සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ෂෙයික් සෙයිඩ් මස්ජිදය -මැදපෙරදිග විශාලතම හා ලොව තුන් වන විශාලම ඉස්ලාමිය මස්ජිදය-අබුඩාබි

Posted: 15 Nov 2010 04:44 AM PST

Filed under: නිර්මාණ

හැදියාව-ඉස්ලාම් දහම්හි පරම අරමුණ මිනිසා හැදියාව අතින් උතුම් කෙනෙකු බවට පත්කිරිමයි

Posted: 15 Nov 2010 04:30 AM PST

ඉස්ලාම් දහම්හි පරම අරමුණ මිනිසා හැදියාව අතින් උතුම් කෙනෙකු බවට පත්කිරිමයි. එනම් නබිතුමන්ද තමන්ගේ පැමිණිම මිනිසා තුළ හොඳ හැදියාවක් ඇතිකිරිමයි "හැදියාව" යන වචනය නිරන්තර කතාබහට ලක්‌වන්නකි. එය ඉංග්‍රීසි බසින් ඨදදා ඊරුedසබට යනුවෙන් දැක්‌වේ. එක්‌ එක්‌ පුද්ගලයන්ගේ හැදියාවන් වෙනස්‌ය. ඒ සඳහා විශේෂම හේතුව ඔවුන් සිටින පරිසරයයි. එනම් ඔවුන්ගේ දෙමාපියන් කතාබහ කරන විලාසය, පාවිච්චි කරන වචන ශිෂ්ට [...]

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | "නිල් පාට" පැනයක්!!! – [මාලතී කල්පනා ඇම්බ්‍රෝස්]

Posted: 15 Nov 2010 02:57 AM PST

අසභ්‍ය නිල් චිත්‍රපට පෙනී සිටි බවට හෙළිවී තිබෙන කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප පු

මොකද්ද උත්තරේ…?

Posted: 15 Nov 2010 02:36 AM PST

හැම කෙනාටම ,හැම දේටම  තියෙන දෙය? පුලුවන් නම් කියන්න.

උතුර හා දකුන බෙදා වෙන් කොට පාලනය කිරීම

Posted: 15 Nov 2010 02:35 AM PST

උතුර රජයේය.විරුද්ධ දේශපාලනය ඔලු පැලීම සදහා වරෙන්තුවකි  යාපනයේදී මැර ප්‍රහාරයකට ලක්වූ සුනිල්...

රු.9000ක වැටුප් වැඩි කිරීම ඉල්ලා ජාතික වෘත්තීය සමිති හෙට පාරට බැසීමට සැරසේ..

Posted: 15 Nov 2010 01:49 AM PST

රු.9000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සිදු කරගෙන යන වැඩබිම් උද්ඝෝෂණ මාලාවේ තවත් උද්ඝෝෂණ මාලවක් හෙට දිනද පැවැත්වීමට සූදානම් බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මෙහි ප්‍රධාන උද්ඝෝෂණය බත්තමුල්ල සෙත්සිරිපාය දහවල් 12ට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සාමාජික මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙහි අනෙකුත් උද්ඝෝෂණය කොල්ලුපිටිය ජාතික ඉතිරිකිරීමේ බැංකු මූලස්ථානය [...]

ප්‍රොජෙක්ටරයක් හදමු – ආලෝක ප්‍රභවය / Let’s Build a Projector – Light Source

Posted: 15 Nov 2010 01:42 AM PST

මේ විස්තර කෙටියෙන් නොලියා දිගින් දිගට ලිවීම නොවැදගත් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ වුනත් සිය...

This posting includes an audio/video/photo media file: Download Now

කලාව

Posted: 15 Nov 2010 01:27 AM PST

නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර පොදුවේ සාහිත්‍යය යන නමින් හඳුන්වනු ලබන කලාව, නාට්‍ය කලාව, කාව්‍යය හා කථා කලාව වශයෙන් වර්ග කරන්නට පුළුවන්. මේ වර්ග තුනට පොදු වූ කිසිවක් තිබෙනව – එනම් ඒවායේ මාධ්‍යය භාෂාව වීමයි. වෙනත් කලා සමග සන්සන්දනය කරලා බැලූවොත් මේ අතින් ඒවා වෙනස් බව අපට පෙනෙනවා. සංගීතය, චිත‍්‍ර කලාව යන [...]

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | තරුණ විය – [විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.]

Posted: 15 Nov 2010 01:26 AM PST

මහ දුරක් සීරුවට තබා පා පොඩි බියෙන් ගෙනා මහ දිය බඳුන තබා බැලුවෙම් බියෙන් මග දිගට ටිකින් ටික හැලී ...

විසි වෙනි සැමරුම | 20th Anniversery

Posted: 15 Nov 2010 01:25 AM PST

අප වර්ගවාදී යයි සම්හරු චෝදනා නගති. ඒ මේ අඩවියේ අරමුණු නොදන්නා අය වෙති. අප අඩ් අවිය ඉස්ලාම් ආගම විවේචනය කරයි. එනමුත් අප මුස්ලිම් මිනිසුන්ට හිංසා කිරීමට විරුද්ධ වෙමු. අප දෙමළ ජාතිවාදයට විරුද්ධ වෙමු. එනමුත් සාමාන්‍ය දෙමළ ජනයාට හිංසා කිරීමට විරුද්ධ වෙමු. එනමුත් මුස්ලිම් ත්‍රස්තවාදීන්ට හෝ දෙමළ ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ ඖෂධයෙන්ම, ඔවුන්ට තේරෙන භාෂාවෙන්ම කතා කරනවාට අප [...]

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | මධ්‍ය ලක්ෂ්‍යය ළඟදී- ජ.වි.පෙ. හමුවීම! – [ස්පාර්ටකස්]

Posted: 15 Nov 2010 01:18 AM PST

මධ්‍ය ලක්ෂය ළඟදී නම් වැඩසටහන පිළිබඳව බූන්දි වෙබ් අඩවියේ මාලතී කල්පනා සොයුරිය මතු කර තිබූ අදහස්...

සුසානයක මල් වඩමක සුවදට

Posted: 15 Nov 2010 01:11 AM PST

සුසානයක මල් වඩමක සුවදටමුකුලිත බඹරුන් සෙමින් ඇදේ...මිලාන වූ මල්පෙති මත පොර වැදතලා පෙලා රොන් උරන ර...

This posting includes an audio/video/photo media file: Download Now

ඔයා දන්වාද දන්නේ නෑ මම ඔයාගේ එක දිහා

Posted: 15 Nov 2010 12:54 AM PST

බලාගෙන ඉන්නවා කියලා. වෙලාවකට මට හිතෙනවා මම මේ කරන්නේ වැරදි වැඩක් කියලා. ඒත් කොච්චර බලාගෙන හිටි

Ceylon Motor Show 2010 ජායාරූප එකතුව

Posted: 15 Nov 2010 12:48 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

COVER STORY | ජවිපෙ- සන්නද්ධ අරගලයේ සිට පාර්ලිමේන්තුවාදය දක්වා…. – [දියැස]

Posted: 15 Nov 2010 12:46 AM PST

සමාජ විප්ලවය යනු අතළොස්සකගේ ක්‍රියාවක් නොවේ. පක්ෂයක, කණ්ඩායමක ක්‍රියාවක් නොවේ. එනිසා කුමන්ත්‍

සසර පුරුදක්

Posted: 15 Nov 2010 12:33 AM PST

සංසාරේ කොහේදී හරි අපි හමුවෙලා ඇති, වැඩි ඇතක නෙමෙයි පෙරභවයේදීත් අපි හමුවෙන්න ඇති, ඒ සසර පුරුද්දට ...

නුඹ නාඩන් පුතේ….

Posted: 15 Nov 2010 12:31 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

ජ්‍යොතිෂයට නිගරු කරන මාධ්‍ය ජ්‍යොතිෂවේදියෝ

Posted: 15 Nov 2010 12:11 AM PST

        දැන් දැන් රට වටේම ජ්‍යොතිෂවේදියෝ වැහි වැහැලා. පත්තරයක් බැලුවත් ටී.වී එක බැලුවත් රේ

මේෂ ලග්න හිමියෝ සටන් කාමී ය.

Posted: 15 Nov 2010 12:10 AM PST

අපිලිවෙළින් වියමන් කළ ලග්න හිමියන්ගේ ස්වභාවය දක්වන වියමන්  මින් පසු පිළිවෙළට ඉදිරිපත් කිරීම...

තොල් පෙති මත හාදුවලට ද වෙනම වීදියක් – සුද්දන්ට පමණයි!

Posted: 15 Nov 2010 12:08 AM PST

බසයක් එනතුරු බස්නැවතුම් පොළක රැදී සිටියෙමි. ඒ අතරතුර මා අභියසයට ආවේ සුදු හමැති තරුණ ජෝඩුවකි. උන් දෙදෙනාම හිටියේ උන්ට පමණක් උරුම වූ ලොවක කියා හැසිරීමෙන් පෙනෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. තොල්පෙති මත හාදු වැස්සක් වැස්සේ මගේ අභියසදී ය. රූපවාහිනියේ නම් මේ දර්ශනය කොටු දමා මිසක් පෙන්වන වර්ගයේ එකක් නොවේ. එහෙත් කොටු නැතිවම මා ඉදිරියේ එය [...]

This posting includes an audio/video/photo media file: Download Now

බ්රේකිං නිවුස්

Posted: 15 Nov 2010 12:02 AM PST

හා....යි....! මෝනිං ගයිzzzzz.....අප්පේ අපේ බ්ලොග් කට්ටිය වෙනස් වෙලා, මහත් වෙලා, සුදු වෙලා තියන තරම! අප්පමාණ

අද සිට රෝහල් වල බාහිර රෝගී අංශය රාත්‍රී 8 දක්වා විවෘත්තයි..

Posted: 14 Nov 2010 11:45 PM PST

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකාව පුරා රෝහල් වල බාහිර රෝගි අංශය උදෑසන 7.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘත කර තැබිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණයකර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මීට පෙර මෙම බාහිර රෝගි අංශය විවෘතව තැබුවේ උදැසන 7.00 සිට සවස 4.00 වන තෙක් පමණි. ඒ අනුව අද සිට දිස්ත්‍රික් රෝහල් ,ශීක්ෂණ රෝහල් [...]

සරා සදයි නුම මට…….

Posted: 14 Nov 2010 11:26 PM PST

මට බයයිඇයිඔය ඇස් මට අහිමි වෙයි කියලනමුත්විශ්වාස කරන්නඹය ඇස්යට තියෙන හිතදයාබර නම්ඹය ඇස්කාටවත්...

This posting includes an audio/video/photo media file: Download Now

බැංකු කාඩ්

Posted: 14 Nov 2010 11:16 PM PST

මගේ සල්ලි මට දෙන්නලොබ කරනබැංකුවෙ මසුරු අත...ඩෙබිට් කාඩ්නැති සල්ලි මට ගන්නබල කරනවිසිතුරු මවනාපඩ...

This posting includes an audio/video/photo media file: Download Now

විශ්ව විද්‍යාල සිසුන්ට විනෝද චාරිකාත් තහනම්..

Posted: 14 Nov 2010 10:55 PM PST

විනෝද චාරිකාවක් සඳහා යාපනය බලා ගොස් සිටි රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 50ක් අද යාපනය පොලීසිය විස

ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තිය සමඟ ඇමති මණ්ඩලයත් ඉහළට..

Posted: 14 Nov 2010 10:50 PM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවන පදවි ප්‍රාප්තියට සමගාමීව රජයේ කැබිනට් ඇමති මණ්ඩලයද 50 දක්වා ඉහළ ය

KAVI BOONDIYA | නොපෙනීම – [සමර විජේසිංහ]

Posted: 14 Nov 2010 10:22 PM PST

අවට පරිලෝකනයකර බලන ඇස් නතර වෙන රූ කීපයක් මංගල සාදයේ සාරි ගොඩ මැද රූමත් ගැහැණියක් ලැම ඉඟ උකුල යහ

මන් කොහොමද කියන්නේ

Posted: 14 Nov 2010 10:19 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

SOOKIRI | කවියා සංවේදනා පළකරන්නෙක්‌ විය යුතුයි.| නන්දන වීරසිංහ – [නිරෝෂන් හැඳලගේ]

Posted: 14 Nov 2010 09:55 PM PST

"රැයකරා ගමන" පද්‍ය නිර්මාණ එකතුව සඳහා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් හා විෙද්‍යාදය සාහිත්‍ය ස...

අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ..

Posted: 14 Nov 2010 09:49 PM PST

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණ තවත් වටයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක පැවසුවේ අපේක්ෂත්වය සඳහා අයදුම්පත් තවදුරටත් ලැබෙමින් තිබීම ඊට හේතුව බවයි. අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ පසුගියදා පැවැත්විණි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත [...]