සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

අපේ බ්ලොගයට Retweet බොත්තම ලෙසියෙන්ම දා ගමු.

Posted: 26 Nov 2010 05:30 AM PST

කොහොමද කට්ටියට...අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Retweet බොත්තම බ්ලොග් එකට දා ගන්න විදිය ගැනය...

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් ලියාපදිංචි කිරීමට යයි

Posted: 26 Nov 2010 04:42 AM PST

'ෆේස්' නමැති වචනය තම වෙළඳ ලාංඡුනය ලෙසින් ලියාපදිංචි කිරීමට ෆේස්බුක් සමාජගත වෙබ් අඩවිය සැලසුම

This posting includes an audio/video/photo media file: Download Now

ඇත්තමයි…මට මතකයි

Posted: 26 Nov 2010 04:39 AM PST

ඉතින් පුන්චි කාලෙ නම් ආයෙ එන්නෙ නෑ. ඒත් ඒ කාලය සිහිකරල අයෙත් ආපු වගේ මනසින් විතරක් ජීවත් වෙන...

Resident Evil – Afterlife – යක්කුත් එක්ක සටනක් කරමුද – සිංහල උපසිරැසි සමඟ

Posted: 26 Nov 2010 03:45 AM PST

   රෙසිඩන්ට් එවිල් කතාමාලාවේ නවතම කතාව වන RESIDENT EVIL - After Life චිත්‍රපටය සිංහල උපසිරැසිත් එක්කම අරගෙන ...

This posting includes an audio/video/photo media file: Download Now

වරදක් කළත් සිතකින් නොවේ…….. ද්‍රවිඩ පක්‍ෂ නායකයින්

Posted: 26 Nov 2010 03:13 AM PST

සරත් ෆොන්සේකාට සහාය දැක්වීම ඉතිහාස ගතවන වැරැද්දක් පසුගිය ජනාධිපතිවරණයේදී විපක්‍ෂ පොදු අපේක

ජ්‍යෙශ්ඨ නායකයා

Posted: 26 Nov 2010 03:06 AM PST

අනේ අපිටත් රජෙක් හිටියා නංසෙමර සලංඤමෙහෙවර කරංඤහත් දොහක් තනි රකිංඤහිත විකාරයි වගේ .....ඉන්නේ ජ්‍ය...

බුදුරජානන්වහන්සේගේ සවසක දුෂ්කර ක්‍රියාවෙ නොදත් තතු

Posted: 26 Nov 2010 02:58 AM PST

පින්වත් මිතුරනේ  අද මෙම ලිපිය ඉදිරිපත් කර‍න්නේ බෞදධයන් වන අප කවුරැත් දන්නා නමුත් ඒ පිළිබදව වැ...

This posting includes an audio/video/photo media file: Download Now

මම නුබේ සෙවනෑල්ල…

Posted: 26 Nov 2010 02:31 AM PST

සිතක සිතුවිලි පතන පෑතුමන් ජීවිතේ බොහොදුරයි හෑමදේම වෙනස් වෙයි නෙතු පියන් බොද කරයි වෙනස් වීම පමණ...

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්දීය විදෙස් ඇමති ජනපති හමුවේ..

Posted: 26 Nov 2010 02:26 AM PST

අද පෙරවරුවේදී ඉන්දීය විදේශ ඇමති එස්. එම්. ක්‍රිෂ්ණා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවීමක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විය. එහිදී උතුරු දුම්රිය මාර්ගය ඉදි කිරීම සඳහා ඉන්දීය රජයෙන් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 416 ක ණය ආධාරය සඳහා ගිවිසුමටද අත්සන් තැබීය. උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මඩු සිට තලෙයිමන්නාරම දක්වාත් මැදවච්චියේ සිට මඩු දක්වාත් ඕමන්තේ සිට [...]

OTHTHUKARAYA | අජිත් පැරකුම් ජයසිංහගෙන් ‘ශාස්තෲ’| නොවැ. 30| සවස 3.00ට

Posted: 26 Nov 2010 02:22 AM PST

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද මෑත කාලීන රැඩිකල් දේශපාලන ඉතිහාසය පාදක කර ගත් "ශාස්තෲ" නවකත

KAVI BOONDIYA | සොහොන් මත නැවුම් තණ – [ප්‍රශංසනී පරණවිතාන]

Posted: 26 Nov 2010 02:13 AM PST

තුඩ තුඩග නැගි ගී සර සියොත් කැළ නැත, ඇසෙන්න බුල්ඩෝසරෙ හඬ ගොරහැඬි හඬින් මරහඬ මැදින් පවසාවි අද තව ද

කොළඹ ජාතික රෝහලෙන් වසර 106ක් පැරණි සේප්පුවක් හමුවේ..

Posted: 26 Nov 2010 02:11 AM PST

අද කොළඹ ජාතික රෝහලට අයත් ගොඩනැගිල්ලක තිබී මෙතෙක් විවෘත්ත නොකළ වසර 106ක් පැරණි සේප්පුවක් සොයා ගෙන ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ලිතෝට්‍රිප්සි ඒකකය විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන  රෝහල වෙත පැමිණි අවස්ථාවේ දී මෙම සේප්පුව පිළිබඳ අනාවරණය වී ඇත. ඔහු රෝහල් බලධාරින්ගෙන් විමසු විට ඒ පිළිබඳව [...]

KAVI BOONDIYA | මිතුරිය – [දමිත් උදයංග දහනායක]

Posted: 26 Nov 2010 02:09 AM PST

සෙනඟ ගඟ සිඳුණු ඉවුරක මම ඉන්නම් හෙටත් මඟ බලාගෙන මිතුරිය ඔබ එනතුරු දැවී ගිය සොම්නස ළඟ තබාගෙන ගනුද

අපි කවරුත් දන්න Live Traffic Feed හි කවුරුත් නොදන්න edit කිරීමක්( Live Traffic Feed වෙනුවට අපිට කැමති නමක් සහ තවත් දේවල් )

Posted: 26 Nov 2010 01:59 AM PST


හ්ම්ම් Live Traffic Feed කියන එක edit කරන්න පුලුවන් වෙයි කියලා හිතුවෙ නෑනේද? මොකද අපි free live traffic feed එකක් දාගන්න නිසා අපිට ඉතා සීමිත විදිහකට‍ ඒ කියන්නෙ Condition ගොඩක් යටතේ තමයි මේක අපේ Blog එකට එකතු කරන්න වෙන්නෙ.ගොඩක් කිව්වට ගොඩක්ම නෑ ඉතින්. හිහිහි :)


මම මේක දැන ගෙන නම් ටික කාලයක් වෙනවා.ඒක මගේ Blog එකට ඉස්සර ආපු අය දැකල ඇති.ඒත් post එකක් දාන්න තරම් දෙයක් කියලා හිතුවෙ නෑ. ඒත් මම ගොඩක් blogs බලනකොට මට තේරුණා‍ මේ ගැන Post එක්ක දැම්මොත් හොදයි කියල. ඇත්තමට මට මේක අත්හදා බලන්න වුනේ මගේ හොදම යාලුවෙක් වෙන ආසිරි චාමර ( මෙහෙම කිව්වට දන්නවද දන්නැ....  :P ඒත් Hackingපංතියේ අයිතිකරු කිව්වොත් තමයි ගොඩක් අය දන්නේ). එයාගේ blog එ‍කේ post එකක් දාලා තිබුනා flash banner එකක් add කරගන්න flashvortex.com කියලා site එකක් පිළිබදව. එකෙදිත් Banner එකේ එයාලගේ Site එකේ name අයින් කරගන්න මේ ක්‍රමේ ‍හරියනව කියල දාලා තිබුනා. ඒත් මම ඒක කරන දවස් වෙද්දි වැඩේ හරිගියේ නෑ. Site එකේ අයිතිකා‍රයෝ ඒක හරිගස්සලා. ඒත් ඔන්න Feedjit අයනම් තවම මේක හදල නෑ.ඒකනිසා ඉක්මනට කරගන්න තරමට තමයි වාසි.වැ‍ඩේ කියන්නේ ආසිරිගෙ Blog එකෙත් live traffic feedම තමයි තියෙන්නෙ.හහිහිහිහි :P
හ්ම්ම් දැන් ගොඩක් වෙලා කතා කරානේ. දැන් බහිමු වැඩේට.

1) පියවර -  මුලින්ම යන්න FEEDJIT එකට. 

2) පියවර - ඊට පස්සෙ ඒකෙ තියන  Choose your feedjit කියන එක Click කරන්න


3) පියවර - ඊට පස්සේ Feedjit Completely Free කියන එ‍කේ Sign Up click කරන්න


4) පියවර - දැන් එන එක පුරවන්න ඔයාලගේ Details දීලා ඒත් අර News Letters වලට Subscribe කරන ටික් එක් දාන්න ඕනෙ නෑ. අවශ්‍ය අය ඒක දාන්න. බොරුවට Email එක news letters වලින් පුරවගන්න ඕන නෑනෙ.

5) පියවර - දැන් ඔයාලට පහලින් තියන ‍form එක එනවා කැමති දේවල් edit කරන්න..


6) පියවර - දැන් ඔයාලට පේනව ඇති Advance Option තියන හරිය highlight වෙලා නෑ කියලා. ඒ අපිට edit කරන්න දෙන්නෙ නැති නිසානේ.අපිට ඒවට Click කරන්නත් බෑ.ඒත් අපිට Click කරල edit කරන්න පුලුවන් සමහර දේවල් තියනවනේ. ඒ කියන්නෙ Widget එකේ Width එක Color එක වගේ දේවල්. දැන් ඔයාලා ඒ එකකට click කරන්න ඒත් edit කරන්න ඕනෙම නෑ. ඕනෙමනම් edit කරත් කමක් නෑ. Select Widget Width කියන එකට හරි Number of Visitors කියන එකට හරි Click කරොත් වැඩේ ලේසියි. 

7) පියවර - දැන් Keyboard එකේ Tab key එක press කරල අපිට පුලුවන් අර අපිට Click කරන්නවත් බැරි තැන් වලට යන්න.. කොහොමද වැඩේ හොදයි නේද? හිහිහ... ඉස්සල්ලම Tab Key එක Press කරහම Page එකේ උඩට යයි.ඒත් ඔයාලා බය වෙන්න එපා.ඉවසීමෙන් අපිට ඕන තැනට එනකන් Tab Key එක Press කරන්න. ඊටපස්සේ ටික් දාන්න ඕන තැන් වලට ආවහම Space Bar එක Press කරන්න. මෙන්න මම පහලින් edit කරල තියනවා බලන්න.



8) පියවර - දැන් වැඩේ හරි දැන් GO කියන එක Click කරල Feedjit එක Blogයට ඇතුලත් කරන ඉතුරු ටික ඔයාලට කරගෙන යන්න පුලුවන්නේ. එහෙනම් දැන් ඇතිනේ. බලන්නකො වැඩේ කොහොමද කියලා. Comment එකකුත් දාන්න අමතක කරන්න එපා හොදද... :)




This posting includes an audio/video/photo media file: Download Now

2011 TRANSFORMERS 3 කරලියට

Posted: 26 Nov 2010 01:56 AM PST

Michale bay විසින් කල නිර්මානයක් වන TRANSFORMERS වල අලුත්ම ෆිල්ම් එක වන්නේ Dark Of The Moon ය.මෙහි Bumble bee , Optimus prim , Ratchet හා Iro...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ ඉන්නේ සුදුසු තැනද?

Posted: 26 Nov 2010 01:34 AM PST

දැන් කාලෙ හොඳ රස්සාවක් කරන්න නම් හොඳට ඉගෙන ගන්නම ඕනද?. ඇත්තම කිව්වොත් හොඳට ඉගෙන ගන්නෙ නැතුව ඉහල

ලොවෙත් නැති කවි

Posted: 26 Nov 2010 01:21 AM PST

ලොවෙන් ජනිතයන් ලොවෙත්නැති වැඩ කරන විටදකින මාගේ දෑස කකියන විටයතුරු ලියනයෙ යතුරු එබෙන විටමගේ පර

This posting includes an audio/video/photo media file: Download Now

OTHTHUKARAYA | ‘අසෙනිය කුසුම’ 2010 | නොවැ. 29| සවස 2.30ට

Posted: 26 Nov 2010 01:21 AM PST

'අසෙනිය කුසුම' 2010 රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය කලා උළෙල 2010 නොවැම්බර් 29 වෙනිදා සවස 2.30ට රාජකීය විද්‍

හම්මේ තියන සතුටක්!!

Posted: 26 Nov 2010 01:16 AM PST

ඔන්න මගේ පුංචි බ්ලොග් කාමරෙත් බ්ලොග් රාජධානියට හෙවත් සින්ඩිකේටරයට ඇතුලත් කරගෙන........හිතේ තියන ස

මo ගොඩාක් ආදරෙයි…….

Posted: 26 Nov 2010 01:09 AM PST

ගම්මානයක් හරිම නිසoසලයි.වෙල් යායවල්......ගම මැදින් ගලනා  ඇළ-දොළ වල ජලදහරාවන්ගේ සිසිලස... ...

මාරයා කියන බණ කතන්දරේ…සුප් බොන්න ගිහින් වෙච්ච දෙයක්…

Posted: 26 Nov 2010 12:52 AM PST

ඕන්න අදත් යාන්තං අකුරු තුන හතරක් කොටා ගන්ට කියලයි සූදානම..දවස් තුනක් එක දිගට ඩියුටි ඇදලා අද තමයි...

LankaNet.org Linux 3 සංස්කරණය නිකුත් වෙයි.

Posted: 26 Nov 2010 12:50 AM PST

ලංකානෙට් ආයතනයේ මගින් ඉදිරිපත් කරන LankaNet.org Linux මෙහෙයුම් පද්ධතියේ LankaNet.org Linux 3 සංස්කරණය නිකුත් කර ඇති අතර මෙය Ubuntu මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිර්මාණය කරන ලද්දකි. Ubuntu මෙහෙයුම් පද්ධතියට වඩා වැඩි පහසුකම් වලින් මෙම මෙහෙයුම් පද්ධතිය එහි නිල වෙබ් අඩවියෙන් භාගත හැකි අතර භාගත කර ගැනීමට අපහසු අයට තම නිවසටම ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත (සීමිත [...]

ධනපතිකම

Posted: 26 Nov 2010 12:37 AM PST

නැණ නුවණින් වැඩි තැනැත්තාද සීලයෙන් උසස් තැනැත්තාද සීලයෙන් උසස් තැනැත්තාද ධනයෙන් ආඩ්‍ය තැනැත්...

ඇඳක තිබිය යුතු ප්‍රමිතිය.

Posted: 26 Nov 2010 12:37 AM PST

ඔබට රෑට නින්ද යන්නෙ නැද්ද? සමහරවිට නින්ද නොයන දෝෂය ඔබ තුල නොවී ඔබ නිදියන ඇඳේ විය හැකිය. මේ ඇඳ ගැන

ටැලිෆෝන් නොම්මරේ.

Posted: 26 Nov 2010 12:37 AM PST

ගැහැණු ළමයෙක්ගෙ ෆෝන් නොම්මරයක් දැනගත්තොත් ඊට වැඩිය දෙයක් අපේ හාදයොන්ට නැහැනේ. අද කථාව අන්න එහෙ...

Need for Speed Hot Pursuit

Posted: 26 Nov 2010 12:37 AM PST

Electronic Arts සමාගම විසින් 2010 වසරේ ඉදිරිපත් කරන Need for Speed Hot Pursuit ක්‍රීඩාව, අද පරිගණක ක්‍රීඩා විශේෂාංගය තුලින්.

සිල් ගන්න ගිහින් වෙච්චි වැඩක්.

Posted: 26 Nov 2010 12:37 AM PST

පෝය දවසට සිල්ගන්න එක බොහොම හොඳ දෙයක්. නමුත් හොඳ සිහි කල්පනාවෙන් ගියේ නැත්නම් වැඩේ දෙල් වෙනවා. මේ...

All good things

Posted: 26 Nov 2010 12:37 AM PST

ආදර කථාවක් මෙන්ම අභිරහස් මිනීමැරුම් ගණයට ද වැටෙන මෙම චිත්‍රපටය නිව්යෝක් ඉතිහාසයේ සිදු වූ ප්‍ර

යතුරු පැදියේ ගිය ජෝඩුව.

Posted: 26 Nov 2010 12:37 AM PST

නුවර පාරෙ හතරමං හන්දියක දී යතුරු පැදියක ගිය නෝන කෙනෙක්ට සිදුවුනු ඇබැද්දියක්.

යාළුවාව හරකෙක් කාල.

Posted: 26 Nov 2010 12:37 AM PST

මිනිසෙකු විසින් හරකෙකු නොව මෙය හරකෙකු විසින් මිනිසෙකු කා දමපු සිද්ධියකි. මෙහි හරකා මිනිසාද යන්...

සිත් ඇදගන්නා කියමන්.

Posted: 26 Nov 2010 12:37 AM PST

ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩිය. සමහර මිනිසුන්ගේ කථාව ඇසෙන තෙක් ඔවුන් වැදගත් මින්සුන් යැයි

ලෝකයේ ආශ්චර්යමත් මෙන්ම භයානක ගුහාවන්.

Posted: 26 Nov 2010 12:37 AM PST

අති බිහිසුණු ගුහාවන් වල ලස්සන රූප රාමු පෙලක් අද ලොව වටා තුලින්. මෙහි ඇති භයානක බව සියැසින් දැකගන...

තැඹිලි කීර්ති

Posted: 26 Nov 2010 12:37 AM PST

දැන් හවස හයයි. ඇඳේ ඇලවුනේ දෙකයි තිහට උනාට නින්ද ගියේ නෑ. ඇහැ පියවගෙන එයා ගැන හිතුවා. අරයා ගැනත් හි...

This posting includes an audio/video/photo media file: Download Now

නව අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම අද සවස 4.00ට

Posted: 26 Nov 2010 12:29 AM PST

නව අමාත්‍යංශ ලේකම්වරු පත්කිරීම අද සවස 4.00ට ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට න

අපි කියන්නේ බොරු නොවේ

Posted: 26 Nov 2010 12:29 AM PST

මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු සංස්ථා මණ්ඩල සභාපතිවරුන් පත්කිරීමේදී ලේක් හවුස් සභාපති ඇතු...

නව අමාත්‍යංශ ලේකම්වරු

Posted: 26 Nov 2010 12:29 AM PST

නව අමාත්‍යාංශ ලේකම්වරුන් අද (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැ

ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට ලේකම්වරු නෑ..

Posted: 26 Nov 2010 12:29 AM PST

මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් උපදේශාත්මක සේවයක් හා සම්බන්ධීකරණ කාර්යයන් පමණක් ඉටුකරනු ඇත ජනපති ...

යාපනේ ඉන්දියානු සබඳතා …..

Posted: 26 Nov 2010 12:29 AM PST

යාපනේ වැසියන්ට ඉන්දීය සබඳතා පහසුවෙන් ශී‍්‍ර ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයට අමතරව යාපනේ ප‍්

ජයලත්ට සෙරෙප්පු පාර….සරත් කුමාරට හූ….සුදර්ශනීට හා ලන්සාට හුරේ…

Posted: 26 Nov 2010 12:29 AM PST

මීගමුව කලපුවේ Sea plane ව්‍යාපෘතිය පසුගිය (18) කොළඹ පුත්තලම මහාමාර්ගය පැය කිහිපයකට වසා දැමීමට සිදුවූ ...

නව ඇමතිවරු කිහිප දෙනෙක් …..

Posted: 26 Nov 2010 12:29 AM PST

මිල්රෝයි ප‍්‍රනාන්දු - ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, නියෝමාල් පෙරේරා සහ සරත් ගුණරත්න -නියෝජ්‍ය අමාත්‍ය තන

නව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙති.

Posted: 26 Nov 2010 12:29 AM PST

මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජය දහනායක රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය මේ අන...

දෙමළ නියෝජිතයින් හා ජනපති අතර හමුවක්

Posted: 26 Nov 2010 12:29 AM PST

ආනන්ද සංගරී මහතා ඇතුළු දෙමළ ජනතා නියෝජිතයින් පිරිසක් ආනන්ද සංගරී මහතා ඇතුළු දෙමළ ජනතා නියෝජි

උතුරට දුම්රිය ඉන්දියාවෙන් . . .

Posted: 26 Nov 2010 12:29 AM PST

උතුරු දුම්රිය මාර්ගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 416 ක් ඊයේ (25) ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ...

නිවුන්නු

Posted: 26 Nov 2010 12:28 AM PST

යදිමින් සෙනෙහසහඬන විට අප දෙදෙනපැදුර මත මා තනිකොටසොයුරු ලදි ඒ සෙනෙහසඑකම ළඳකට පෙම් බැඳිලදිමි ඵල

This posting includes an audio/video/photo media file: Download Now

9. අනාත්ම සූත්‍රය

Posted: 26 Nov 2010 12:25 AM PST

9. අනාත්ම සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිව

මන්දාරම් නුවර

Posted: 26 Nov 2010 12:17 AM PST

9

අපගේ චාරිකාවේ එක් ප්‍රධාන අරමුණක් වුයේ මන්දාරම් නුවර හොඳ හැටි දැක බලා ගැනීමයි. අප අපගේ ගමන නුවර එළියෙන් ආරම්භ කරන විට උදේ 9 පසුවී තිබුණි. අපි නුවරඑළියේ සිට මන්දාරම් නුවර දෙසට ගමන් කිරීමට රාගල පාර භාවිතා කළෙමු. යම් දුරක් ගමන් කරන විට අප හට ඈතින් දිස් වුයේ ශ්‍රී ලංකාවේ කඳුමුදුන් වල උස අතරින් හත් වෙනි ස්ථානයට ඇති මනරම් හක්ගල කඳු වැටියයි.

මේ මල මොකදෝ….

Posted: 26 Nov 2010 12:16 AM PST

අද උදේම දැක්ක මලක් පිපිලා... ලස්සනේ බෑ.... සුදුම සුදුයි.... කවුද දන්නෙ මේ මල ාමිකක්ද කියලා?

This posting includes an audio/video/photo media file: Download Now

එය එසේමය (That’s The Way It Is)

Posted: 26 Nov 2010 12:13 AM PST

මේ මං ආසම කරන ගීතයක ආසම කරන කොටස. පස්සෙ වෙලාවක මුළු ගීතයම පරිවර්තනය කරලා දාන්නම්: Don't surrender'Cause you can winIn this...

විශේෂ නිවේදනයයි!!!!! SinhalaMag Copyකරනවෝ!!!!!

Posted: 25 Nov 2010 11:57 PM PST

මේ දවස් වල ගොඩක් අය sinhalamag අඩවියේ copy කිරීම ගැන ලිපි පල කරන නිසා මමත් අද මගේ බ්ලොග් එකේ ලිපියක් ගූගල්

පොස්ටර් තහනමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නඩු මඟට බසී..

Posted: 25 Nov 2010 11:56 PM PST

මීට සති කිහිපයකට පෙර ති‍්‍රමා පරපුරේ වෛද්‍යවරු නම් සංවිධානය පැවැත්වූ ති‍්‍රමා විතාරණ ගුණසමුරුවට ආදාල සම්මන්ත‍්‍රණයේ පෝස්ටර් අලවමින් සිටි සමස්ත ලංකා සුවසේවා සංගමයේ උපදේශකයකු වන වින්නිනායක පොලීසිය විසින් තලවතුගොඩදී අත්අඩංගුවට ගෙන කඩුවෙල උසාවියට ඉදිරිපත් කර තිබේ. ඔහුට විරුද්ධව පොලීසිය චෝදනා කර ඇත්තේ ජාතික මංමාවත් පනත යටතේ ය. චෝදනාව නම් නගරයේ විදුලි කණුවල පෝස්ටර් එල්ලීමයි. අදාල නඩු [...]