සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ඇත්තටම ආදරෙයි 1

Posted: 01 Nov 2010 06:36 AM PDT

ඇත්තටම ආදරෙයි 1අනේ දෙයියනේ මම මොන තරම් අවාසනාවන්තියක්ද?. අනේ මගේ රත්තරන් මහත්තයෝ මට සදහටම ඔයාව ...

This posting includes an audio/video/photo media file: Download Now

"Guide to CSE" වෙබ් අඩවිය සම්බන්ධ සමීක්ෂණයක්

Posted: 01 Nov 2010 05:06 AM PDT

"Guide To CSE"වෙබ් අඩවියේ වැඩි දියුණුකිරීම් කිහිපයක් සඳහා, සහ කියවන්නන්ට ඉහළ සේවාවක් ලබා දෙනු වස් අඩවි

ස්වර්ණවාහිනී විකාශයෙන් පසු සිදු වු දේ

Posted: 01 Nov 2010 04:46 AM PDT

මෙගා ස්ටාර් අවසන් තරගයේ අවසානයේ සිදු වූ කලහකාරී තත්වය නිසා ස්වර්ණනවාහිනියට හදිසියේම සිය විකා

This posting includes an audio/video/photo media file: Download Now

හිමාසාගේ උපන් දින සාදය.

Posted: 01 Nov 2010 04:39 AM PDT

මෝස්තර නිරෑපිකාවක් වන හිමාසා ඒක‍නායක ගේ උපන් දින සාදය....... තවත් ජායාරූප මෙතැන

This posting includes an audio/video/photo media file: Download Now

විස ගෝර සරුපයා දැක නෑර මෝඩයා

Posted: 01 Nov 2010 04:31 AM PDT

මේ කියන සිද්දිය, සිද්දවුන වෙලාවේ අපි රොක්වෙලා උන්නේ මයෙ හිතේ, දානෙ ගෙදරක. රාළහාමි බාප්ප කිව්ව එක...

අනාරක්ශිත වයි ෆයි සබදතාවයක් යනු

Posted: 01 Nov 2010 04:28 AM PDT

අනාරක්ශිත වයි ෆයි සබදතාවයක් යනු පැහැදිලිවම ඔබ සතුරාට නිරාවරනය වුවෙක් බවට පත්කරන්නක් බවයි කිය

This posting includes an audio/video/photo media file: Download Now

ෆොන්සේකාගේ ඉල්ලීම සළකා බැලීම හෙටට කල්යයි..

Posted: 01 Nov 2010 04:04 AM PDT

සරත් ‍ෆොන්සේකාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස කර ඇති ඉල්ලීම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම්කිරීම අභියාචනාධිකරණය විසින් හෙට(02) දිනට කල්දමා ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. යුද අධිකරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරියේදී විභාගයක් පැවැත්වීමට නියමිත නිසා එම ඉල්ලීම මෙම අවස්ථාවේ සලකාබැලීම නුසුදුසු බව අදාළ ඉල්ලීම අද කැඳවූ [...]

මියැදෙනතුරු මේ මිහි මඩලේ

Posted: 01 Nov 2010 03:51 AM PDT

ඉන්න නැතක් නෑයන්න තැනක් නෑදරු පැටවුන්දෙදෙනා සමඟින්එනිසයි මහතුනිගෙ පැළක් තැනුවේඉඩ ඇතිළඳු කැළ

ADAHAS BOONDIYA | කාටවත්ම නෑහෙන මේ සරසවි අවනඩුව – [ධම්මික ප්‍රසාද් තේනුවර]

Posted: 01 Nov 2010 03:50 AM PDT

ඉකුත් 14 වෙනිදා අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයකට පො...

නාරාහේන්පිට ශාලිකා ශාලාව හා පිටිය ශ්‍රීලංගමට අහිමි වන ලකුණු – සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය

Posted: 01 Nov 2010 03:46 AM PDT

නාරාහේන්පිට ශාලිකා ශාලාව හා එම ක්‍රීඩාංගනය 1974 දී ලංගම සේවකයින්ගේ එක් දින වැටුප පරිත්‍යාග කර සෑදු එකකි. නමුත් දැන් එය ශ්‍රී ලංගමයට අහිමි කර ලංකා බැංකුවට හිමි කර දීමේ  රහසිගත ගිවිසුමක් ක්‍රියාත්මක වන බව සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි. මෙම රහසිගත ගිවිසුම යටතේ 60%ක් ලංකා බැංකුවටත් 40%ක් ශ්‍රීලංගමටත් ලැබෙන ලෙස සකසා ශාලිකා ශාලාවේ වැඩි [...]

ජීවන යාත්‍රාව

Posted: 01 Nov 2010 03:41 AM PDT

ජීවන යාත්‍රාව පැදයද්දී බාදා කම්කටලු මැඩන් ඉදිරියටම යාත්‍රා කරන්නට දිරියක් ශක්තියක් උනා ඔබ මට

"Guide to CSE" වෙබ් අඩවිය සම්බන්ධ සමීක්ෂණයක්

Posted: 01 Nov 2010 02:47 AM PDT

වෙබ් අඩවියේ වැඩි දියුණුකිරීම් කිහිපයක් සඳහා, සහ කියවන්නන්ට ඉහළ සේවාවක් ලබා දෙනු වස් අඩවිය පිළ

අද කාලේ දැනුම

Posted: 01 Nov 2010 02:47 AM PDT

අපේ රටට රුපවාහිනි,ගුවන්විදුලි ආ කාලයේ පටන් තියෙන වැඩසටහනක් තමයි දැණුම මනින තරග.හැබැයි කට්ටිය ත...

අපි අගෝස්තු මාසයේ උද්ඝෝෂණ 82 කරලා තියෙනවා – රනිල් වික්‍රමසිංහ

Posted: 01 Nov 2010 02:31 AM PDT

ඊයේ හොරණ ග්‍රාම චාරිකා වැඩසටහනේදී හඳපාන්ගොඩ තරණයින් හමුවූ අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කර ඇත. සිරගතව සිටින සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමටත් දැන් සිදු කරගෙන යන ඒකාධිපති වියරුව රටින් තුරන් කිරීමටත් එජාපය ඉදිරියේදී ක්‍රියා මාර්ග ගන්නා බව එජාප නායකවරයා අවධාරණය කරයි. රටේ තරුණයින් වෙනුවෙන් එජාප යොවුන් පෙරමුණ කටයුතු කරගෙන යන බව පවසන රනිල් වික්‍රමසිංහ එජාපය ගෙවුණ [...]

RATHU BOONDIYA | රට හැර ගිය දමිළ කවීන්ට – [ආනන්ද බණ්ඩාර]

Posted: 01 Nov 2010 02:26 AM PDT

අඬ ගහන කොට ගිනි අවි පළමුව ඇදවැටුනෙ සත්‍යය විරුවන් ඇවැසි බිමකට කවියන් කුමට සිතමින ඔබ මේ බිමෙන් ස

KAVI BOONDIYA | හුදකලාවේදී – [ජගත් රණතුංග]

Posted: 01 Nov 2010 02:16 AM PDT

අඳේ ගොවිකම අතැර දාලා හුඟ දවස් කඩේ කෙරුවා නෑ හරිහමං වගතුවක් ගොදුරු නැති නාගයා යාය සොයමින් හුඹස්

උදුල්, සුබ ගමන්! ගිහින් එන්න! | Valediction to Udul Premarathna

Posted: 01 Nov 2010 02:08 AM PDT

(2010 නොවැම්බර් 01, W3Lanka) ලංකාවේ දේශපාලන සිරකරුවෝ බොහෝ ය. ඔවුන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා කුමක් වෙතත

This posting includes an audio/video/photo media file: Download Now

බඩු මිල අඩු කරන්න කියා ජවිපෙ වීදි බසිති..

Posted: 01 Nov 2010 02:06 AM PDT

බඩු මිල ඉතා ඉහළ ගිහින් ඇති බව පවසන ජවිපෙ එම බඩු මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලමින් උද්ඝෝෂණයක්ද කරමින් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පිටකොටුව මැනිං වෙළෙඳ පොළේදී අද ආරම්භ විය. එම වැඩසටහනට වීදි නාට්‍යයක්ද ඊට ඇතුළත්ය. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ද මේ අවස්ථාවට එක්ව සිටියේය. එම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේදී අත්පති‍්‍රකා බෙදීමක්ද සිදු කරන බව [...]

තාත්තාට ‘WTF’ කීම !! :D

Posted: 01 Nov 2010 02:05 AM PDT

මේක නෙට් එකේ තිබ්බ මාර හිනා යන කතාවක්... යාලුවෙක් මේක facebook ඉස්ටේටස්වුවට දාල තිබ්බම තමයි මතක් උනේ...

KAVI BOONDIYA | මල් පෙත්තක් – [ප්‍රදීප් සාරංග කුමාර]

Posted: 01 Nov 2010 02:04 AM PDT

"හැඟුම් කෙටි කර යවනා - එස්.එම්.එස්. රුපියලකට අඩුවෙලා" (ජංගම දුරකථන සේවා ජාලයක විද්‍යුත් ප්‍රචාරණ ද...

A chat log-

Posted: 01 Nov 2010 01:54 AM PDT

පිළිසඳර සටහනක්-He: Apples and wine...'Women are like apples on trees. The best ones are at the top of the tree. Most men don't want to reach for the good ones, because they are afraid of falling and getting hurt. Instead...

Adsense Alternatives දෙවන කොටස – බ්ලොගයේ රූප මඟින් මුදල් උපයමු!

Posted: 01 Nov 2010 01:04 AM PDT

ඉස්සෙල්ලා ලිපියෙන් පොරොන්දු වුනා වගේ මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් මම ඔයාලට blog එකේ text වලින් හා images ව

This posting includes an audio/video/photo media file: Download Now

PANA DOSIYA | පැන දෝසි | 007

Posted: 01 Nov 2010 12:55 AM PDT

ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙක මට දැනෙනවා එය අල්ලන හැම විටෙක පාට කියා ඇත්නම් ගතියක් මලක අම්මේ අ...

PANA BOONDIYA | පැන බූන්දි | 024

Posted: 01 Nov 2010 12:43 AM PDT

"ඔහුගේ දෑත පුදුමාකාරය. ඉදිමුණු නහරවැල්වලින් යුත් ඒ දෑත අවලස්සනය. එහෙත් එහි වූයේ, විශ්මයජනක වූ නි...

෴ පියාඹන සිත – Flying Heart ෴

Posted: 01 Nov 2010 12:30 AM PDT

සොඳුරු සිතට හදිසි හසුනක්කාගෙන් ද කොහෙන් දඉක්මනින් එන්නලු ඔහු බලන් ඉන්නවලුහැබෑටම කවුද මම දන්නෙත් නැහැපාරත් එවල සලකුණකුත් එවල දෙපාරක් හිතුවෙ නැහැමටත් ඕනි වෙලා තිබ්බෙ කොහෙ හරි යන්නඉතින් එහෙනම් යන්න පිටත් වෙන්නම්දාලා යන්න බැරි දේවල් ඇත්තෙත් නැහැඉතින් ඔන්න සොඳුරු සිත කියාපු පාර දිගේ ම ගියාගිහින් ගිහින් උසම උස කන්දක් මුදුනටම ගියාඑතනට ඇවිත් තිබ්බ ලස්සන සුදු වළාකුළක්" නගින්න "කියල ඒකේ ලියල තිබ්බඉතින්

This posting includes an audio/video/photo media file: Download Now

100 words for you, of you

Posted: 01 Nov 2010 12:29 AM PDT

to savour, to treasure,but to never experienceto rely, to confidebut to never talkto long for, to desirebut to never touchto amuse, to laugh withbut to never boreto strain, to wait forbut to never reachto overwhelm, to annoybut to never clashto dream o...

POTH BOONDIYA | මහත් සඳ පිණි බිඳෙක-හිරුත් හිම පියල්ලක. – [සඳුන් ප්‍රියංකර විතානගේ]

Posted: 01 Nov 2010 12:25 AM PDT

දැනෙන කවි පොතක්, නව යොවුන් ප්‍රේමයක් වැනිය. දිවා රෑ දෙකේ හද සමීපයේම රැඳෙයි. පසෙකින් තබන්නට ලෝබ හ

by product

Posted: 01 Nov 2010 12:23 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

නොමිලේ දෙන Portable Data Recovery මෘදුකාංගය

Posted: 01 Nov 2010 12:20 AM PDT

මෙම මෘදුකාංගය මගින් ඔබගේ මැකීගිය දත්ත නැවත recover කර ගැනීමට හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය portable ග

කුමාර පොකුණ (ශීලා පොක්ඛරණී).

Posted: 01 Nov 2010 12:19 AM PDT

පොලොන්නරුවේ – කුමාර පොකුණ මින් සියවස් නවයකට පෙර පරාක්‍රමබාහු රජතුමාගේ මාළිගා සංකීර්ණයේ එක් අංගයක් ලෙස ඉදිකර තිබේ. එදා සිට කාළගුණික විපර්යාසයනට ලක් වෙමින් අදත් පොකුණ සුරැකිව ඇතත් ජල සැපයුම් පද්ධතිය නම් අකර්මණ්‍යයව ඇත. මෙම පොකුණට අභ්‍යන්තර නල මාර්ගයකින් ජල සැපයුම් පද්ධතියක් වු බව සලකනු ලැබේ. දිගින් අඩි 44 සහ පලලින් අඩි 38ක්වු පොකුණේ පතුල දිග [...]

ADAHAS BOONDIYA | ඉතිහාසයෙන් නූගත් පාඩම් සංහිඳියාවකට මඟ නොකියනු ඇත – [සනත් බාලසූරිය]

Posted: 01 Nov 2010 12:18 AM PDT

කොළඹ ප්‍රභූ ගණයා යුද්ධය ගැන තමන් හමුවේ දිගහරින වගාඩම්බර සේම, ඈත වන්නියේ යුද්ධයේ සැබෑ ගොදුරු බව

කෝ මේ රිදී ඉරි…

Posted: 01 Nov 2010 12:10 AM PDT

හැම කඵ වළාකුළකම රිදී ඉරි තියෙනවලු කොහේදෝ රටක අහසක..?

This posting includes an audio/video/photo media file: Download Now

පතොරොම් මොකටද තුවක්‌කුවක්‌ තියාගන්න එපෑනෙ…සුදු නංගී(අයෝමි)

Posted: 31 Oct 2010 11:55 PM PDT

ඉරිදා දිවයින සමග එක්වෙමින් ඇය මේ අදහස් පලකළේය........ජීවිතේ ලස්‌සනයි ටෙලිනාට්‍යය නිසා ඇයව‌ දන්න

This posting includes an audio/video/photo media file: Download Now

වැදගත් කරුනු කිහිපයක් – කෑම මේසය VI

Posted: 31 Oct 2010 11:52 PM PDT

ඔන්න කෑම මේසය ගැන තවත් කරුනූ ටිකක්. මේ වන කොට ගොඩක් දේවල් කියලා තියෙන්නේ. තව ඉතුරු වෙච්ච ටිකක් ගැන ලියන්න තමා මේ ලෑස්තිය. මග හැරුනු දේවල් තියේ නම් පොඩි කමෙන්ට් එකක් දාන්න. ඔබට වැඩි පුර මිරිස් හෝ ලුණූ අවශයයද? ඔබ කෑමගන්නා විට එහි ලුණු රස මදි නම් ඔබට එයට ලුණූ එක් කල හැකියි. ඒ සදහා [...]

This posting includes an audio/video/photo media file: Download Now

බදු අඩු කරාට ලූණු හා අල මිල අඩු කරන්න බෑ – ආනයනකරුවෝ

Posted: 31 Oct 2010 11:44 PM PDT

ආනයන බදු අඩු කළද අර්තාපල් සහ ලූණු මිල ගණන් පහත නොවැටෙනු ඇතැයි වෙළෙඳපොල වාර්තා අවධාරණය කරයි. ආනයනකරුවන් පැවසුවේ ලෝක වෙළෙඳ පොළේ අර්තාපල් සහ ලූණු මිල ඉහළ ගොස් ඇති බවයි. ඉන්දියාවෙන් ලූණු මිලට ගැනීමට සිදු වී ඇත්තේ ටොන් එකක් අමෙරිකානු ඩොලර් පන්සියකට වැනි මිලකට බව ඔහු පවසයි. එබැවින් ආනයන බදු අඩු කළද ලූණු මෙරට අලෙවි කළ [...]

Adbrite දෙවන කොටස

Posted: 31 Oct 2010 11:39 PM PDT

ඇඩ්බ්‍රයිට් ගැන මම ඉස්ලේලා ලිපියෙන් සරල හැඳින්වීමක් කලා. ඒකෙදි මට වැදගත් කරුණු කීපයක්ම මඟහැරු

This posting includes an audio/video/photo media file: Download Now

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ස්ථාවරය පැහැදිලි කිරීම

Posted: 31 Oct 2010 11:37 PM PDT

ජනමාධ්‍ය නිවේදනයයි.පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගම

නෙත පිනවන සුන්දර ‘අසුපිනි’ දිය ඇල්ල..!!!

Posted: 31 Oct 2010 11:34 PM PDT

සොබාදහම කියන්නෙ හරිම අපූරු දෙයක්. සතුන්ගෙන්, තුරුපත් වලින්,දිය ඇලි වලින් ආදී නොයෙක් නොයෙක් අංග

මේක බ්ලොග් කරන්න ! (by Google)

Posted: 31 Oct 2010 11:26 PM PDT

Blog This! (by Google)මේක බ්ලොග් කරන්න ! (by Google) by blog.this.blogger (304) - 80,849 users - Weekly installs: 8,569BlogThis ඔයාලත් Browser ටූල් බාර් එකට දාගන්න! Chrome ව

ලොකු සහනයක්

Posted: 31 Oct 2010 11:19 PM PDT

ලගදි උබුන්ටු 10.10 අවා කියලා කට්ටිය දන්නවා ඇති නේද ? ඉතින් මමත් ඕක අවට පස්සේ දාගත්ත .දාගත්තට මොකද හැ

This posting includes an audio/video/photo media file: Download Now

෴ අහිමි වු උණුසුම ෴

Posted: 31 Oct 2010 11:11 PM PDT

නෙතු නිදිවරානුඹ එනතුරු මා බලා සිටිනමුත්...,මටද රහසේ පැමින සැතපී සුව සිහින නුඹ දකී...,සුසුමන් සලා ම

This posting includes an audio/video/photo media file: Download Now

Test

Posted: 31 Oct 2010 10:50 PM PDT

Test Post.....

1. පළමුවන වර්ගය

Posted: 31 Oct 2010 10:48 PM PDT

ථේර ගාථා-ඒකක නිපාතය-පළමුවන වර්ගය. ප්‍රථම ගාථා:- (1)  උතුම් දළ ඇත්තාවූ පර්වත ගුහායෙහි ගුගුරන මෘගරාජ

ෆේස් බුක්හි මීලග නවාංගය

Posted: 31 Oct 2010 10:44 PM PDT

ෆේස් බුක්හි මීලග නවාංගය මීට දින දෙකකට පමන පෙරසිට භාවිතාකරන්නන් අතට පත් කල බවයි පැවසෙන්නේ. මෙහි

ඉදිරි වසර දෙක තුළ ලංකාවේ ඛණිජ තෙල් කැනීම් කටයුතු ඉවර කරනවා – සුසිල් ප්‍රේමජයන්ත

Posted: 31 Oct 2010 10:39 PM PDT

ලොව ඛණිජ තෙල් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් යුත් පෙට්ට්‍රෝ – 2010 සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා සහභාගී වීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ගොස් සිටින ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත පවසන්නේ කළේ විදේශ රටවල් රැසක ඛණිජ තෙල් විෂය භාර අමාත්‍යවරුන් සමුළුවට සහභාගී වීම සඳහා නවදිල්ලි නුවරට රැස්ව සිටින අතර ලොව ඛණිජ තෙල් [...]

Microsoft සමාගමෙන් නොමිලේ දෙන සේවාවන් සහ මෘදුකාංග 6

Posted: 31 Oct 2010 10:30 PM PDT

මෙන්න තවත් Microsoft එකෙන් දෙන පට්ට සේවාවක්. මේකෙ නම Photosynth. Photo එඩිට් කරන්න හදල තියෙන්නෙ. 3D Modeling කරන්නත් පුල

අඩේ දාල පලයන්…..‍

Posted: 31 Oct 2010 10:30 PM PDT

දිගටම තාක්‍ෂණික කතා ලියපු නිසා මතකයක් ලියන්නත් බැරි උනානේ සෑහෙන කාලෙකින්.‍ දිගටම මේවම අහල ඇති

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් ‘Like’ කෙරිල්ල !!

Posted: 31 Oct 2010 10:30 PM PDT

මූණු පොතේ තියන පිස්සුවලින් එකක් තමයි මේ ලයික් කෙරිල්ල.. ඔයාලත් මූණු පොතේදී ඔය එක එක මිනිස්සු වෙන...

මෙගා වලියේ සම්පූර්ණ වීඩියෝ එකක්

Posted: 31 Oct 2010 10:10 PM PDT

KAVI BOONDIYA | අඳුර හෙවත් ජීවිතයේ අක්ෂර වින්යාසය – [මංජුල වෙඩිවර්ධන]

Posted: 31 Oct 2010 09:27 PM PDT

සන්ධ්යාව සීතලෙන් අන්ධයි සංසාරෙ සළු ලිහා අන්ඳයි නන්නාඳුනන දුරක ඉර තැබූ පය ලකුණු සංතානයට අඳු

RATHU BOONDIYA | නීති පීඨයේ සිසුවෙක් එස්.බී.ට ලියූ කව – [කර්තෘ අඥාතයි]

Posted: 31 Oct 2010 09:21 PM PDT

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නීතිපීඨ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එස්.බී.දිසානායක ඇමතිතුමන් පැ

COVER STORY | "නිමලරාජන්"ගේ ඝාතකයා "අතුරුදහන්" වී වසර දහයයි!!! – [නෙවෝ]

Posted: 31 Oct 2010 09:12 PM PDT

නිමලරාජන් මරා දමා දස වසරක් ගෙවී ගොස්ය. 2000 වසරේ ඔක්තෝබර් 19 වැනිදා රාත්‍රී 10.00ට පමණ ආයුධ සන්නද්ධ පිර

රජය නිදහස් අධ්‍යාපනය නැති කළොත් රටේ දරුණු තත්වයක් උදා වෙයි – සෝමවංශ අමරසිංහ

Posted: 31 Oct 2010 09:01 PM PDT

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිත පිරිසක් හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතර ඊයේ(31) ජනතා විමුක්ති ප්‍රධාන කාර්යාලයේදී පැවති හමුවකදී එම පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ සඳහන් කළේ රජය ජාත්‍යන්තරය සමඟ එක්ව විශ්ව විද්‍යාල තුළ නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක නිරතව සිටින බවයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා රජය වෙන්කර ඇත්තේ ඉතා සුළු මුදලක් පමණක් බව ඔහු [...]

ඇම්නැස්ටිය සවුදියේ අභ්‍යන්තර කටයුතු වලට අත පොවයි!

Posted: 31 Oct 2010 08:47 PM PDT

පැරණි මිතුරන් නැවත හමුවී ඇත. ඒ සවුදි අරාබියේ ලාංකික කාන්තාවකට පනවන ලද මරණ දඩුවමට එරෙහිව අරගලය තුළ ය. එක් පැත්තකින් 88-89 සමයේ ලංකාවේ ජනතාවගේ උල්ලංඝනය වූ මානව හිමිකම් පිළිබදව ලෝකෙට කේලාම් කියා ලංකාවේ ප්‍රතිරූපයට කෙළෙසූ  මහින්ද රාජපක්ෂ ය. අනිත් පැත්තෙන් ඔහුට උල්පන්දම් දුන් පසුකළෙක ඔහුටම පිටුපෑ ඔහුගේ එවකට සටන් සගයා වූ ඇම්නැස්ටි ය. අපි ඊයේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

෴ හැපි බර්ත් ඩේ ටු මී ෴

Posted: 31 Oct 2010 08:43 PM PDT

හා හා දැන් කට්ටිය වාඩිවෙලා තැන්පත් වුනා නම්.අද හසියා කියලා දෙන්න යනනේ ලස්සන සුරංගනා කතාවක්.හා හ

This posting includes an audio/video/photo media file: Download Now

"කියන් මට"

Posted: 31 Oct 2010 08:34 PM PDT

ලෙච්චමී මං  කඳවුරේ බිමඉන්න හිස් බැල්මෙන්කම්බි වැට ලඟ  දරු පැටව් ටිකතවම සාගින්නෙන්යුද්දෙ ඉව...

This posting includes an audio/video/photo media file: Download Now

"ටකස්"

Posted: 31 Oct 2010 08:26 PM PDT

හුගවෙලාවකට පස්සේ"ටකස්" වැටුනා රුපියලක්මළකඩ කාපු බෙලෙක් කෝප්පයට.....

This posting includes an audio/video/photo media file: Download Now

නැතිකරමුද නිදහස…?

Posted: 31 Oct 2010 08:21 PM PDT

අපි නොදැනුවත්වම කෙරෙන වැඩක් ගැන තමා මම මේ කියන්න හදන්නේ.අපි නොහිතා කරන මේ දෙයින් අපේ හිතවන්තයන

This posting includes an audio/video/photo media file: Download Now

නිදහස් අධ්‍යාපනයට හරස් වන ආණ්ඩු වලට පැවැත්මක් නෑ – මහින්ද ජයසිංහ

Posted: 31 Oct 2010 08:14 PM PDT

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේදී හා අපේ‍්‍රල් මහමැතිවරණයේදී ආණ්ඩුවේ ප‍්‍රමුඛ මැතිවරණ පාඨයක් ලෙස දරුවන්ට සුභ අනාගතයක් උදාකරන බවය. එහිදී පාසල් පුද්ගලීකකරණය පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම හෝ ශිෂ්‍යන් දෙතුන්දාහක් හිරේ දැමීම පිළිබඳව ආණ්ඩුව කතා කළේ නැත. මැතිවරණයෙන් බහුතර බලයක් ලබාගත් ආණ්ඩුවේ සැබෑ අරමුණ මේ මොහොත් [...]

අප්පච්චිගෙ දඩුවම්…. 01

Posted: 31 Oct 2010 08:14 PM PDT

බ්ලොග් ලියන්න ටිකක් කම්මැලි හිතිලා මේ බස් කෙරුවාව නිසා... ගූගල් බස් එකට අපිව හුරු කරපු එකට වග කිය

This posting includes an audio/video/photo media file: Download Now

පොටේටෝ චිප්ස් හා අලිගැටපේර බීම

Posted: 31 Oct 2010 08:07 PM PDT

මේ වර්ග දෙක නොදන්න කෙනෙක් නැහැනේ මේ මිහිපිට නේද? මේවට සිංහලෙන් කියන්නේ මෙහෙම potato chips & avocado juice. මේ දෙ

ඔබේ Paypal ගිනුමෙන් Donate button එකක් ඔබේ බ්ලොගය සදහ සදා ගන්නා අයුරැ.

Posted: 31 Oct 2010 08:03 PM PDT

ඔය අන්තර්ජාල මුදල් හොයන ආස අය මේ වැඩෙත් කරලා බලන්නකෝ මේක තමයි Donate button මේවගේ button එකක් ඔබේ ඔබේ අඩවියට

This posting includes an audio/video/photo media file: Download Now

ඇමෙරිකාවේ මිල්ස් ලෝක රූ රැජිණ කිරුළ දිනා ගනී

Posted: 31 Oct 2010 08:00 PM PDT

තරඟකාරියන් 114කගේ සහභාගීත්වයෙන් ඊයේ දකුණු චීනයේ පැවැත්වූ 2010 ලෝක රූ රැජිණ තරඟයෙන් ඇමෙරිකාවේ 18 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රියා මිල්ස් ප්‍රථම ස්ථානය දිනා ගත්තා මේ අතර Botswana හි Emma Wareus දෙවන ස්ථානය ලබා ගත් අතර වෙනිසියුලාවේ Adriana Vasini තෙවන ස්ථානය හිමි කර ගත්හ. මෙය සදහා ලංකාව නියෝජ්‍යය කරනු ලැබුවේ 2010 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගැනීමට සමත්වූයේ 22 හැවිරිදි ෆැලන් රණසිංහයි. ෆැලන්ට තරගයෙන් කිසිදු ජයග්‍රහණයක් හිමි නොවිය.



Related Posts Plugin for WordPress, Blogger...

This posting includes an audio/video/photo media file: Download Now

ග්‍රාම චාරිකාව හොරණේ සැරිසරයි..

Posted: 31 Oct 2010 07:59 PM PDT

එක්සත් ජාතික පක්ෂය විසින් ගම් මට්ටමින් කරගෙන යන දැනුවත් කිරීමේ ග්‍රාම චාරිකා වැඩසටහන පෙරේදා(30) ...

Saw 3D (2010) CAM 600MB | MediaFire Links (කැමරා කොපි)

Posted: 31 Oct 2010 07:47 PM PDT

Plot: [IMDB ]…………………[ http://www.imdb.com/title/tt1477076/[GENRE]:……………………[ Horror | Thriller[FILE SIZE]:………………..[ 610 MiB[NO OF CDs]:………………..[ 1[RESOLUTION]:……………….[ 706x336[ASPECT RA...

This posting includes an audio/video/photo media file: Download Now

Charlie St. Cloud (2010) BRRip 500mb

Posted: 31 Oct 2010 07:40 PM PDT

 Movie Infohttp://www.imdb.com/title/tt1438254/[FORMAT]:…………………..[ Matroska[GENRE]:……………………[ Fantasy | Romance | Drama[FILE SIZE]:………………..[ 500 MB[NO OF CDs]:………………..[ 1[RESOLUTION]:………

This posting includes an audio/video/photo media file: Download Now

Inception (2010) DVDRIP VERSION 3 600MB

Posted: 31 Oct 2010 07:37 PM PDT

  MOVIE INFO:FORMAT]:…………………..[ Matroska[GENRE]:……………………[ Action | Mystery | Sci-Fi | Thriller[FILE SIZE]:………………..[ 600 MiB[NO OF CDs]:………………..[ 1 ( source 2 CDs )[RESOLUTION]:……………

This posting includes an audio/video/photo media file: Download Now

Cloudy with a Chance of Meatballs (කෑම වැස්ස)

Posted: 31 Oct 2010 07:30 PM PDT

ඔන්න අද දවසේ ‍ෆිල්ම් එක. නම Cludy with a Chance of Meet Balls. Columbia Pictures බෙදාහැරීමක්. නිකුත් කරල තියෙන්නෙ 2009 සැප්තැම්බර්. ...

100 words for you, of you

Posted: 31 Oct 2010 07:30 PM PDT

To savour, to treasure,But to never experienceTo rely, to confideBut to never talkTo long for, to desireBut to never touchTo amuse, to laugh withBut to never boreTo strain, to wait forBut to never reachTo overwhelm, to annoyBut to never clashTo dream o...

මගේ මීයා සිප් එකට අහුවෙච්ච දවස!| යකඩ සිප් එකේ පාඩම

Posted: 31 Oct 2010 07:25 PM PDT

මේ පහුගිය දවසක මට හරි වැඩක් උනා. ඒ දවස නං මට කවදාවත් අමතක වෙන්නැ. ඒ, මගේ මීයා සිප් එකට අහුවෙච්ච දව

This posting includes an audio/video/photo media file: Download Now

ජංජාලේ සෙවුම්යන්ත්‍ර වෙලදාම

Posted: 31 Oct 2010 07:22 PM PDT

දිගටම ඉතින් මම කතාකලේ Emoney ගැනනේ.මේකත් ඒකටම තම,මේක ටිකක් අමුතු විදියක වෙනස්ම තාලක් ඇති වෙලදාමක් ග

This posting includes an audio/video/photo media file: Download Now

පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Posted: 31 Oct 2010 06:42 PM PDT

ශ්‍රී ලංකා කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති එකම 20-20 ක්‍රිකට්‌ තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක්‌ ලබමින් ශූරතාව දිනා ගැනීමට ඊයේ (31 දා) සමත් විය.පර්ත් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 134 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම පන්දුවාර 16.3 කදී කඩුලු 3 ක්‌ පමණක්‌ දැවී අදාළ ඉලක්‌කය සපුරා ගැනීමට සමත් විය.




Related Posts Plugin for WordPress, Blogger...

This posting includes an audio/video/photo media file: Download Now

අප ක්‍රිකට් විවේචනය කරන්නේ ඇයි? | Why we criticize cricket

Posted: 31 Oct 2010 06:32 PM PDT

(2010 නොවැම්බර් 01, W3Lanka) මෙම සටහන තැබීමට නිමිත්ත වූයේ ලංකාවේ වොලි බෝල් ක්‍රීඩාව වෙනුවෙන් කීර්තියක් අ...

This posting includes an audio/video/photo media file: Download Now

තවමත් වින් එක්ස් පී භාවිතාකරමින් සිටින බවට හා

Posted: 31 Oct 2010 06:27 PM PDT

ලොවපුරා වූ ප්‍රධාන පෙලේ ආයතන රාෂියක්ම තවමත් වින් එක්ස් පී භාවිතාකරමින් සිටින බවට හා 2014 අප්‍රේල

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක්හි සාමාජියන්ගේ දත්ත සොරාගෙන විකිනීමේ ජාවාරමක්

Posted: 31 Oct 2010 06:16 PM PDT

ෆැස්බුක් ආයතනය ප්‍රකාශකලේ තම ආයතනය වෙත සේවය ලබාදුන් විසේෂාංග මෘදුකාංග නිපදවන්නන් විසින්  ෆේ...

This posting includes an audio/video/photo media file: Download Now

අකලන්ක ගනේගම පෙම්වතිය සමග

Posted: 31 Oct 2010 06:02 PM PDT

අකලන්ක ගනේගම යනු ගායකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම අවසන් වරට පැවත්වූ සිරස ඩාන්සින් ස්ටාර්

This posting includes an audio/video/photo media file: Download Now

හිම වැස්සක්

Posted: 31 Oct 2010 05:35 PM PDT

සරත් කාලය ගෙවී ගොස් හමාර බව හැඟුනේ අදයි. ඒ සිහි කැඳවුම දැනුනේ අද උදෑසන පුංචි පුංචි හිම බිංදු පොළ

This posting includes an audio/video/photo media file: Download Now

අතරමං

Posted: 31 Oct 2010 05:20 PM PDT

යකඩ යකා පැයට කිලෝමීටර එකසිය ගානක වේගෙන් පිඹගෙන එනව. මට තිබ්බෙ ඇහැරෙන්න විතරයි. මම හිටියෙ හීන ර

This posting includes an audio/video/photo media file: Download Now

ගුණදාස අමරසේකරගේ උත්තර සංවාදය

Posted: 31 Oct 2010 04:40 PM PDT

අසූවිය පිරෙන ගුණදාස අමරසේකර ශූරීන්ට දීර්ග ආයු පතමි.විදේශීය ගුවන් විදුලියක යෙදුනු සංවාදයකදී &nbsp...

එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම්

Posted: 31 Oct 2010 04:31 PM PDT

එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී ඇති බවටත් වාර්තා වෙනවා. පෞද්ගලිහ්ක සමාග

This posting includes an audio/video/photo media file: Download Now

එතෙක්

Posted: 31 Oct 2010 04:03 PM PDT

ලියන ලියන කවියක් ගානේකියව කියවා ගියද ඔබ,ලියූ හැම පදයක්මඔබට ලියූ වගකවිය කියවන ඔබටනොතේරෙන වග දනි...

This posting includes an audio/video/photo media file: Download Now

යු ටියුබ් වෙත තුර්කිය පනවා තිබු තහනම

Posted: 31 Oct 2010 03:17 PM PDT

යු ටියුබ් වෙත තුර්කිය පනවා තිබු තහනම ඉවත්කල බවක් වාර්තාඋනා.තූර්කි රජය මෙම තහනම වෙත තහනමට පෙලබු

This posting includes an audio/video/photo media file: Download Now

අද දකිනා හෙට අරුමය.

Posted: 31 Oct 2010 12:22 PM PDT

"ජෝන් කීල්ස්-කැලණිය සරසවියට එරෙහිව බටහිර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බව එහි උපකුලපති ජ්‍යෙෂ්...

උසස් අධ්‍යාපනයත් සමග Microsoft මෘදුකාංගත් නොමිලේ!!

Posted: 31 Oct 2010 11:26 AM PDT

අපි ලංකික නිදහස් අධ්‍යාපනයේ "අ","ආ","ඇ","ඈ" කියමින් මිට වරස 18 පමණ පෙර රස වින්දෙමු. මේ අතර අප සමහරක් පෞද

This posting includes an audio/video/photo media file: Download Now

වගකීමක් දරන්නෙත් නෑ…කිසිම අලාභයක් වෙලත් නෑ..-බුද්ධික කුලසේකර

Posted: 31 Oct 2010 10:56 AM PDT

අද (1) ලංකාදිප පුවත්පත සමග අදහස් දක්වමින්..... ස්වර්ණවාහිනී රූපවාහිනි නාලිකාව මගින් සංවිධානය කළ මෙ...

මමත් බලා ඉන්නෙමි දකිනට හනික

Posted: 31 Oct 2010 10:42 AM PDT

ඇවිත් ගැයූවත් කවි ගී පද සින්දු තවත් මොන කතාවද කඳුළකි ‍රැන්දූ ගියත් අතැර නෑසෙන දුරකට කැන්දූ ගය...

This posting includes an audio/video/photo media file: Download Now

දෙවරක් සිහසුන අහිමි වූ “මින්නේරි දෙවියෝ”

Posted: 31 Oct 2010 10:13 AM PDT

නිදහසින් පසු වල්වැදී, කැලෑ වී තුබූ රජරට අස්වද්දන්නට ශ්‍රේෂ්ඨ නායකයන් රැසක් පෙරට ආහ, ඩී.ඇස්., ඩඩ්ලි, ගාමිණී යන පතාකයින් අතර වසර 14කට ආසන්න කාලයක් අමාත්‍යවරයකු මෙන්ම පාර්ලිමේන්තුවේ සභානායකධුරය ඉසිලූ සී.පී. ද සිල්වා ශ්‍රීමතාණන්ගේ නම අමතක කරන්නට අපට බැරිය. මේ සටහන ඔහුගේ මතකය සිහි ගන්වනු අරඹයාය. සී.පී. ද සිල්වා 1912 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට දිනකට මත්තෙන් [...]

ADSL ගැනීම

Posted: 31 Oct 2010 10:03 AM PDT

කස්ටිය කොහොමද ඉතින්.. ඕං මාසෙකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. පරණ තැටිය තමා. ඕං මටත් adsl ලැබුණා නෙවැ . ම

This posting includes an audio/video/photo media file: Download Now

ගුරු මහ දසාව

Posted: 31 Oct 2010 09:35 AM PDT

"ගුරු මහ දසාව" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෙටි කතා පොතකි.මෙහි කෙටිකතා 11ක් ඇත. මෙ...

This posting includes an audio/video/photo media file: Download Now

ගී ද මෝපසාං ගේ ප්‍රබන්ධ

Posted: 31 Oct 2010 09:19 AM PDT

"ගී ද මෝපසාං ගේ ප්‍රබන්ධ" කෘතිය "ඩේඩිඩ් කරුණාරත්න" මහත්මයා විසින් පරිවර්තනය කරන ලද "ගී ද මෝපසාංගේ"...

This posting includes an audio/video/photo media file: Download Now

එක එක හල් පරුවන්ට ඕන විදිහට බ්ලොග් ලිවීම

Posted: 31 Oct 2010 08:23 AM PDT

ලංකාවේ ඕන තරම් පත්තරකාරයන් ඇත. බහුතරයක් සිංහලෙන් ලියනු ලබන බ්ලොග් ගැන නොදැන සිටීමට හැකිය. ඒත් බ

ශුද්ධවත් දිවි පෙවෙතකට අප කැඳවන සියළු සාන්තුවර මංගල්‍යය

Posted: 31 Oct 2010 08:16 AM PDT

හැඳින්වීමකතෝලික සභාව වාර්ෂිකව පවත්වන විශේෂ මංගල්‍ය අතර "සියළු සාන්තුවරයන්ගේ මංගල්‍යයට" හිමි

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..!

Posted: 31 Oct 2010 08:09 AM PDT

කැන්ගරුවන් පරදා කඩුළු 7කින් සිංහයන් ජය ගනී.....!!තුන් ඉරියව් දස්කම් පෑ සිංහයන්ට අපෙන් සුභ පැතුම්..!

This posting includes an audio/video/photo media file: Download Now

FB ගෑන නොදන්න පෑත්ත

Posted: 31 Oct 2010 07:58 AM PDT

මෑකකදී ෆේස්බුක් සම්බන්ධයෙන් සීදුකළ අධ්‍යයනයකදී හෙලීවී තීබෙන්නේ 2010 වසරේදී ඔහුන් ඇ . ඩො . බීලීයන 1....

This posting includes an audio/video/photo media file: Download Now

මා දුටු අනුලා

Posted: 31 Oct 2010 07:55 AM PDT

විවේකී ඉරිදාවේ දවස ගෙවෙනව දැනුනෙම නෑ

This posting includes an audio/video/photo media file: Download Now

Microsoft සමාගමෙන් නොමිලේ දෙන සේවාවන් සහ මෘදුකාංග 5

Posted: 31 Oct 2010 07:50 AM PDT

මේකෙ නම Visual Studio. මේකත් Microsoft එකෙන් නොමිලේ දෙන්නෙ. දැන් නම් මේකෙ 2010 සංස්කරනයත් නිකුත් වෙලාද කොහෙද. කොහෙ...

කෙටියෙන් කතා කරමු ( Chat Abbreviations )

Posted: 31 Oct 2010 07:49 AM PDT

                                    මම අද කියන්න යන්නේ තවත් එක Software ගැන නම් නෙමෙයි.අ

This posting includes an audio/video/photo media file: Download Now

නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුණේ පැරණි ජ්‍යොතිෂයෙනි – 2

Posted: 31 Oct 2010 07:36 AM PDT

    ඒ 1642 වසරයි.රාජකීය දෛවඥයන් එම වසරේ දෙසැම්බර් මස අවසන් දින කීපය රජුට මාරක අපල බව දැන්වීම නි

Linux ගැන(iii-කොටස)

Posted: 31 Oct 2010 07:01 AM PDT

අද මම කියන්න යන්නේ ලිනක්ස් වල file type එක ගැන. ලිනක්ස් වල හැම එකක්ම file එකක් හැටියට තමයි සලකන්නේ ඒ කියන්...

ආවර්ජනා……

Posted: 31 Oct 2010 06:59 AM PDT

ගොඩක් කාලෙකට පස්සේ පහුගිය දවසක මගෙ ඉස්කෝලෙට ගියා. පරන පුරුදු ගෙට්ටුවෙන් ඇතුලට මම ගියත් මගෙ හිත