! කාණ්ඩය කියවමින් අවසන් හරියක ඉන්නා සැමියා කියන්නේ කතාවේ අනගි බව අඩු [...]

රෙජී සහ ඔහුගේ දේශපාලන පරිණාමය

Posted: 10 Dec 2010 04:35 AM PST

(2010 දෙසැම්බර් 10, නොවැම්බර් ව්‍යාපාරය) බුහුමනට ලක් වන විද්යාර්ථියකු වන රෙජී සිරිවර්ධනගේ අභාවයේ ස

This posting includes an audio/video/photo media file: Download Now

PHP භාෂාව දෙවන පාඩම- මූලික වාක්‍ය වින්‍යාසය(Basic PHP Syntax)

Posted: 10 Dec 2010 04:23 AM PST

php කේත(scripting block) සෑම විටම <?php //php කේතයන් ?> යන ටැගය තුල පමනක් ලිවිය යුතුය. එසේම PHP කේත(scripting block) ලේඛනයේ ඕනෑම තැනක යෙදිය හැක. ඇතැම් වෙබ් සර්වර <?  ….some codes…  ?> යන ටැගයටද සහය දක්වන නමුත් නිර්දේෂිත භාවිත ටැගය වන්නේ … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

සුරංගි කෝසලාගේ මැලේසියානු සංචාරය

Posted: 10 Dec 2010 04:06 AM PST

 සුරංගි කෝසලාගේ විවාහයේ ජායාරුප

This posting includes an audio/video/photo media file: Download Now

පළමු විභාගෙන් පස්සෙන්

Posted: 10 Dec 2010 03:11 AM PST

ඔන්න ගොඩ කාලෙකට පස්සේ තමා බ්ලොග් ලිපියක් ලියන්නේ. තව සතියක් විතර නොලියා හිටියොත් බ්ලොග් කියවන

This posting includes an audio/video/photo media file: Download Now

ෙනාමිෙල් com,info,org

Posted: 10 Dec 2010 03:09 AM PST

ෙනාමිෙල් com,info,org ගන්න ෙම් අඩවියට යන්න

අමිල නිල සහ පතළ ගල …..

Posted: 10 Dec 2010 02:39 AM PST

අද BMICH හි දි ඇරඹු ස්වර්ණාභරණ හා මැණික් ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රදර්ශනය කොට තිබු අධික වටි

අහස්‌ තලය සිසාරා

Posted: 10 Dec 2010 02:31 AM PST

අහස්‌ තලය සිසාරා, අතුපතර විහිදුවාලු මහා රුක්ෂයක් සේ සෙවන ලබා දෙන ඔබගේ ආදරය මොනතරම් අගනේද

෴ පිස්සා සහ මම ෴

Posted: 10 Dec 2010 02:26 AM PST

 පිස්සාගේ කතාවට පසු වදනක් . . . . . . . . . මගේ පිස්සා ගැන බොහෝ දෙනෙක් මගෙන් විමසන්නට වූයේ එය සත්‍ය සිද්ධියක් ද කියායි. සැබැවින්ම එය සත්‍ය සිද්ධියක් නොවේවා යන පැතුමත් සමඟින්ම මා පවසන්නේ " පිස්සා " යනු මගේ සිතේ ගොඩනැඟුන මන:කල්පිත කතන්දරයක් බවයි.... එදිනෙදා ජීවිතයේදී යනෙන මඟ දකින පිස්සන් දුටු විට ඔවුන්ගේ ජීවිත මේ අයුරින් පිස්සු වැටුනේ ඇයිද යන්න මට මහත් ගැටළුවක් වී තිබුනි. සිත තුල පොරකන ලද එවැනි

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ

Posted: 10 Dec 2010 02:24 AM PST

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ කියා ඔබ විසින් මේ දැන් වෙබ් සෙවුමක් කලොත් ඔබට විශාල තොරතුරු ප්‍රමාණයක්

පැන්සලෙන් කරන වැඩ

Posted: 10 Dec 2010 02:15 AM PST

පැන්සල තියෙන්නෙ මොකටද කියලා කවුරුත් දන්නව නේ. හැබැයි අපි දන්න වැඩේට වඩා වැඩි වැඩක් ඒකෙන් කරන්න

අපිට අහිමි වූ රැකියා වහා ලබා දියවු – ජූලි වර්ජකයින්ගේ ඒකාබද්ධ සංවිධානය

Posted: 10 Dec 2010 01:43 AM PST

අද ‍1980 ජුලි වර්ජකයින් විසින් නාරාහේන්පිට ශාලිකා ශාලාව අසළ සිට කම්කරු අමාත්‍යංශය දක්වා පාගමක් සංවිධානය කර තිබුණි. ඔවුන් 80 වර්ජනයෙන් පසු තමන්ට අහිමි වූ රැකියා නැවත ඉල්ලමින් මෙම පාගමන සහ උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි. ඔවුන් පවසන්නේ තමන්ට රජය විසින් අසාධාරණව රැකියා අහිමි කළ නිසා රැකියාවක් නොමැතිව වසර 30 සිටි බවය. එබැවින් තමන්ට සාධාරණයක් ඉටු කරන [...]

මේ පණිවිඩය ලංකානෙට් ලිනක්ස් ඉල්ලපු අයටයි

Posted: 10 Dec 2010 01:27 AM PST

කරුණාකර ඔබේ නම මෙම ලැයිස්තුවේ ඇත්දැයි බලන්න. එම පිටුව නිතරම යාවත්කාල කරන බවත් තමන්ගේ නම නැත්නම

ආදර සිත මගේ තවමත් තරුණයි………

Posted: 10 Dec 2010 01:27 AM PST

හමුවෙන්නට පෙරුම් පුරන්නෙමියන එන මාවත්වලහැසිරෙන්නෙමිඔබගේ උදව්වටනිතර බලන්නෙමිඑනමුදු තවමත්ඔ

PHP භාෂාව ආරම්භක පාඩම- php ස්ථාපනය

Posted: 10 Dec 2010 01:26 AM PST

ඔබ භාවිත කරනු ලබන වෙබ් සර්වරය PHP අන්තර්ගත සර්වරයක් නම් ඔබට ඉතා පහසුය. නමුත් බොහෝ සර්වර තුල PHP අන්තර්ගත නොවන අතර අප විසින් PHP ස්ථපනය කල යුතුය. එසේම Database සර්වරය ද PHP සමග හැඩ ගැසිය(configurate) යුතුය. PHP භාගත කිරීම(download) PHP … Continue reading

On the way to Jaffna

Posted: 10 Dec 2010 01:12 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

6. සංකිලෙස ධම්ම සූත්‍රය.

Posted: 10 Dec 2010 12:56 AM PST

6. සංකිලෙස ධම්ම සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීප...

Copy Protection තාක්ෂණය.

Posted: 10 Dec 2010 12:38 AM PST

Copy Protection තාක්ෂණය යනු ඔබ යම් කිසි අධ්‍යාපනික, පරිගණක ක්‍රීඩා, මෘදුකාංග, ගීත හෝ වීඩියෝ ඇතුලත් සංයුක්ත තැටියක්, Floppy Disk එකක් ඇතුලු කුමණ මාධ්‍යකට හෝ දත්ත ඇතුල් කර යමක් නිපදවනවානම් ඔබ නිපදවූ එම නිශ්පාදනය තවත් අයෙකුට පිටපත් කිරීම වළක්වීමට යොදාගන්නා ක්‍රමවේදයයි. උදාහරණ නම් - සංයුක්ත තැටියට ඇතුලත් කර ඇති දත්ත තවත් සංයුක්ත තැටියකට පිටපත් කිරීම වැළක්වීම සදහා යොදාගන්නා ක්‍රමවේදයයි. Content

This posting includes an audio/video/photo media file: Download Now

"ලඟින් ඉන්න"

Posted: 10 Dec 2010 12:13 AM PST

සඳ එලිය ගලා යන නිහඬ නිසසල ‍රැයකඔබ එන්න සඳ එලිය දිගේ හිමිහිට ලඟටලොවම දෑසම පියා සුව සිහින දකින විට...

This posting includes an audio/video/photo media file: Download Now

1 වෙනි පිටුව

Posted: 09 Dec 2010 11:57 PM PST

නොදොඩා මුවින් හමුවී දෙනෙතින්මග හැර යන්නෙ ඇයි මේ ලෙසින්..මේ සින්දුව මගේ හිතට එනවා ඔයාව දකින හැම ව...

මගේ සිත නව ඡීවයකින්

Posted: 09 Dec 2010 11:39 PM PST

මගේ සිත නව ඡීවයකින් පිරී ඇතිසේ මට දැනේ.ඇයගේ මතකයන් මගේ සිතෙන් කෙමෙන් ඈත්වී ගොසිනි.පාරක් පාරක් ග...

This posting includes an audio/video/photo media file: Download Now

බලන්න ඔබත් කෙතරම් නම් අපූරුද ?..

Posted: 09 Dec 2010 11:37 PM PST

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති .. බණත් අහන්නැති ඒ කාලේ ..නිවන් දකින්නට පිං මදිවෙන්නැති .. ඒකයි තව...

This posting includes an audio/video/photo media file: Download Now

ජනප්‍රිය පාසලක් ලක‍ෂ 03යි, ජනාධිපති මාධ්‍ය ලේකම් (ව්‍යාජ) කොටු වේ . . .

Posted: 09 Dec 2010 11:31 PM PST

කොළඹ ජනප්‍රිය පාසලකට ළමුන් ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක‍ෂ 3 බැගින් ලබාගත් ජනාධිපති මාධ්‍ය ලේකම...

මොකටද ජීවත් වෙන්නේ කියලා හිතෙනවා

Posted: 09 Dec 2010 11:12 PM PST

අද නම් මගේ ජීවිතේ මහ එපාම කරපු දවසක්.පුදුම විදියට දුක හිතුන දවසක්.මට මම ගැනම දුකයි. ඇත්තම කීවෝත

This posting includes an audio/video/photo media file: Download Now

බල්ලට ගිය රට

Posted: 09 Dec 2010 11:07 PM PST

නිකමට හිතල බලන්න බල්ලන්ට මිනිසුන්ගෙ තැන ලැබුනොත් මොකද වෙන්නෙ කියලා. හිතාගන්න බැරිනම් හොඳට බලා

ජංගම දුරකතනයේ නරක පැත්තක්.

Posted: 09 Dec 2010 11:07 PM PST

අපේ අය ජංගම දුරකතනය කනේ තියාගත්තම පැය ගනන් එල්ලිලා ඉන්නවා. ඒකෙන් වෙන දේ ගැන ඔබට හිතාගන්නවත් බැර

කරණවෑමියාගේ ඉවසීම

Posted: 09 Dec 2010 11:07 PM PST

ඔබගේ ආයතනය තුලට එක්වරම දොරත් කඩාගෙන වාහනයක් ඇතුලු වුනෝතින් ඔබ මොකද කරන්නෙ. අපි බලමු මේ කරණවෑමි

ටොරන්ට් වලින් ලිනක්ස්

Posted: 09 Dec 2010 11:03 PM PST

දැන් ඉස්සර වගේ CD ගෙදරට එනවා අඩුයිනේ. ඒක හන්දා අපිම ඩවින්ලෝඩ් කරගන්න ඕනේ නිදහස් මෘදුකාංග. කොහොම උනත් ගොඩක් ලොකුයිනේ ‍ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඉතින් අපිට පුරුදු ටොරන්ට් වලින්ම ලිනක්ස් බාගන්න පුලුවන්. මේ අඩවියේ තියෙන්නේ විශ්වාසදායක ටොරන්‍ට්. මොකද සමහර ටොරන්ට් බොරුනේ. මෙකෙන් ලිනක්ස් බොහමයක් ටොරන්ට් විදිහට බාගන්න පුලුවන්. අලුත් මෙහෙයුම් පද්ධති වලට හොදින් සීඩර්ස්ලා ඉන්න හින්දා ඉක්මනට

සුපර් (6) සික්ස් චිත්‍රපටියේ අලුත්ම පින්තූර

Posted: 09 Dec 2010 10:42 PM PST

සුපර් (6) සික්ස් චිත්‍රපටිය කියන්නේ මිලියන 77ක දැවැන්ත වියදමක් කර නිපදවන චිත්‍රපටයක්. පෙනී යන විද

චූටි දූගෙ කොන්සට් එක….

Posted: 09 Dec 2010 10:22 PM PST

චූටි දූගෙ පෙර පාසලේ වර්ෂාවසාන උත්සවය තිබ්බෙ සෙනසුරාදා... (4 dec) ඉතින් එයා හිටිය නැටුම් දෙකක වීඩියෝ

This posting includes an audio/video/photo media file: Download Now

PHP භාෂාව ආරම්භක පාඩම- හැදින්වීම

Posted: 09 Dec 2010 10:21 PM PST

PHP යනු වෙබ් සංවර්ධනය  සඳහා බහුල වශයෙන්ම භාවිතා කරන ඉතා ජනප්‍රිය  Server-side scripting language එකකි. PHP කේත xHtml / HTML කේත සමග ඉතා පහසුවෙන් භාවිත කල හැක.විවෘත මෘදුකාංගයක් (open source ) බැවින් ඕනෑම කෙනෙකුත එය නොමිලේ භාවිතා කල හැක.  PHP  … Continue reading

මයික්‍රොසොෆ්ට් මෘදුකාංග නොමිලේ ලබා ගැනිම

Posted: 09 Dec 2010 10:18 PM PST

මේක ඇත්තටම මගේ ගුරුතුමා පාවිච්චි කරපු දෙයක්. මම මේක ඒවුනාට පාවිච්චි කරලා නැ. මේක කරන්න ගිහින් මුදල් ඔයාලා අහිමි කරගත්තොත් මම නැ. මම ඒකෙන් නිදහස්. http://www.acm.org/ අඩවියේ රෙජිස්ටර් උනාම ඔයාලට MSDNAA (MSDN Academic Alliance) එකේ රෙජිස්ටර් වෙන්න පුලුවන් acm.org එකේ ශිෂ්‍යයෙක් විදිහට. ඊට පස්සේ මෘදුකාංග 500ක් විතර නොමිලේ අරගන්න පුලුවන්. ඒවා Genuine අනිවාර්යයෙන්ම. හැබැයි ඒකට

ඉතින් කෝමද අභාගේ????

Posted: 09 Dec 2010 10:18 PM PST

පෝස්ට් එකක් ලියන්න උවමනාව හොඳටම තිබුනත් ලියන්න තරම් සැනසීමක් නැති නිසා නොලිය උන්නේ. ඒත් ඉතින්

තවත් එක් මංගල උත්සවයකදී…..

Posted: 09 Dec 2010 09:46 PM PST

ප.ලි. මෙය මගේ සියවන ලිපියයි……… මා සමග මගේ තොරතුරු බෙදා ගත් සැමටම ස්තූතියි…….

බුදු හාමුදුරුවොද හොඳ ජේසුස්වහන්සේද?

Posted: 09 Dec 2010 09:42 PM PST

මුලින්ම කියන්න ඕනා කිසිම ආගමකට නිගරුකිරීමේ අදහසකින් නෙමෙයි මම මේ ලිපිය ලියන්නේ. මේක මම අත්දැකප...

This posting includes an audio/video/photo media file: Download Now

අයවැය තෙවන වර කියවීම අද..

Posted: 09 Dec 2010 09:39 PM PST

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.  පස්...

බොරු චෝදනා වලට අප බිය වන්නේ නෑ – ශ්‍රී ලංකා යුධ හමුදාව

Posted: 09 Dec 2010 09:32 PM PST

යුද්ධයේ අවසන් සමය පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බිය වීමට කරුණක් නැතැයි ශි‍්‍ර ලංකා යුද හමුදාව පවසයි.  හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරාල් උභය මැදවල පෙන්වාදුන්නේ පදනමක් රහිත සාවද්‍ය චෝදනාවන් කිසිදා සත්‍ය ලෙස ඔප්පු කර පෙන්විය නොහැකි බවයි.  වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න  ලන්ඩනයේ පැවති දෙමළ සමුළුවකට සහභාගි වෙමින් කළ ප‍්‍රකාශයක් අර්බුදයට තුඩු දී ඇත.  [...]

බළන්ගොඩ නගර සභා පෙර පාසැලේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය බළන්ගොඩ නගර සභාවේ පෙර පාසැලේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය 2010-12-08 දින පෙර පාසැල් භූමියේදී පැවැත්විනි.

Posted: 09 Dec 2010 09:16 PM PST

  බළන්ගොඩ නගර සභාවේ පෙර පාසැලේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය 2010-12-08 දින පෙර පාසැල් භූමියේදී පැවැත්විනි.

This posting includes an audio/video/photo media file: Download Now

෴ දුක හිතුනාම෴

Posted: 09 Dec 2010 09:11 PM PST

තරු ඇස් තියෙනකටකාර දඟකාරලස්සනම ලස්සන පුංචි කුමාරයෙක්.. රෝසමලක් අරන් එනකම් බලා හිටියා මම..මා

This posting includes an audio/video/photo media file: Download Now

මාස 2ක් ඇතුළත අලි පැටවු 8ක් හක්ක පටස්..

Posted: 09 Dec 2010 09:09 PM PST

හක්ක පටස් නම් පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් අලි පැටවුන් 8 දෙනෙකු පසුගිය දෙමස තුළ මිය ගොස් ඇති බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ ප‍්‍රකාශ කරයි. ඔහු පැවසුවේ වල් ඌරන් දඩයම් කිරීම සදහා මෙම හක්ක පටස් නමැති පුපුරණ ද්‍රව්‍ය කෑම වර්ගද සමඟ යොදා ගන්නා බවයි.  මෙම කෑම වර්ග අලි පැටවුන්ද ආහාරයට ගැනීම හේතුවෙන් මියගොස් ඇති බව [...]

RATHU BOONDIYA | සෙල්වම්, මගේ සොහොයුර! – [දයා නෙත්තසිංහ]

Posted: 09 Dec 2010 09:00 PM PST

සෙල්වම් මගේ සොහොයුර.........! දැන් අපි අපේ සිතියමේ හරියටම ලකුණු කර ගනිමු අසාධාරණය උපදින තැන වෙනසක් න

රංගේ බණ්ඩාර පොල් පෙන්නයි..

Posted: 09 Dec 2010 08:32 PM PST

ඊයේ පාර්ලිමේන්තුවේ සභාවට පොල් බෑ දෙකක් පෙන්වමින් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් පොල් ගෙඩියක් රු.70 ක් වන බව පැවසීය. මේ අවස්ථාවේදි නැගී සිටි ජගත් පුෂ්පකුමාර ඇමතිවරයා විමසා ඇතිතේ සභාවට තහනම් දෙයක් රැගෙන ආවේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය. එහෙත් රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ වෙනදා මෙන් කිසිදු පොතක් තමා සභාවට රැගෙන නොආ බවත් කවුරුන්හෝ මෙය තම මේසය [...]

පූර්ව ස්වරය ලොප් වූ සඳ

Posted: 09 Dec 2010 08:13 PM PST

මට පෙනෙන්න වරල වනන නුඹ දිහා බලල හිනා පාන මම දැකලා රවා බ...

මන්ත්‍රීවරුන්ට කෝටි 20ක වාහනයක් දී රෝහල් සංවර්ධනයට දුන් මුදලෙන් 60%ක් කපයි – සමස්ථ ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

Posted: 09 Dec 2010 08:02 PM PST

අමාත්‍යවරු නොවන මන්තී‍්‍රවරුන් 74 ක් වෙනුවෙන් රු. කෝටි 20 ක් වටිනා වාහනයක් ලබාදීම සඳහා ආණ්ඩුව රුපියල් කෝටි 1480 ක් වෙන් කරද්දී මෙවර අයවැය තුලින් ගිය වසරට සාපේක්ෂව ග‍්‍රාමීය රෝහල් සඳහා  වෙන් කරන ප‍්‍රාග්ධන වියදම් 60% ක් කප්පාදු කර ඇති බව සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි. පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් එම සංගමයේ [...]

ආලෝක-මාධවී අතිනත ගත් දා…..

Posted: 09 Dec 2010 08:00 PM PST

කලා කේත්‍රයේ දැවැන්තයින් දෙදෙනකු වූ ජැක්‌සන් ඇන්තනී හා හේමසිරි ලියනගේ පසුගියදා එකම පවුලක නෑද

This posting includes an audio/video/photo media file: Download Now

මල් වලට විස පෙවීම | කාන්තාවට හිමි තැන

Posted: 09 Dec 2010 07:54 PM PST

අහසටත් අම්මාටත්  නිවනක් නැත. මෙය බොහෝ දෙනා කියන්නක්.බොහෝ කාන්තාවන් මාතෲත්වයට පත් වෙනවා. කාන්ත...

ආරක්ෂක අංශ නිල ඇඳුමින් සිට රඟපෑමට අනුමැතිය අවශ්‍යයි..

Posted: 09 Dec 2010 07:50 PM PST

ආරක්ෂක අංශයේ නිල ඇඳුම් වලින් චිත්‍රපට හා ටෙලි නාට්‍ය දර්ශන වල නියලීමට ආරක්ෂක අංශයේ අනුමැතිය ගත යුතු බව ආරක්ෂම අංශය පවසයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක අංශයේ නිල ඇඳුම් භාවිතා කරන විට මෙම අනුමැතිය ලබා ගත යුතුය. තවද ආරක්ෂක අංශ වල නිලධාරීන් ද එවැනි චිත්‍රපට හා ටෙලි නාට්‍ය දර්ශන වලට පෙනී සිටින්නේ නම් ඒ [...]

කරන වැඩේ දිහා අනෙක් අයට බලන් ඉන්නබැරි රැකියාවක් තියනනව. කාටද කියන්න පුලුවන් මොකක්ද කියල ?

Posted: 09 Dec 2010 07:50 PM PST

කවුරු කොහොම මොනව කීවත් මිනිස්සු කරන සමහර වැඩ දිහා බලන් ඉන්න මිනිස්සු විදිහට අපිට බෑ.ඒත් ගොඩක් අ

This posting includes an audio/video/photo media file: Download Now