සිංහල බ්ලොග් කියවනය
සිංහල බ්ලොග් කියවනය | |
- Penzer100 : මගේ digital පෑන
- Grooveshark ලෝකෙම තියෙන සින්දු අහන්න
- වස් වැදෙන කථා
- ෴ නැතිවූ හිත ෴
- අපේ බ්ලොගයේ Mous Point එක ලෙසියෙන් වෙනස් කරගමු….
- බ්ලිප්… බ්ලිප්… බ්ලිප්…. සාර්ථක පිවිසීමක්…. (පුංචි කෝළම II , අනවසර ඇතුළුවීමක් III)
- අප කන හැටි ඩොකා දනී (ද ?) ඩොකා තියා මොකා වත් නොදනීද ?
- "(+18) මෙම ලිපිය වැඩිහිටියන් සඳහාම පමණයි" යන පෙර මාතෘකාවට අදාල ලිපිය..
- වෛද්‍ය උපාධිය විකුණන්න අපි ඉඩ දෙන්නෙ නෑ – ත්‍රීමා පරපුරේ වෛද්‍යවරු
- පුළුවන් විදිහට උඹනං ඉගෙන ගන්න ඕනෑමයි…….
- බඹර වළල්ල: ශ්‍රී ලාංකීය සිනමාවේ වයිටි ටයිගර්
- සිරගත නොවුන මගේ සිතුවිල්ල
- LankaNet.Org Linux 3 සඳහා ඇතුලත්විය යුතු දේ
- Windows තුල Password අනුමාන කිරීම වැලැක්වීම.
- 67. ලේ නැති මස්………
- ආදරණිය ලැසියේ…..
- ලෝකයා සමග තරගකර මන්ජු ලාබාගත් රන් කිරුල අහිමි වන ලකුනුද ?
- මෙවන් සිතක්……….
- මගේ සඳ ..
- අමන්දා නාට්‍යයේ කැතිගේ විලාසිතා..
- බ්‍රිතානය කවුන්සිලයට ගිය රත්ගමයා………..
- "සොයමි"
- නො ඇසූ කන් වලට
- අබිමන් සිරිලංකා
- Registry එක backup කරමු
- Pegs | පුලුවන් නම් දිනන්න..
- අතීතාවර්ජනය | Yester Movements
- අන්තරයේ කැඳවුම්කරු අත්අඩංගුවට..
- බ්ලොගයට මෑස්සා ගෑජට් ඒකක
- සුදු ඇදුමින් සෑර – jaya sri
- බළන්ගොඩ නගර සභාවේ පුරවැසිකමිටු රැස්වීම
- මහජන නියෝජිතයින් ඉන්න ඕන ජනතාව වෙනුවෙන් – සජිත් ප්‍රේමදාස
- ප්‍රතිභා එකමුතුවේ සංවිධාන දායකත්වයෙන්
- වාහනයට තෙල් ගහනකොට…..
- අරක්කු හා සිගරට් මිල ඉහළට..
- ආදරේ මට දිනා ගන්න
- ඔබේ අලුත් පරිගණකය පැමිනි විට
- උපාධිධාරීන් අද කළ යුත්තේ ලේ හැලීම නොව දහඩිය හෙලීමයි – ජනාධිපති
- හෙද සේවක සේවිකාවන්ට කරුණාවෙනි
- රුදුරු වැහිබිදු
- To My Best Friend Chathurika!
- ෆොන්සේකාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි..
- මීදුම
- කුරුණෑගල වෛද්‍යවරු වර්ජනයක..
- ජනපති චීනයට..
- ඡායාරූප ප්‍රදර්ශණයක්…
- ෆොන්සේකාගේ අභියාචනය අද විභාග කරයි..
- රනිල් නා ගත් ජායාරුපය බොරුවක්ලු
- ..:: වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට නියම විජෙට් එකක්.බලන්නකෝ ::..
- මාර්ග අංක 176 අද වර්ජනයේ..
- ඔයාලා ආසද පැයෙන් $ 0.02 උපයන්න.
- දික්කසාදය
- උපකුලපතිට පහර දුන් භික්ෂූන් 17 කගේ පන්ති තහනම්..
- ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක්
- සෙල්ලම් බඩු..
- ඔබ ආසද ජංගම දුරකතනයෙන් Mobile Web හදන්න.
- The Social Network (2010)
- ඔබේ පෙස් බුක් පැන් පේජ් එකේ දිග ලිපිනය වෙනුවට පේස් බුක් සබ් ඩොමෙනයක් හදන හැටි
- Jurassic Park 3 (ජුරාසික් පාක් එකේ සති අටක්)
- කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ගායකයෙක් වෙන්න ගිය ගමන !| ෆයිනල් එපිසෝඩ්
- සුප් පානය කරන ආකාරය – කෑම මේසය III
- බුදු වෙන්වෙන්නේ මම තනියම
- මම ඌ සහ ඇය…
- ඇගිලි 31 ක් සහිත දරුවා boy with 31 fingers and toes
- මීලග අර්ත්නෙට් පරම්පරාවේදී තප්පරයකට ට්‍රිලියන එකක දත්ත
- තාක්ෂනික යහ පුරුදු අතරට ඔවුන් මීලට එක් ක…
- Scott Pilgrim vs. the World (2010) DVDRip 425mb
- අන්තරේට ඇඩ්‍රස් නැති වෙන්න දෙන්න මෙන්න පාර! | A method to chase Inter University Students’ Federation away from Sri Lanka’s universities
- පරිගණකය ඔන් කර බූට් ක්‍රියාවලිය සම්පූර්නව විට උදැසන ආහාරවේල ගෙන පුන්චි පහේ නින්දකටද කාලය
- හැර දමා ගියත් ඔබ,,, දුන් සෙනෙහෙ ඇතී
- ඔන් ලයින් සර්වේස් සදහා තමන්ගේ සේවා ස්තානයෙන් සංවේදී දත්ත
- මැදපු කමිස මොකුත් නැත!
- මාධ්‍ය තුළින් ඇහැ ගිනි කණ වට්ටන සංවර්ධනය හා ලාංකිකයන්ගේ ජීවිතවල සංවර්ධනය
- ඇඩොබේ කියවනය ඉලක්ක කරගත් ට්‍රොජන් වර්ගයේ අලුත් අහිත කර මෘදුකාංගයක්
- කැස්පර්ස්කි ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවකට අනූව
- පූසා ගැන ආසා හිතෙන කතාවක් ?
- රස කෑමක් හදමු – මස් පුඩිම හා මස් රාත්තල | Recipe – Meat Pudding and Meat Loaf
- SLITAZ මෙහෙයුම් පද්දතිය.
- සාහිත්‍යය ඉගෙන ගෙන කන්නද?
- අලුත් සාමාජිකයෙක් ….
- Avatar – Legends of the Arena – Cheat [PC]
- අපි ජීවත්වන්නෝ -91 පෙරෙකොප් හි සිදු වූ සටන
- වීතරාගී 2010-10-28 23:05:00
- ෴ අමුත්තා (The Visitor ) ෴
- මේකලා 3 කොටස
- Firefox ස්පීඩ් වැඩි කරමුද…?
- මල නොමැත එදා මෙන්…
- ඩිජිටල් matte painting
- Activating huawei modem for voice
- ෆයර්ෆොක්ස් හි 4වන සංස්කරනය නිකුත් කිරීම 2011 දක්වා කල්
- 84 කොටස
- ශ්‍රෝඩින්ගර් පූසා
- ඈග කීලීපොලායන සදමාලී
- සුරතල් ඔබේ සිනා
- පසුගිය කාලයතුල ප්‍රධාන පෙලේ බ්‍රවුසර්වල භාවිතය
- VFX දහයයි !!!!!
- සිගරැට් රු 1 වැඩිවෙ.
- රොඩි කෙල්ල කොයියනවද උදැසන….
- ඔබට සර්ච් ඉන්ජිමක් හදා ගැනීමට අවශද
- නෙහාරට උණ්ඩ සම්මානයක්…..
| Posted: 29 Oct 2010 06:56 AM PDT නිකන් ඉන්න ගමන් අලුත් වැඩක් කරන්න හිතුනා , digital පෑනක් හදන්න. ඕක මීට කලින් මගේ යාලුවෙක් කරන්න හදල ති... This posting includes an audio/video/photo media file: Download Now |
| Grooveshark ලෝකෙම තියෙන සින්දු අහන්න Posted: 29 Oct 2010 06:37 AM PDT Normal 0 false false false EN-US X-NONE SI-LK ... ඉමේල් ලිපිමගින් ද This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 29 Oct 2010 06:16 AM PDT මේක කියෙව්වට ඔයලාට වස් වැදෙන්නෙ නෑ හොඳේ. මේ scene එක වුනේ අවුරුද්දකට විතර කලින්. යුද්ධෙ ඉවරවුන නිසා ... This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 29 Oct 2010 06:09 AM PDT මේ පින්තූරය මට එවපු නදීෂා නංගි නම් කියන්නේ මේ පින්තුරෙ ඉන්න ගැහැණූ ළමයා තනිකමට හුදකලාවට කැමත This posting includes an audio/video/photo media file: Download Now |
| අපේ බ්ලොගයේ Mous Point එක ලෙසියෙන් වෙනස් කරගමු…. Posted: 29 Oct 2010 05:38 AM PDT කොහොමද කට්ටියට..මම ඔයාලට ගෙනවේ තවත් මැක්සා ගැජට් එකක්...ඔයාලා ආසද ඔයලගේ බ්ලොග් එක Mous Point එක වෙනස් ක... This posting includes an audio/video/photo media file: Download Now |
| බ්ලිප්… බ්ලිප්… බ්ලිප්…. සාර්ථක පිවිසීමක්…. (පුංචි කෝළම II , අනවසර ඇතුළුවීමක් III) Posted: 29 Oct 2010 05:19 AM PDT ටික දිනකට පෙර හැකර් විසින් අනවසර ඇතූළුවීමක් ගත් පද්ධතියේ තිබූ දෝෂ වලින් හරි අඩකටත් වැඩියෙන් හැ... |
| අප කන හැටි ඩොකා දනී (ද ?) ඩොකා තියා මොකා වත් නොදනීද ? Posted: 29 Oct 2010 05:14 AM PDT ධනවත් සහ ඉහළ පැලැන්තියේ අයට පමණක් සීමාවුන දියවැඩියාව සහ අධික රුධිර පීඩනයට ගොදුරු වන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව දිවයින පත්‍රයේ මෙසේ පළවෙලා තිබෙනවා. ඒ කියන්නේ අපේ ජනතාව ධනවත් වෙලා කියන එකද, එහෙමත් නැත්නම් සෞඛ්‍යය අතින් පිරිහිලා කියන එකද යන ප්‍රශ්නය ඇසුවොත් හැමෝම දන්නවා අපි ධනවත් වෙලා නැහැ කියලා. එසේ නම් [...] This posting includes an audio/video/photo media file: Download Now |
| "(+18) මෙම ලිපිය වැඩිහිටියන් සඳහාම පමණයි" යන පෙර මාතෘකාවට අදාල ලිපිය.. Posted: 29 Oct 2010 04:59 AM PDT මේ බ්ලොග් පොස්ට් එක පෙර දින ලිපිය හා සබැඳි බව කරුණාවෙන් සලකන්න..(පෙර ලිපියට පිවිසෙන්න)මේක ඇවිල්ල... This posting includes an audio/video/photo media file: Download Now |
| වෛද්‍ය උපාධිය විකුණන්න අපි ඉඩ දෙන්නෙ නෑ – ත්‍රීමා පරපුරේ වෛද්‍යවරු Posted: 29 Oct 2010 04:34 AM PDT ඊයේ මරදාන ඩීන්ස් පාරේ සාමාජීය කේනද්‍රයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ත්‍රීමා පරපුරේ වෛද්‍යවරු පවසා සිටියේ දිවිපුදා රැක ගත් වෛද්‍ය උපාධිය විකිණිමට ඉඩ නොදෙන බවයි. එම අවස්ථාවට වෛද්‍ය ධම්මික පතිරණ, අනුර කුමාර දිසානායක, වෛද්‍ය ගීශාන්ත දසනායක, මහාචාර්ය චන්දන අබේරත්න, යන අය සහභාගී විය. ඔවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට දැඩිව විරුද්ධ වන බව පවසයි. ඔවුන් පවසන්නේ ත්‍රීමා [...] |
| පුළුවන් විදිහට උඹනං ඉගෙන ගන්න ඕනෑමයි……. Posted: 29 Oct 2010 04:28 AM PDT හෝටලයකපිටිපස්සේකරාමයක් ළඟඉඳගෙනගොඩට තියෙනඉඳුල් පිඟන්ඉක්මනටමහෝදනවා..........මං වගේමතවත් ළමෙක්පාස... |
| බඹර වළල්ල: ශ්‍රී ලාංකීය සිනමාවේ වයිටි ටයිගර් Posted: 29 Oct 2010 04:22 AM PDT බඹර වළල්ල චිත්‍රපටිය අපේ සමාජයේ යථාර්ථයයි පැවසිම අසත්‍යයක් නොවේ. නමුත් එය මේ රටේ මානව හිමිකමි This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 29 Oct 2010 03:20 AM PDT අගුළු දැමු විසල් දොරටු ලගදෙපයේ සිරවු විලන්ගු යුගල මතසිරගත නොවුන මගේ සිතුවිල්ලකවි කරමි මම නු This posting includes an audio/video/photo media file: Download Now |
| LankaNet.Org Linux 3 සඳහා ඇතුලත්විය යුතු දේ Posted: 29 Oct 2010 03:16 AM PDT මේ සඳහා ඔබේ අදහස් යෝජනා ඇතොත් හැකි ඉක්මනින් මා හට දැනුම්දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ ඇතුලත්විය යුත |
| Windows තුල Password අනුමාන කිරීම වැලැක්වීම. Posted: 29 Oct 2010 03:11 AM PDT ඔබගේ පරිගණකය වෙනත් කෙනෙකු භාවිතා කිරීම වැලැක්වීමට ඔබ Password යොදා ඇත්නම් ඔබට මෙම ලිපිය බෙහෙ This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 29 Oct 2010 02:30 AM PDT මට අඩු නැතිව මස් රාත්තලම ඕනේම්ම්ම්........... හොඳයි දෙන්නම්හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිවකපන |
| Posted: 29 Oct 2010 02:30 AM PDT අව්වට දැවෙමින්....වැස්සට තෙමෙමින්.....සිසිල් සුළඟේ පහසින් සැනසෙමින්...යන දිවි ගමනේ.....සුරතල් වදන් This posting includes an audio/video/photo media file: Download Now |
| ලෝකයා සමග තරගකර මන්ජු ලාබාගත් රන් කිරුල අහිමි වන ලකුනුද ? Posted: 29 Oct 2010 02:26 AM PDT මන්ජුට තහනම් උත්තෙජක තොජනාපසුගිය නවදිල්ලි පොදුරාජ්ය මන්ඩලිය ක්‍රිඩා උලලේදී රන්පදක්කමක් දින This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 29 Oct 2010 01:56 AM PDT මට ඉන්නට බෑයන්නට ඕනීඑක තැනක එක මොහාතක් ඉන්නට බෑ සැම තැනම දුවන මේ චලිත සිත කවදා නවතීද? දැන්මම නව This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 29 Oct 2010 01:52 AM PDT This posting includes an audio/video/photo media file: Download Now |
| අමන්දා නාට්‍යයේ කැතිගේ විලාසිතා.. Posted: 29 Oct 2010 01:43 AM PDT ප්‍රකට ඇදුමි මෝස්තර නිර්මාණ ශිල්පීයෙකු වන ලෙබනන් ජාතික ජෝර්ජ්ස් රෙබිකාගේ මෝස්තර ප්‍රදර්ශනයක... This posting includes an audio/video/photo media file: Download Now |
| බ්‍රිතානය කවුන්සිලයට ගිය රත්ගමයා……….. Posted: 29 Oct 2010 01:36 AM PDT මුල සිට දෙසා බාමී..එක් සත්‍ය කතාවක්බ්‍රිතානය කවුන්සිලයට ගිය රත්ගමයාඑදත් පුරුදු විදිහට අමාවක ද This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 29 Oct 2010 01:10 AM PDT ..... බුදු පියාණෙනි .....වෙහෙසයි බොහෝ මටක්ලාන්තය දැනේ විඩාවට පත්වී ඇත ........පිහිට වුව මැන ........ජීවිතය දී... This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 29 Oct 2010 01:04 AM PDT අරුන්දතී....අපි තාමත් හුඟාක් ඈතයි හුඟක් හුඟක් හුඟාක් ඈතයිමට කුමාරිගේ කවි පොත රුපියල් හයසිය පණහක This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 29 Oct 2010 12:40 AM PDT ලෝකෙන් උතුම් රටබුදු ගුණ ගයන හැම විටවැසියන් කිසි ලෙසටදහම පිළි නොගනීය කමකටහැසිරෙන ලෙස පියුම්දන |
| Posted: 29 Oct 2010 12:34 AM PDT මම කලින් ලිව්ව දේවල් වල registry එක edit කරන දේවලුත් කියල තිබුන |
| Posted: 29 Oct 2010 12:29 AM PDT අද නම් මහා කම්මැලි දවසක්.. කම්මැලි කම යන්නත් එක්ක මොකක් හරි වැඩක් කරන්න කියලා බැලුවම මෙන්න බොලේ |
| අතීතාවර්ජනය | Yester Movements Posted: 29 Oct 2010 12:12 AM PDT ඊයේ හැන්දෑවරුවේ පරණ පොතක් හොයන්න කම්මැලි කමට කියවන්න..මේ පොතේ නම "සදුගේ දියණිය"..හුගක් කාලෙකට ක |
| අන්තරයේ කැඳවුම්කරු අත්අඩංගුවට.. Posted: 29 Oct 2010 12:01 AM PDT අද එජාප නායක සමඟ සිරිකොතේ සාකච්ඡාවකට සහභාගී සිට නැවත පැමිණෙන විට අන්තර් විද්‍යාල ශිෂ්‍ය බල මණ්... |
| Posted: 28 Oct 2010 11:34 PM PDT බලන්න ඔයලාගේ බ්ලොග් ඒකට මේ ගෑජට් ඒක දාගන්න කෑමතීද කීයලා මේ ගෑජට් ඒක මගීන් ඔයලාගෙ බ්ලොග් අඩවීයට ... This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 11:25 PM PDT G Amසුදු ඇදුමින් සෑරිි මුව හසරෑල්ලෙG්&nb... |
| බළන්ගොඩ නගර සභාවේ පුරවැසිකමිටු රැස්වීම Posted: 28 Oct 2010 11:05 PM PDT 2011 වර්ෂයේ අයවැය සදහා යෝජනා ලබා ගැනීමේ පුරවැසි කමිටු රැස්වීම 2010-10-25 දින ප.ව. 2.30 ට බළන්ගොඩ නගර සභ... This posting includes an audio/video/photo media file: Download Now |
| මහජන නියෝජිතයින් ඉන්න ඕන ජනතාව වෙනුවෙන් – සජිත් ප්‍රේමදාස Posted: 28 Oct 2010 10:58 PM PDT ඊයේ හොරණ පැවති උත්සවයකට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස පවසා සිටියේ ඡන්දයෙන් තේරී පත්වන මහජන නි |
| ප්‍රතිභා එකමුතුවේ සංවිධාන දායකත්වයෙන් Posted: 28 Oct 2010 10:55 PM PDT ඉලක්ක කණ්ඩායම් වැඩසටහනක්.ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ සාමාජිකයන්ට අළුත් අත්දැකිමක් ලබාදෙමින් ය |
| Posted: 28 Oct 2010 10:44 PM PDT කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ. පෙරේදා හවස මට වෙච්ච දෙයක් ගැන කියන්නයි මේ ලියන්නෙ. ඔයගොල්ලොත් |
| Posted: 28 Oct 2010 10:39 PM PDT ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි අරක්කු හා සිගරට් මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ |
| Posted: 28 Oct 2010 10:27 PM PDT සිතිවිල්ලක නුඹ ඈවිදින් දෑවටෙන හෑම මොහොතකමටත් හොරෙන් හිත අරගෙනනුඹ දිවුවේ අහසටරෑ අහසේ තරු ගනින This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 10:20 PM PDT ඔබේ අලුත් පරිගණකය පැමිනි විට පරන පරිගණකයට කලහැකිදැ 6 පිලිබදව මෙසේ යොජනා කරනවා. (1) හෝම් සර්වරයක් බ... This posting includes an audio/video/photo media file: Download Now |
| උපාධිධාරීන් අද කළ යුත්තේ ලේ හැලීම නොව දහඩිය හෙලීමයි – ජනාධිපති Posted: 28 Oct 2010 10:15 PM PDT මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශී‍්‍රමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 20 වන උපාධි ප‍්‍රදානෝත්සවයට ඊයේ එක්වෙමින් උපාධිය ලබා පිටව යන තරුණ දරුවන්ගේ යුතුකම වන්නේ මව්බිම වෙනුවෙන් දහදිය හෙලීම බව අවධාරණය කළේය. මනා දැනුමෙන් යුත් උපාය ඥානය, විනය ගරුක බව සහ හික්මීම සහිත තරුණ පරපුරක් මෙරටට මහත් ආඩම්බරයක් බවයි ජනාධිපතිවරයා පවසා සිටියේය. ශී‍්‍රමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ [...] |
| Posted: 28 Oct 2010 10:14 PM PDT රස්සාවක් ලැබුනනම් පඩියකුත් ලැබුනනම් කෑව නම් බිව්ව නම් හොද ළමයි වගේ ගෙදර ගිහින් නිදා ගන්න. නිකම් ගෝරි බෝරි දාගන්නෙ නැතිව. හොදින් එනව නම් එහෙමයි. නිකම් කචල් එකෙන් ආවොත් නන්දිකඩාල් පාරක් දාන එක අපට සිම්පල්. ඔය ළමයින්ගේ අම්මල තාත්තලා කලුබෝවිල පැත්තෙ කැරකුනොත් කොදු කඩාගෙන තමයි ගෙදර යන්න වෙන්නෙ. දග නොකර හොද බබාලා වගේ රස්සාව කරගෙන ගෙදර [...] This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 09:58 PM PDT නා කපන වැස්සටකිලි කුනු සෝදගෙනදිදුලතත්තුරුලිය පෙලමුඩු කඨොර රලු ගති මගහැරතෙත්බරිත වී පෙගී මුද This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 09:56 PM PDT ආදරණීය චතු යාලු...........................චතු! ඔයා අදින් පස්සේ ආයෙත් ටෙක් එකේදි හම්බෙන්නේ නැති වේවි! අපි ටෙක් |
| ෆොන්සේකාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.. Posted: 28 Oct 2010 09:54 PM PDT පෙත්සම් විභාගය අවසන් වන තෙක් තමාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීමට ඉඩ දෙන ලෙස ඉල්ලා අභිය |
| Posted: 28 Oct 2010 09:52 PM PDT මේ ඊයේ පෙරේද කැළණි කැම්පස් එක ලඟදි අර විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට ගහපු එක දැකල මට යමක් මතක් උනා.මගේ... This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 09:44 PM PDT අද දවස පුරා සංකේත වැඩවර්ජනයක නිරත වන බව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වෛද්‍යවරුන් පවසයි. එම වර්ජනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවන බව අප වෙත වාර්තා වේ. වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන තනතුරකට පත්කර ඇති දූෂණ සහ විනය කඩකිරීමේ චෝදනාවලට ලක්ව සිටින අකාර්යක්ෂම නිලධාරියෙකු බව එම සංගමය අවධාරණය කරයි. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වෛද්‍යවරුන අද සංකේත වැඩ වර්ජනයකට එක් වන්නේ [...] |
| Posted: 28 Oct 2010 09:36 PM PDT චීනයේ ෂැංහයි එක්ස් ෆෝ ෆෙයා උළෙල සඳහා සහභාගී විමට ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනය බලා පිටත් වන බව එ |
| Posted: 28 Oct 2010 09:30 PM PDT ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ වාර්ෂික ඡායාරූප දැක්ම 55 වෙනි වරටත් පැවැත්වේ. දෙස් විදෙස් ඡායාරූප ශිල |
| ෆොන්සේකාගේ අභියාචනය අද විභාග කරයි.. Posted: 28 Oct 2010 09:18 PM PDT පෙත්සම් විභාගය අවසන් වන තෙක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර ඉල්ලා සරත් ෆොන්සේකා විසින් ඉදිරිපත් කර ඇති අතුරු ඉල්ලීම, අභියාචනාධිකරණය හමුවේ අද(29) සලකා බැලීමට නියමිතව ඇත. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඊයේ(28) අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තුළ එකඟතාවක් ඇති නොවීම හේතුවෙන් එම ඉල්ලීම අද දින ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තීරණය කර ඇත. ඒ අනුව අභියාචනාධිකරණයේ [...] |
| රනිල් නා ගත් ජායාරුපය බොරුවක්ලු Posted: 28 Oct 2010 09:13 PM PDT පසුගිය ඔක්තෝබර් 3 වනදා සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පැවත්වූ බෝධි පුජා පින්කමකදී රනිල් වික්‍රමස This posting includes an audio/video/photo media file: Download Now |
| ..:: වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට නියම විජෙට් එකක්.බලන්නකෝ ::.. Posted: 28 Oct 2010 09:12 PM PDT ඔන්න මම ඔයාලට නියම වෙබ් ප්ලේයරයක් ගෙනාවා.බලන්නකෝ මේක තමන්ට ඕන විදියට ප්‍රමානය පැහැය වෙනස් කරමි... |
| Posted: 28 Oct 2010 09:09 PM PDT නුගේගොඩ පෞද්ගලික බස් සේවකයින්ට බස් රථ නතර කර ගැනිමට නිසි තැනක් නොමැතිව මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ සේවකයන් මේවන විට වර්ජනයක් ආරම්භ කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. අප කළ විමසුමකදී පෞද්ගලි බස් හිමියනගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මිට සති තුනකට පමණ පෙර මේ පිළිබදව ආර්ථික සංවර්ධණ අමාත්‍යවරයාට ලිපියකින් දැනුම් දුන් බවයි. [...] |
| ඔයාලා ආසද පැයෙන් $ 0.02 උපයන්න. Posted: 28 Oct 2010 08:46 PM PDT ඔයාලා දන්නවනේ මගේ බ්ලොගයෙන් මම Bux ගැනවත් අන්ර්ජාල මුදල් ගැනවත් මම ලිපි ඉදිරි පත් කරන්නේ නැ. නමුත |
| Posted: 28 Oct 2010 08:38 PM PDT හෙමින් හෙමින් ඇද වැටෙනචිරි චිරියමගෙ පාලුව මකන පාන්දර කණිසමේයුගල සයනය පාලු වීහුදකලා වෙලා මංනි This posting includes an audio/video/photo media file: Download Now |
| උපකුලපතිට පහර දුන් භික්ෂූන් 17 කගේ පන්ති තහනම්.. Posted: 28 Oct 2010 08:37 PM PDT විශ්ව විද්‍යාල තුළ කලහකාරී ලෙස හැසිරෙන භික්ෂුන් වහන්සේලාට එරෙහිවද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ජ... |
| ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක් Posted: 28 Oct 2010 08:32 PM PDT මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක් නිකුත් කර ඇති බවක් වාර්... This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 08:31 PM PDT සෙල්ලම් බඩු සෙල්ලම් බඩු බව දැන අතහර This posting includes an audio/video/photo media file: Download Now |
| ඔබ ආසද ජංගම දුරකතනයෙන් Mobile Web හදන්න. Posted: 28 Oct 2010 08:13 PM PDT ඔබ ආසද ඔබේ ජංගම දුරකතනයේ Gprs තියෙනවනම් Gprs වලින් Mobile Web හදන්න. එහෙනම් ඔබට පහසුවෙන් පුලුවන්. Pc එකක් අවශ This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 08:10 PM PDT මේ දවස්වල හොලිවුඩයේ නැගලා යන චිත්‍රපටියක් තමයි අද ඔයාලට ගෙනවේ. මේ චිත්‍රපටිය නිර්මාණය විමට පාද... This posting includes an audio/video/photo media file: Download Now |
| ඔබේ පෙස් බුක් පැන් පේජ් එකේ දිග ලිපිනය වෙනුවට පේස් බුක් සබ් ඩොමෙනයක් හදන හැටි Posted: 28 Oct 2010 07:54 PM PDT ඔබේ පේස් බුක් පැන් පේජ් එකේ එහෙම නැත්තම් පොපයිල් එකේ දිගු ලිපිනය වෙනුවට http://www.facebook.com/Panhida මේවාගේ ලි |
| Jurassic Park 3 (ජුරාසික් පාක් එකේ සති අටක්) Posted: 28 Oct 2010 07:50 PM PDT ඔන්න කිව්ව වගේම අද දෙන්න යන්නෙ ජුරාසික් පාක් කතාවෙ තුන්වන හෙවත් අන්තිම කතාව. මේක තමයි හොඳම එක. ම |
| කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ගායකයෙක් වෙන්න ගිය ගමන !| ෆයිනල් එපිසෝඩ් Posted: 28 Oct 2010 07:44 PM PDT ගායකයෙක් වෙන්න යන ගමන වගේම ඒ ගැන කියන එකත් ලේසී නැ වගේ.ඊයේ උදේම කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ගායක |
| සුප් පානය කරන ආකාරය – කෑම මේසය III Posted: 28 Oct 2010 07:36 PM PDT කෑම මේසය මත පුරුදු ලිපිය දිගටම ලියන්න කියලා පාඨකයන් ගොඩක් බූඩිගෙන් ඉල්ලීම් කරලා තිබුනා ඉතින් ඒ ඉල්ලීම් වලට හා ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුතියි. කොහොමත් දිගින් දිගටම ඒ ලිපි පෙල ලියන්න තමා බලාපොරොත්තුව. කෑම මේසය මතදි සුප් පානය කිරීමත් තවත් වැදගත් වන දෙයක්. සුප් පානය පරිස්සමින් කලයුතු දෙයක් හදිසියේ සුප් බීමට යාමෙන් සුප් නා ගැනීමට සිදුවිය [...] |
| Posted: 28 Oct 2010 07:36 PM PDT |
| Posted: 28 Oct 2010 07:30 PM PDT මටද ඌටද ඇය සඳලුතලයේ කුමාරිකාවක් විය.ඌට අවශ්‍ය වූයේ ඇයව දිව්‍යලෝකයට රැගෙන යාමටය. මට ඇයව පොලවේ තැ |
| ඇගිලි 31 ක් සහිත දරුවා boy with 31 fingers and toes Posted: 28 Oct 2010 07:09 PM PDT 6 හැවිරිදි දරුවකුගේ අතේ ඇගිලි 15 ක් සහ කකුලේ ඇගිලි 16 ක් ඇති පුවතක් අපට චීනයෙන් වාර්තා වුනා. ඒ එම දරු... This posting includes an audio/video/photo media file: Download Now |
| මීලග අර්ත්නෙට් පරම්පරාවේදී තප්පරයකට ට්‍රිලියන එකක දත්ත Posted: 28 Oct 2010 07:01 PM PDT කැලෆෝනියානු සරසවියේ පරේක්ෂකයින් පිරිසක් ප්‍රකාශ කර සිටිනවා, ඔප්ටිකල් ෆයිබර් භවිතාවන මීලග අර්... This posting includes an audio/video/photo media file: Download Now |
| තාක්ෂනික යහ පුරුදු අතරට ඔවුන් මීලට එක් ක… Posted: 28 Oct 2010 06:44 PM PDT තාක්ෂනික යහ පුරුදු අතරට ඔවුන් මීලට එක් කර ඇත්තේ දිනයේ ඔබේ වැඩසටහන පිලිවලකට සකසා ගන්නාලෙසයි. මෙ This posting includes an audio/video/photo media file: Download Now |
| Scott Pilgrim vs. the World (2010) DVDRip 425mb Posted: 28 Oct 2010 06:44 PM PDT ඔන්න ඉතින් කාලෙකට පස්සෙ හොද ෆිල්ම් එකක් ඇවිල්ල, මේක ගොඩක් ලස්සනයි, අද පොඩි විශේෂත්වයක් තියනව, ඒ This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 06:34 PM PDT (2010 ඔක්තෝබර් 29, W3Lanka) පසුගිය මැතිවරණ කිසිවකදී මේ රටේ ජනතාව ජවිපෙ කියන දෙයක් අසන බව ආණ්ඩුවේ හෝ ආණ්ඩු This posting includes an audio/video/photo media file: Download Now |
| පරිගණකය ඔන් කර බූට් ක්‍රියාවලිය සම්පූර්නව විට උදැසන ආහාරවේල ගෙන පුන්චි පහේ නින්දකටද කාලය Posted: 28 Oct 2010 06:30 PM PDT සමහර විටක ඔබගේ පරිගණකය ඔන් කර බූට් ක්‍රියාවලිය සම්පූර්නව විට උදැසන ආහාරවේල ගෙන පුන්චි පහේ නින්... This posting includes an audio/video/photo media file: Download Now |
| හැර දමා ගියත් ඔබ,,, දුන් සෙනෙහෙ ඇතී Posted: 28 Oct 2010 06:21 PM PDT හිත දුවන දුවන අත ,,,මට මෙල්ල නැතී,,,ඔබ මටම දුන්නු දුක ,,,වාවන්නෙ නැතී,,,සිත් කතාකළත් යළී ,,,මට හිමිව නැත This posting includes an audio/video/photo media file: Download Now |
| ඔන් ලයින් සර්වේස් සදහා තමන්ගේ සේවා ස්තානයෙන් සංවේදී දත්ත Posted: 28 Oct 2010 06:00 PM PDT ඔන් ලයින් සර්වේස් සදහා තමන්ගේ සේවා ස්තානයෙන් සංවේදී දත්ත රැස්කිරීමේ වරදට අයතන සේවකයෙකු වසරක This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 06:00 PM PDT ඔන්න දැන් අවුරුදු එකසිය පනහකට විතර කලින් ඇමෙරිකාවෙ ජනාධිපති වෙලා හිටිය ඒබ්‍රහම් ලින්කන්ව මුණ This posting includes an audio/video/photo media file: Download Now |
| මාධ්‍ය තුළින් ඇහැ ගිනි කණ වට්ටන සංවර්ධනය හා ලාංකිකයන්ගේ ජීවිතවල සංවර්ධනය Posted: 28 Oct 2010 05:53 PM PDT (2010 ඔක්තෝබර් 29, W3Lanka) ජනමාධ්‍ය තුළ නම් ලංකාව අධි වේගයෙන් සංවර්ධනය වෙමින් තිබේ. ඒක පුද්ගල ආදායම කිසි ... This posting includes an audio/video/photo media file: Download Now |
| ඇඩොබේ කියවනය ඉලක්ක කරගත් ට්‍රොජන් වර්ගයේ අලුත් අහිත කර මෘදුකාංගයක් Posted: 28 Oct 2010 05:36 PM PDT ඇඩොබේ කියවනය ඉලක්ක කරගත් ට්‍රොජන් වර්ගයේ අලුත් අහිත කර මෘදුකාංගයක් සොයාගත් බව අද නිවේදනය කෙරු This posting includes an audio/video/photo media file: Download Now |
| කැස්පර්ස්කි ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවකට අනූව Posted: 28 Oct 2010 05:19 PM PDT කැස්පර්ස්කි ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවකට අනූව, දිනකට බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් මිලියන හතරෙ... This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 05:16 PM PDT මට පහුගිය දවසක තැපෑලෙන් පූසෙක්ව හම්බ වුණා. බූසියක් වගේ පූසෙක්. ඔය උඩ ඉන්නෙ ඒ පූසා තමයි.මේ පූ This posting includes an audio/video/photo media file: Download Now |
| රස කෑමක් හදමු – මස් පුඩිම හා මස් රාත්තල | Recipe – Meat Pudding and Meat Loaf Posted: 28 Oct 2010 05:10 PM PDT ගූග්ල් බස් එකේ ඉන්න මගේ යාලුවන්ට නං මම කිව්ව ළඟදි මම බ්ලොග් එකෙන් කෑම ජාති හදන හැටි උගන්නනව කියල. මේ ළඟදි මේ බ්ලොග් එක හිට්ස් තිස්දාහක් එක්ක කොමෙන්ට් දාහක් පහු කරලයි තිබුණෙ. ඉතින් මම කල්පනා කළා මේක බලන අයට පොඩි රස කෑමක් හදන්න උගන්නන්න ඕන කියල. කෑමෙ නම තමයි "මීට් පුඩිං" එහෙම නැත්නම් (මේකට මම ගත්තෙ හරක් මස් නිසා) "හරක් මස් පුඩිම". දැන් ඔන්න කට්ටිය පොල්ල අතට ගන්නෙපා මෙන්න මේකා හරක් මස් ප්‍රමෝට් |
| Posted: 28 Oct 2010 01:58 PM PDT SLITAZ යනු 29 MB තරම් වෙන, අවශ්‍ය සියළුම මෘදුකාංග පැකේජ ඇතුලත්, පෙන් ඩ්‍රයිව් එකක උනත් ස්ථාපනය කර භ... This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 12:31 PM PDT මේ දවස්වල විශ්ව විද්ය්‍යාලවල තියෙන උනුසුම් වාතාවරණයත් එක්ක විශ්ව විද්ය්‍යාල ශිෂ්‍යයා ගැන විද්‍යුත් මාධ්‍ය වල පවා තොර තෝංචියක් නැතිව කථා බහ කරනවා. බැලූ බැල්මට පෙනෙන අරගලවලට වඩා අතිශය සූක්ෂ්ශමව ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රියාදාමයක බුබුලු දැමීමක් හොදින් එදෙස බැලූ විට පහැදිලි කරගත හැකියි. ඒ කෙසේ වෙතත් මා ඇසුරු කරන එක්තරා පිරිසක් අතර ඇති උන සංවාදයක කොටසක් […] This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 11:36 AM PDT ඔයාලා දන්නවා ඇතිනේ සන් සමගම ඔරකල් සමගම ගත්තා කියලා. ඔරකල් සන් ගත්තට පස්සේ කරපු වැඩේ තමා හැමෝට This posting includes an audio/video/photo media file: Download Now |
| Avatar – Legends of the Arena – Cheat [PC] Posted: 28 Oct 2010 11:31 AM PDT Code Result---------------------------seventh chakra - unlocks aang.painted lady &... This posting includes an audio/video/photo media file: Download Now |
| අපි ජීවත්වන්නෝ -91 පෙරෙකොප් හි සිදු වූ සටන Posted: 28 Oct 2010 11:21 AM PDT අන්ද්‍රෙ ටැගනොව් මාස කිහිපයක දී සිය තුවාලයෙන් සුවය ලදි. සටන කැලලක් ඔහුගේ ළයේ සටහන් කරන ලදි. නළලේ වූ කැලල ඔහු පසු කාලයක දී, වෙනත් සටනක දී ලබන්නකි. ඒ අනිත් සටන ගැන කතා කරන්නට ඔහු අකමැති ය. ඊට පසුව කුමක් වූවා දැයි කිසිවෙක් නොදත්හ. ඒ 1920 දී පෙරෙකොප් හි සිදු වූ සටනයි. සෝවියට් බාරයට තුන්වැනි හා [...] This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 11:05 AM PDT බම්බලපිටිය මුහුද රෑට මේ තරම් දඩබ්බර බව මං දැනගෙන හිටියෙම නෑ.මූදු හුළඟ දිගේ ගහගෙන ආව ලුණු පෙත්තක |
| Posted: 28 Oct 2010 10:26 AM PDT දුවන ගමනින් පන්තිය දෙසට එන ශිෂ්‍යාවකි. ඇගේ ගමනින් ම ඇය පැමිණෙන්නේ වැදගත් හා ඉතා හදිසි පණිවඩයකට බව මට සිතුනි. " ටීචර් ... ටීචර්ට විසිට කෙනෙක් ඇවිත් " " මට ! ! " " ඔවු ටීචර් .ලොකු මැඩම් කීව ටීචර්ට ඉක්මනට එන්න කියල " " හොදයි " පත්තියට අභ්‍යාසයක් කරන්නැයි බාර දුන් මම බර වූ සිතින් යුතුව කිසිම කලබලයකින් තොරව කාර්යාලය දෙසට පිය මැන්නේ කාර්යාලය වෙත යා හැකි දිගම මග තෝරා ගනිමිනි. ශ්‍රී ලංකාවේ ඉතා දුර බැහැර This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 10:24 AM PDT කොයීතරම් ආදරය ගෑන ජීවීතය තුල අත්දෑකීම් ලබන්න ඔන්ද , ආදරය පීලීබද නීවෑරදී ලේස හදුනාගත යුතුයී .. ජී This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 10:20 AM PDT ඔයාලත් පාවිච්චි කරන්නේ Firefox නම් වේගය වැඩි කරගන්න නියම ක්‍රමයක් තමයි මම කියලා දෙන්න යන්නේ.මේ වැඩේ ... This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 10:19 AM PDT නෙත් කැලුම් පුබුදු වනරතු රොස මල් කැකුලගෙන එවි තුටු හැගුම්හද පුරා ගෙන සතුටනෙක සුවද විහිදෙමින්ව |
| Posted: 28 Oct 2010 10:14 AM PDT මේක මෙහෙම කිව්වට සිනමාවට අලුත් දෙයක් නෙවී. 1900 බර ගණන් ඉඳලම මේක පාවිච්චි උනා. හැබැයි 'ඩිජිටල්' කෑල්... This posting includes an audio/video/photo media file: Download Now |
| Activating huawei modem for voice Posted: 28 Oct 2010 10:08 AM PDT dear friends..... i think that you already know to unlock huawei modem.How ever i don't explain today unlocking huawei modem..I think that no need to unlock huawei modem for active voice feature.If you want to unlock huawei modem i will explain it i... This posting includes an audio/video/photo media file: Download Now |
| ෆයර්ෆොක්ස් හි 4වන සංස්කරනය නිකුත් කිරීම 2011 දක්වා කල් Posted: 28 Oct 2010 09:47 AM PDT මොසීලා ආයතනය අද නිවෙදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෆයර්ෆොක්ස් හි 4වන සංස්කරනය නිකුත් කිරීම 2011 This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 09:43 AM PDT අනලා කන එකයි අනලා කවන එකයි අනාගෙන නාගන්න එකයි ඇරුණාම මට ඉතිං වෙන මොන වැඩද? දැං ඉතිං සදා සොත්ති තම This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 09:25 AM PDT මහත් ජයග්‍රහණයකි. අපි එකිනෙකාට පුද්ගලික පහර දීම් අභිබවා යමින් සෙවිල්ලට හිත යොමු කරමින් සිටිමු. සීමා බාධක බොහෝ ය. නමුත් එපමණින් එය නොකර මුළුගැන්වී සිටිනු නොහැකි නිසා තවත් පියවරක් ඉදිරියට. විචාරයට ඇති දෑ විශ්වය සේ ම, මිනිසා සේ ම සංකීර්ණ ය, ඉමහත් ය. මගේ බ්ලොග් අඩවිය නිසා, මා විසින් මාතෘකාව ඉදිරිපත් කරද්දී තනි පුද්ගල බලය යොදා [...] |
| Posted: 28 Oct 2010 08:22 AM PDT මම ඔන්න අද කීයන්න යන්නේ ලස්සන රුමත් යුවතීයක් වන සදමාලීගේ ආදර කාතාව ගමක් බීය වෑද්දුව අකාරය ගෑන .. ... This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 08:17 AM PDT අහසේ පුළුන් වළා රහසේ එකතු වෙලා අහසේ ඔබේ සිනා රහසේ මවා ගියා... සුරතල් ඔබේ සිනා සිහිනෙන් කතා කලා පහ... This posting includes an audio/video/photo media file: Download Now |
| පසුගිය කාලයතුල ප්‍රධාන පෙලේ බ්‍රවුසර්වල භාවිතය Posted: 28 Oct 2010 08:06 AM PDT |
| Posted: 28 Oct 2010 08:03 AM PDT ඔන්න අපි ජයග්‍රාහි VFX දස වෙනි කඩුල්ල පසු කරා. ඒ කියන්නෙ අපි දැනට ඩිජිටල් ඇස් බැන්ඳුම් ක්‍රම 10ක් ඔ |
| Posted: 28 Oct 2010 07:47 AM PDT කියලවත් කරගන්න බැරි වැඩේ තමා ඔක අද රැ 12 පස්සෙ රු 1 සිගරැට් වැඩි වෙනවා.සැරින් සැරෙ රු1 වැඩිකරන්නැතුව එක පාරට රු20 විතර වැඩි කරන්න ඔන.නැත්නම් සිගරට් ලන්කාවෙ තහනම් කරන්න ඔන.අපෙ රටේ තරුණයන්ගැන දේශපාලකයන්ට සැබෑ කැක්කුමක් තියෙනම් සිගරැට් මත්වතුර තහනම් කරන්නකො.එහෙම … Continue reading → This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 07:43 AM PDT නිවාඩු කාලේ වෙනදට වඩා වැඩියෙන් අනංමනං ටිකක් කියන්න හිතාගෙන හිටියට වෙනදා තරම්වත් අනංමනං කියන්... This posting includes an audio/video/photo media file: Download Now |
| ඔබට සර්ච් ඉන්ජිමක් හදා ගැනීමට අවශද Posted: 28 Oct 2010 07:37 AM PDT ඔබටම කියලා සර්ච් ඉන්ජිමක් සදා ගැනීමට අවශනම් මේ වෙබ් අඩවියට යනන. http://www.topicle.com/ගිහිල්ලා ඔබ කැමති නමකි This posting includes an audio/video/photo media file: Download Now |
| Posted: 28 Oct 2010 07:15 AM PDT සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කෙරුනු 'විරු දන ගී සර'සංගිත ප්‍රසංගය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශ This posting includes an audio/video/photo media file: Download Now |
| You are subscribed to email updates from සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
| Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 | |