සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

30. ස්කැජිට් ගං ඉහත්තාව

Posted: 09 Nov 2010 12:08 AM PST

ස්කැජිට් ගං ඉහත්තාව/ Upper Skagit Riverවොෂිංටන්, ඇමරිකා එක්සත් ජනපදයPhotograph/ ඡායාරූපය:  Neil Retting, 'American Eagle', in http://...

This posting includes an audio/video/photo media file: Download Now

Smallville සීසන් 10 | සිංහල උපසිරැසි සමඟ ( හත්වෙනි කතාව )

Posted: 08 Nov 2010 10:41 PM PST

   ඔන්න එහෙනම් ඉතින් හා හා පුරා කියලා ස්මෝල් වීල් සීසන් 10 එකේ හත් වෙනි කතාවත් සිංහල උපසිරැසි...

This posting includes an audio/video/photo media file: Download Now

29. වියළුනු ඇල්ල

Posted: 08 Nov 2010 10:01 PM PST

වියළුනු ඇල්ල/ Dry Fallsවොෂිංටන්, ඇමරිකා එක්සත් ජනපදයPhotograph/ ඡායාරූපය:  Jay Cousins, 'View from Dry Falls Museum and Overlook.', in http://www.kidscosmo...

This posting includes an audio/video/photo media file: Download Now

ස්ථානමාරුව………..

Posted: 08 Nov 2010 09:40 PM PST

ලිපියක් අරංපිළිවෙලකටගොනු කරලා.......එහි කවරයේගැලපෙන්නටනම අලවා........ගොනුවේ යොමුවනව පන්නෙටසරි කරලා.....

මේ මොහොත මෙතැනින් නතර වනු හැකිනම්

Posted: 08 Nov 2010 09:13 PM PST

මේ මොහොත මෙතැනින් නතර වනු හැකිනම්මා කල වැරදි සියල්ලක්ම අමතක කරනු හැකිනම්මා ප්‍රමාදයි නම් දෙන්

ලී ක්වාන් යූ ගේ සිංගප්පූරු කතාව – හැදින්වීම

Posted: 08 Nov 2010 09:00 PM PST

ලී ක්වාන් යූ ගේ සිංගප්පූරු කතාව නමින් රංජිත් ගුණරත්න විසින් පරිවර්ථනය කරන ලද පොත ස...

This posting includes an audio/video/photo media file: Download Now

8. සිසුපචාලා සූත්‍රය

Posted: 08 Nov 2010 08:57 PM PST

8. සිසුපචාලා සූත්‍රය. 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිව

ලොව විශාලම සුලන් විදුලි බලාගාරය

Posted: 08 Nov 2010 08:28 PM PST



 ඩෙන්මාර්ක් වෙරළේ සිට 20km දුරින් පිහිටි  Horns Rev නමින් හැදින්වෙන මෙහි 110m උස කුළුණු 80 ක් ඇති අතර දාරිතාවය 160MW වේ . මෙහි එක පෙත්තක දිග අඩි 100 ක් වේ. 


 



Related Posts Plugin for WordPress, Blogger...

This posting includes an audio/video/photo media file: Download Now

ගූගල් රීඩර් සහ ක්‍රෝම් භාවිතා කරන අයට අලුත්ම විදිහට ලිපු කියවන්න–Awesome addon for Google Reader and Chrome

Posted: 08 Nov 2010 08:23 PM PST

මම දන්න විදිහට ගොඩක් අය බ්ලොග් / RSS ලිපි කියවන්න භාවිතා කරන්නේ  ගූගල්  රීඩර් (Google Reader) එක.  ඔන්න තියෙන...

A(H1N1) ගැන අවදානයෙන් සිටින්න

Posted: 08 Nov 2010 08:09 PM PST

ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් වෛරසයට ගොදුරු රෝගීන්ගේ සංඛ්‍යාව 35 දෙනෙකු දක්වා ඉහළ ගොස්  ඇති

This posting includes an audio/video/photo media file: Download Now

අසැබි වෙබ් අඩවි වල පෙනි සිටි අයගේ ජායාරූප මෙන්න

Posted: 08 Nov 2010 07:11 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

සොයා දෙන්න!

Posted: 08 Nov 2010 06:58 PM PST

කප්පරක් වටින දෙයක් නැති වෙලාලු...නමින් එය මනුස්සකමතියනවාද තම තමන් ලඟබලනවාද පොඩ්ඩක් හොඳයිඔය ම

This posting includes an audio/video/photo media file: Download Now

We Are Family (2010) ආදරණීය පවුලක කතාව…( සිංහල උපසිරැසි සහිතව)

Posted: 08 Nov 2010 06:08 PM PST

ඔන්න හැමෝම ඉල්ලුවානේ තවත් සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් ඉක්මණටම. අද මම සිංහල උපසිරැසිත් එක්

This posting includes an audio/video/photo media file: Download Now

අපි ටිකයි… කෙල්ලෙකුයි…

Posted: 08 Nov 2010 06:06 PM PST

මේ කතාවත් කලින් එක වගේම දඟ වැඩක් ගැන තමා. මේ වැඩේ කලෙත් ගෝල්ඩ් fish A/L කරන දවස්වල. ඒ දවස් වල ඉතිං උසස්

මගේ ඇකයේ හිස රඳා නුබ හැඬූ ඉකි හඬ

Posted: 08 Nov 2010 04:58 PM PST

හිමිද අහිමිද කියා දන්නැති වුනත් අපි අත්වැල් බැඳන්,,,ගියා මතකද ලොවට රහසින් පෙම්වතුන් තහනම් ගමන්,,...

This posting includes an audio/video/photo media file: Download Now

ඩෙංගු රෝගයට පැපොල් කොළ යුෂ දීම පිළිබඳව පර්යේෂණ කරනවා

Posted: 08 Nov 2010 04:44 PM PST

ඩෙංගු රෝගය සඳහා පැපොල් ශාක පත්‍ර යුෂ ඖෂධයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ රෝගීන්ට දීමෙන් ඔවුන් සුව වූ බැව් ...

නොමිලේ Photoshop Brushes දහස් ගණනක් භාගත කරගන්න වෙබ් අඩවියක්.

Posted: 08 Nov 2010 04:31 PM PST

වැඩි හැදින්වීමක් ඕන නෑ මාතෘකාවෙ තියෙන විදියටම තමයි Photoshop Brushes දහස් ගණනක් භාගත කරගන්න වෙබ් අඩවියක්

This posting includes an audio/video/photo media file: Download Now

යළි ආවා, යළි ආවා – තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද

Posted: 08 Nov 2010 04:30 PM PST

ඔන්න ඉතින් කට්ටිය කියපු නිසා, ඔන්න, තොටගමුවේ හාමුදුරුවන්ගේ තවත් කතා කිහිපයක් තව ලියන්න හිතුවා.

පොලොන්නරු යුගය.

Posted: 08 Nov 2010 04:17 PM PST

අතීතයෙදී පුලතිසි පුරවරය ලෙස හැදුන්වු පොළොන්නරුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ, පුරා විද්‍යාත්මක වටිනාකම් රැසක් අපට ඉතිරි කළ , අපේ අතීත සෞභාග්‍යාත්මක භාවය ලෝකයට කියා පාන ප්‍රදේශයකි . වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බ්‍රිතාන්‍ය පාලන සමයේ සමයේ නැවත හෙළි පෙහෙළි කැරිණි. ඉන්පසු ඩී.එස් සේනානායක මැතිදුන්‍ගේ නව ගොවි ජනපද ව්‍යාපාර ව්‍යාපෘතිය [...]

අපි ජීවත්වන්නෝ -97 කීරා, මම යන්න යනවා

Posted: 08 Nov 2010 03:54 PM PST

හිස් මන්දිරයේ තරප්පු පෙල මත ලියෝ හිටගෙන සිටියේය. කීරාගේ ඉක්මන් අඩි සද්දය ඇහෙද්දී ඔහු සිය අත් පොකැට්ටුවල රඳවා ගෙන නොසෙල් වී සිටියේය. ඇය ඔහු අසලට විත් ඔවුන්ගේ දෑස් මුණගැහෙද්දී චුම්භනයකට වඩා වැඩි බැල්මක් දෙදෙනාගේ දෙනෙත් හි දිස්වුණි. ඉක්බිතිව ඔහුගේ දෑත් ඇයව තදින් ග්‍රහණය කළේය. එහි වූයේ ප්‍රචණ්ඩත්වයකින් හා වෛරයකින් පිරි, දෙදෙනාගේ කබායන් කීතු කීතු යන්නට [...]

This posting includes an audio/video/photo media file: Download Now

සමාජ සබඳතා සඳහා පුද්ගලික වෙබ් සෙවුම් අඩවියක්

Posted: 08 Nov 2010 03:46 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

සදා ඉන්නම්

Posted: 08 Nov 2010 12:02 PM PST

රළු පරළු ගල් අතරකඩා වැටි තරුවක්වදූලි වැකි මංපෙතකවැටුණු හිම කඳුලක්ව රටා පිරි දිවිමඟේනොගැලපෙන

This posting includes an audio/video/photo media file: Download Now

෴ අල්ලස් හා – අන්දරේ ෴

Posted: 08 Nov 2010 10:43 AM PST

Name with initials - S. W. P. P.Andare Name in full :- Sadda Widda Palanga Pathira Andare රජ වාසලේ අන්දරේඅපි නොදන්න මන්තරේහිනාවකට කැටි කරලා දුන් ඔවද

This posting includes an audio/video/photo media file: Download Now

"ගුරුත්වාකර්ශනය" නිව්ටන් පෙරදිගින් සොරා ගත්තාද?

Posted: 08 Nov 2010 10:28 AM PST

මෙහි පළමු ලිපි දෙක පහතින් කියවන්න     පළමු ලිපිය     දෙවන ලිපිය          "නවීන වි

ඔට්ටුවට කුණුහරුප ලියු සිසුන් දෙනෙකු කුරුදුවත්ත පොලිසියේ..

Posted: 08 Nov 2010 08:58 AM PST

කොළඔ ජනප්‍රිය බාලිකා පාසලක ගොඩනැගිලිවල කුණුහරුප ලිවිමට ඔට්ටු අල්ලා..හොරෙන් බාලිකා පාසලට ඇතුල

ඔබගේ ජංගම දුරකතනය නැතිවුනොත්…

Posted: 08 Nov 2010 08:49 AM PST

ඔබ දන්නවාද දැන් ලංකාව තුලත් නැතිවූ ඕනෑම දුරකතනයක් සොයාගැනීමට පුලුවන්ය කියල. මගේ දුරකතනයත් ලගද

Writing (2nd edition) – E book

Posted: 08 Nov 2010 08:49 AM PST

A new edition of a highly-praised book which helps students to develop clear, effective writing in English. This second edition continues to provide a framework of current thinking on writing and to present a range of writing tasks for teachers to use ...

ගාලුමුවදොර බයික් වැඩකරැවෝ…

Posted: 08 Nov 2010 08:44 AM PST

ගාලුමුවදොරදී November 06 පැවැති Red bull Fighters සංදර්ශණ කණ්ඩායමේ විවිධ අවස්ථා...

This posting includes an audio/video/photo media file: Download Now

විශ්වාසය ගැන පොඩි කතාවක් [Repost]

Posted: 08 Nov 2010 08:37 AM PST

පොඩි ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි සෙල්ලම් කර කර හිටිය. ගෑණු ළමය ලඟ ලොසින්ජර ටිකක් තිබ්බ, පිරිම...

This posting includes an audio/video/photo media file: Download Now

Hero නම් මාර *** ඒෙකක් තමා

Posted: 08 Nov 2010 07:55 AM PST

මම උඹ ගැන බලා ගන්නම් මම විතරක් ෙනෙවයි අනිත් හැෙමා් මත් ඒෙහම තමා.උඹ ගාල්ෙල ෙන්ද? හරි හරි අපි බලා ගන...

Budget to be focus of stock market investors – Brokers

Posted: 08 Nov 2010 07:52 AM PST

The 2011 Budget to be presented in Parliament later this month is expected to be the focus of stock market investors, according to brokers.The Colombo bourse hasn't lived up to the expectations of impressive corporate earnings boosting investor senti...

උදාරිට අත්හිටවූ සිර දඩුවම්!

Posted: 08 Nov 2010 07:48 AM PST

කොළඔ ඔඩෙල් සාප්පුවෙන් රුපියල් 17500 ක් වටිනා කාන්තා නිමි ඇදුමි සොරා ගැනිම හා ළග තබා ගැනීමේ චෝදනාව

This posting includes an audio/video/photo media file: Download Now

"Hero" නැමති සංසදයේ සිටින සහෘදයා වෙතටයි..

Posted: 08 Nov 2010 07:46 AM PST

සොයුර නුබ නමින් "Hero" උනාට සංසදයේ ඉන්න හැමොම දන්නවා උබ මනස විකෘති වෙච්ච මානසික රෝගියකු බව. එහෙත් එය...

This posting includes an audio/video/photo media file: Download Now

අලුත් විශේෂාංගයක් !!

Posted: 08 Nov 2010 07:27 AM PST

ඔන්න මම මගෙ බ්ලොග් එකෙන් තවත් අලුත් විශේෂාංගයක් පටන් ගන්න යන්නෙ. හැමෝම වගේ පන්සිය පනස් ජාතක කතා ...

අමාවක සඳ 2010-11-08 20:12:00

Posted: 08 Nov 2010 07:12 AM PST

නුඹේ නෙතු පිය අසල ගැවසුනපවන් රොද වී හිදින්නම්නුඹේ දෙතොලේ නිතර ඇදෙනාසිනාවක් වී රැදෙන්නම්හදේ ස

බොරුකා(උදා)රි හිරේ….

Posted: 08 Nov 2010 07:11 AM PST

  ODEL එකෙන් ඇඳුම් හොරකම් කරලා අත්-අඩංගුවට පත්වූ ප්‍රසිද්ධ නිලිය මාස 6ක් සහ වසරක අත්හිටවූ සිර දඩුව...

අවකාශය/Awakashaya 2010-11-08 20:06:00

Posted: 08 Nov 2010 07:06 AM PST

ගොනෙක් පඳුරු සෙවනකඈදිලාතළු මර මරාතණ කන්නම0ගොනෙක්උනානම්.............

සේපාලිකා………

Posted: 08 Nov 2010 06:34 AM PST

පින්සර සේපාලිකා මල්ගස......පාර පුරාම මල්.......පිලිබද සිතුවිලි උපද්නා බෑලුම් නෑතුවට....සුවද මා වෙනුවෙන...

AirTel Sim වල රු: 25 , රු:99 කෙලල නෙද රජයෙන්…..

Posted: 08 Nov 2010 06:29 AM PST

අනේ අපේ කොල්ලො කෙල්ලො ඔක්කොමල මලක් කඩාගන්න ලාබම සිම් එක AirTel සිම් එක කියල අවුරුදු ගනන් පවිච්චි කර

This posting includes an audio/video/photo media file: Download Now

දාහෙ කාසියෙ කතාවක් !

Posted: 08 Nov 2010 06:16 AM PST

අලුත් පිට නම් දිස්නෙට ඒ නැත්නම් 'අලුත්' නිසාම තියන වටිනාකම කොහිද වරක් මුද්‍රා තිබ්බම? ඉන් මනත ති

උදාරිට චාමිකා සිරදඩුවමි..

Posted: 08 Nov 2010 05:57 AM PST

කොළඔ ඔඩෙල් සාප්පුවෙන් රැපියල් 17500 ක් වටිනා කාන්තා නිමි ඇදුමි සොරා ගැනිම හා ළග තබා ගැනීමේ චෝදනාවට...

This posting includes an audio/video/photo media file: Download Now

පාළුයි ලොවම නුඹලා නැති දා මිතුරු..

Posted: 08 Nov 2010 05:52 AM PST

 "අනාත මාරු‍තේ... කුනාටූ සාගරේ............" සින්දුව නැගලා යනවා.. ගීතයට අවශ්‍ය සංගීතය මගෙන

This posting includes an audio/video/photo media file: Download Now

8 සමත් "සර්"ලා ලංකාවේ පාසල් වල…….

Posted: 08 Nov 2010 05:43 AM PST

පසුගිය දිනක මම මිතුරෙක් හමුවීමට ගියේමි ඔහු මාහට පැවසු සත්‍ය සිදු විමක් මෙසේ සටහන් කරමි, (මෙම සි

This posting includes an audio/video/photo media file: Download Now

මා විසින් ගන්නා ලද හොදම ඡායාරූප 10 [My Top 10 Photography]

Posted: 08 Nov 2010 05:41 AM PST

අද ආවෙ මම මගේ කැමරා ඇසට අහුවුනු හොදම ඒව 10ක් පෙන්නන්න තමාවැඩි කථා ඕනෙ නෑඅපි වැඩේට බහිමුකොමම ෆොටෝ

This posting includes an audio/video/photo media file: Download Now

ධජග්ග සූත්‍රය

Posted: 08 Nov 2010 05:33 AM PST

3. ධජග්ග සූත්‍රය. 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ

සුසීම සූත්‍රය

Posted: 08 Nov 2010 05:30 AM PST

2. සුසීම සූත්‍රය. 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේත

පෝටබල් ඔපෙරාව

Posted: 08 Nov 2010 05:30 AM PST

මෙන්න තවත් පෝටබල් Software එකක්. හොඳම Web Browsers වලින් එකක්. Opera කිව්වහම හැමෝම මේක ගැන දන්නව. වෙන Web Browsers වල නැති

Good Charlotte-Cardiology (2010)

Posted: 08 Nov 2010 04:43 AM PST

හ්ම්ම් කාලෙකින් මොනවාත් ලියන්න බැරි වුනා.මම මේ Rock Fan එකට සුභ ආරංචියක් අරගෙන අවේ.මම ගොඩක් ආස කරන Punk Ba...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබට ඔබ කවුද කියලා අමතක වුනාම

Posted: 08 Nov 2010 04:23 AM PST

ඔබට ඔබ කවුද කියලා අමතක වුනාමලෝකේ වෙන ගොඩාක් දේවල් වෙන්නේ අපිට අපි කවුද කියලා අමතක වුනාමලු.අපි අ

Project Hovercraft | වායුපායානයක් හදමු – 3

Posted: 08 Nov 2010 04:21 AM PST

අද නම් පෝස්ට් එක අනිවාර්යයෙන් ඉවර කරන්න පොරොන්දු වෙලා තමයි පටන් ගන්නේ :) මේපාර අපි පලවෙනි ටෙස්ටි...

This posting includes an audio/video/photo media file: Download Now

"පොද වැස්සෙ තෙමෙන්ට එහි පහස විඳින්ට……"

Posted: 08 Nov 2010 03:35 AM PST

"වස්සානය දොඩමලුවකතා කරයිනුඹටපොද වැස්සෙ තෙමෙන්ටඑහි පහසවින්දින්ට.....විඩාබර නුඹෙසිතේදුක් අඳ

This posting includes an audio/video/photo media file: Download Now

2010.11.07- රිවිර – අහිමි වු අවස්ථා හා කැපවීමෙන් රට දියුණු කර ගත හැකි මග

Posted: 08 Nov 2010 03:03 AM PST

නිදහස ලැබුන දා පටන් මහජනතාව මහත් අපේක්ෂා සහගතව බලා සිටියේය. ඔවුන්ට අවශ්ය1වූයේ සැනසිලිදායකට ජීවිතයක් ගතකිරීමයි. 1978 දක්වා මෙරට පැවතියේ සංවෘත ආර්ථික කරටා මයකි. දේශීයත්වය මත යැපෙමින් ආනයන හා අපනයන අතර සීමා පැවති මෙම කරනස මය අවසන් වූයේ විවෘත ආර්ථීකය හඳුන්වාදීමත් සමගය. කලින් කලට වාමාංශික හා දක්ෂිණාංශික අදහස් ඇති ආණ්ඩු බලයට පත් වූ අතර මෙම ආණ්ඩු [...]

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | පුතුට අහිමි හෙට, සුසුමකි හිත වට! – [තුෂාරි ප්‍රියංගිකා]

Posted: 08 Nov 2010 03:00 AM PST

නිදන ලොව හෙට ඇහැරවන්නට සුවඳ මල් පිපෙතී ඇල් පවන් වී ගලා හැලෙනා දිය කඳුරු හැදෙතී නටුව වට කර කටු සද

සතියේ හොදම කාටූන් (11/1-11/8)

Posted: 08 Nov 2010 02:51 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | "අකුරු අප දෙස බලා සිටී" – [ජනක බණ්ඩාර]

Posted: 08 Nov 2010 02:35 AM PST

දස අත සුවඳ පතුරන කවි මල් වලින් සැරසුන විසල් තුරු වඳුලකි 'අකුරු අප දෙස බලා සිටිනා' සොඳුරු මේ කවි පො...

බල්ලා ගොඩගත් කෙල්ල

Posted: 08 Nov 2010 01:50 AM PST

මේක කිව්වෙ දිලූප කියලා මගේ යාලුවෙක්. එයා මෑතක් වෙන තුරුම වැඩ කලේ මීගමුවේ ටයර් සේවා ස්ථානයක. මේ '...

This posting includes an audio/video/photo media file: Download Now

උපතේ සිට විවාහය දක්වා බැදුනු අපේ හෙළ චාරිත්‍ර – 3

Posted: 08 Nov 2010 01:40 AM PST

 මෙහි පළමු ලිපි දෙක මෙතනින් කියවන්න http://lankajhothisha.blogspot.com/2010/11/blog-post.htmlhttp://lankajhothisha.blogspot.com/2010/11/2.html           &...

PANA DOSIYA | පැන දෝසි | 008

Posted: 08 Nov 2010 01:21 AM PST

මේ පැනය ගණංකාරයන්ටයි! ඔන්න පුංචිත්තෙක් පුංචි පෙට්ටියකට මකුළුවොයි කුරුමිණියොයි 8 දෙනෙක් එකතු

ඩෝනටස් වලට හිලක් සහ තහනමක්

Posted: 08 Nov 2010 01:15 AM PST

ඩෝනටස් කිව්වම කටට කෙල උනන රස කෑම ජාතියක්. කොළඹ ප්‍රධාන පෙලේ පාසලක් ඩෝනටස් 1800ක් සෑම විනාඩි 30කටම

PANA BOONDIYA | පැන බූන්දි | 025

Posted: 08 Nov 2010 01:12 AM PST

"සිත්තරාණෙනි කියනු මැන මට ඔබ අඳින ගැහැනු රූ සියල්ලම හැඩූ කඳුලින් කිම ද?" "සන්තෝසයෙන් සිටින ගැහැන

enough

Posted: 08 Nov 2010 01:00 AM PST

words..are all I haveandwordswill never be enough

KAVI BOONDIYA | යටි වියනට කිරණ ඉරක් – [ලක්ශාන්ත අතුකෝරල]

Posted: 08 Nov 2010 12:48 AM PST

හැමදාම වහින්නේ වනයේ හිස් මුදුනට එළිය පායන්නෙත් එතැනට විසල් තුරු සෝදමින් පත් අතර වෑස්සෙන බිංදු ...

වැදි බණ කියූ ස්වර්ණවාහිනියේ දවසේ වැ‍රැද්ද..!!

Posted: 08 Nov 2010 12:35 AM PST

නිතරම අනුන්ගෙ වැරදි හොය හොය යන ස්වර්ණවාහිනිය එහෙම නැත්තන් ශ්‍රී ලාංකේය විලිලැජ්ජාව, දැන් දැන් ...

This posting includes an audio/video/photo media file: Download Now

පින්සාර තනුව නුඹ…

Posted: 08 Nov 2010 12:26 AM PST

නේක වූ දුක් දොම්නසින්තැලූම් ලත් හදවතින්සිනාසෙන නුඹ..මහා මේරුව සේ දුක් හදවතේ දරාගෙනසෙනෙහසේ සඳ එ...

Technical Drawings ෙප්‍රහෙලිකාවක්

Posted: 08 Nov 2010 12:12 AM PST

මේ තියෙන්නේ විදේශිය මිතුරෙක් මට දුන්න ගැටළුවක්. ඔන්න පැහැදිලි වෙන්න මම රෑප සටහනකුත් දැම්මා. Front vi...

This posting includes an audio/video/photo media file: Download Now

How Web Browser Works?

Posted: 08 Nov 2010 12:11 AM PST

වෙබ් බ්‍රවුසර් එකක ක්‍රියාකාරීත්වය මොන වගේද ?? ඔව්! එය අතිශයින්ම බැරැරුම් වූ සංකීර්ණ ක්‍රියාවල

Crusoe – සීසන් 1 | සිංහල උපසිරැසි සමඟ ( දෙවන කොටස )

Posted: 07 Nov 2010 11:25 PM PST

    ඔන්න  කෲසෝ දෙවෙනි කොටසත් අරගෙන ආවා සිංහල උපසිරැසිත් එක්කම. මේකෙ වෙන්නේ කෲසෝ සහ එයාගේ ය

This posting includes an audio/video/photo media file: Download Now

PARIWARTHANA KAVI | ඔවුහු ගෙදර ගියහ. – [මායා ඇන්ජලෝ]

Posted: 07 Nov 2010 11:13 PM PST

ඔවුහු ගෙදර ගියහ. මින් පෙර කිසිදාක මා වැනි කෙල්ලක හමුව තිබුණේ නැතියයි සිය බිරින්දෑවරුන්ට වහසි

KAVI BOONDIYA | අතුර සහ අනතුර – [දයා නෙත්තසිංහ]

Posted: 07 Nov 2010 11:06 PM PST

පොල් කෙඳිම එකතු වී තනාදී තිබේ මල් තලන්නට යන මගත්.....! දයා නෙත්තසිංහ >බූන්දි - අකුරු අනුරාගිකයි - වි

SOOKIRI | අවන්හලකදී Paulo Coelhoට සවන් දෙමු…..!

Posted: 07 Nov 2010 11:00 PM PST

The Alchemist කතෘ Paulo Coelho සමග මෙම සංවාදය 1995 ඔක්තෝබර් 14 දින Futurist Radio Hour ගුවන්විදුලි නාළිකාව වෙනුවෙන් Stephen Capen විසින

ADAHAS BOONDIYA | පළාත් පාළන මැතිවරණ සංශෝධන යෝජනා| අත්‍යාවශ්‍ය කියවීමක් – [එස්.ජී. පුංචිහේවා]

Posted: 07 Nov 2010 10:47 PM PST

පළාත් පාලනය උදෙසා වූ යෝජනා සහිත කෙටුම්පතක් ඉදිරිපත් වී ඇත. එය බොහෝ තැන්වල විවේචනයට ලක්වී තිබෙන

අනර්කලී අක්කගේ දේශපාලන කතා – ගැහැණුන්ගේ බය

Posted: 07 Nov 2010 10:15 PM PST

අපේ අනර්කලී අක්කා දැන් ඉතින් පලාත් සභා මන්ත්‍රී නේ. ඔන්න එයා දැන් උපදෙස් දෙන්න පටන් අරන්. බලන්න

මාධ්‍ය නිවේදනය – රජරට වෛද්‍ය පීඨය

Posted: 07 Nov 2010 09:45 PM PST

​වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය​වෛද්‍ය පීඨයරජරට විශ්ව විද්‍යාලයසාලියපුරඅනුරාධපුරය මාධ්‍ය නිවේදනය

Scheduling Email for future delievering day

Posted: 07 Nov 2010 09:29 PM PST

Email scheduling/Writing email today for future day-----> it is free,it is possible,it is easylettermelater website has been giving a great service for scheduling email..So write today using lettermelater.com at any precise time and date in the ...