සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

තවදුරටත් අපේ ඉල්ලීම් නොසළකා හැරයොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා – සමන් රත්නප්‍රිය

Posted: 25 Oct 2010 06:05 AM PDT

අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සමන් රත්නප්‍රයගේ ප්‍රධානත්වයෙන් උදේ 8 සිට පැය 3ක් රාජකාරී වලින් බැහැර වීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක හෙදියන් නිරත විය. එම අවස්ථාවේදී සමන් රත්නප්‍රිය කියා සිටියේ රජය මේ වන විටත් අප කළ ඉල්ලීම් නොසළකා හැර ඇති බවයි. තවදුරටත් තම ඉල්ලීම් නොසළකා හැරයහොත් ලබන නොවැම්බර් මස 10 වන දින ලෙඩ නිවාඩු වාර්තා කරන [...]

දුන් පොරොන්දු ඉටු කරන්න – රැකිය විරහිත සෞන්දර්ය උපාධිධාරීන්

Posted: 25 Oct 2010 05:48 AM PDT

මේ වන විට රැකියා නොමැතිව සෞන්දර්ය උපාධීධාරීන් 3174ක් සිටින බව රැකියා විරහිත සෞන්දර්ය උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ඒ.එස්.පී මුතුකුමාරණ පවසයි. සෞන්දර්ය උපාධිධාරීන්ට රැකියා ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දි තිබියදීත් වර්තමාන අමාත්‍යවරයා රැකියා ලබා නොදෙන්නේ ඇයි දැයි ඔවුන් රජයෙන් ප්‍රශ්න කරයි. තමන් හට රැකියා ලබා නොදුනහොත් ඉදිරියේදී මීට වඩා දැඩි පියවරක් ගන්නා බව රැකියා විරහිත සෞන්දර්ය [...]

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ විකල්ප අධිකාරිය වැඩ අරඹයි..

Posted: 25 Oct 2010 05:08 AM PDT

ඊයේ කොළඹ තරුණ බෞද්ධ සංගම් කාර්යාලයේ සම්මන්ත්‍රණය කරමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ වික්ලප අධිකාරිය පවසා සිටියේ දැනට පවතින දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ විකල්ප අධිකාරිය අක්‍රිය බැවින් මෙම විකල්ප අධිකාරිය පිහිට වීමට කටයුතු කළ බවය. එම අවස්ථාවට ඕමල්පේ සෝභිත හිමියන්ද සහභාගී විය. එම ස්ථානයේ සම්මන්ත්‍රණය පැවැත්වීමෙන් පසුව අරලිය ගහ මන්දිරයට පා ගමනින් සංදේශයක් භාර දීමට යන [...]

සතියේ හොදම කාටූන් (10/18-10/25)

Posted: 25 Oct 2010 04:55 AM PDT

සියලු කාටූන් DOWNLOAD කරගන්න

This posting includes an audio/video/photo media file: Download Now

සමාව අයදිම

Posted: 25 Oct 2010 04:49 AM PDT

මා විසින් පෙර දින නිකුත් කල ලිපිය සම්බන්දව e-Web Cities ආයතනයට කිසිදු ආකාරයක අපහාසයක් සිදු නොකල බව මෙයින් ප්‍රකාශ කර සිටින අතර මා විසින් e-Web cities ආයතනය තෝරාගනු ලැබුවේද එය දැනට පවතින ලාබතම සේවාව නිසා පමණක් නොවන බව මා මෙමගින් ප්‍රකාශ කරමි. මා මෙම Hosting ආයතන තෝරාගනු ලැබුවේ මා මිතුරෙකු හට නොමිලේ විද්‍යාව.com අඩවිය කරගෙන

ඇදුම් හොරකම් කරපු උදාරිට ඇපත් නෑ… ඊලග මාසේ නඩු

Posted: 25 Oct 2010 04:45 AM PDT

කොළඹ ප්‍රධාන පෙලේ නිමි ඇඳුම් සාප්පුවකින් රුපියල් 12,700ක කාන්තා ඇඳුම් තොගයක් සොරකම් කළ බව ගල්කිස්සේ උදාරි චාමිකා වර්ණකුලසූරිය ටෙලි නිළියගේ සමාජ තත්ත්වය සළකා අවවාද කර ඇය මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නොවැම්බර් අටවැනිදාට නඩුව කැඳැවීමට ලිඛිතව ඉල්ලීමක් කරන ලෙස දැනුම් දුන්නේය. කුරුඳුවත්ත පොලිසිය ඇය මුලින්ම උසාවියට [...]

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් සෙට් එකක් උප පාලකවරයාට වටකර ගහලා

Posted: 25 Oct 2010 04:37 AM PDT

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංඝාවාසයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පිරිසක් කළ පහරදීමකින් නේවාසිකාගාර උප පාලකවරයා තුවාල ලබා තිබේ. සංඝාවාසයේ භික්ෂුන් වහන්සේ විසින් ඝෝෂාකාරී ලෙස හැසිරීම පිළිබඳ අවට පදිංචිකරුවන්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබුණු බව එම විශ්ව විද්‍යාලයීය උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ.කරුණාරත්න මහතා පැවසුවේය. ඒ අනුව ඔවුන්ට අවවාද කිරීම සඳහා නිලධාරීන් කිහිපදෙනෙකු සමග ඊයේ(24) පස්වරුවේ අදාළ සංඝාවාසයට ගිය අවස්ථාවේදී [...]

This posting includes an audio/video/photo media file: Download Now

පරණ පරිගනක වලින් වැඩ කරන හැටි – Linux LTSP (දෙවන කොටස)

Posted: 25 Oct 2010 04:21 AM PDT

කොහොමද ඔයාලට? අද මම කියන්න යන්නේ දැනටමත් උබුන්ටු ස්ථාපනය කරලා තියෙන පරිගනකයක් LTSP සර්වරයක් බවට ප

This posting includes an audio/video/photo media file: Download Now

අනේ අපිව ඉස්කෝලෙට ගන්න..

Posted: 25 Oct 2010 03:42 AM PDT

මාතර සුජාතා බාලිකා විද්‍යාලය ඉදිරිපිට දරුවන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ දෙමාපියන් විරෝධතාවයක නිරත ව...

පතක නොඇඳුනු සිතක සිත්තම් වුනු කැටයම් 2010-10-25 15:36:00

Posted: 25 Oct 2010 03:36 AM PDT

"මේ නීටා ..""ඇයි ශානි..""අර..බලන්න..""ඇයි ..මොකක්ද.?"අර අපේ සුජීගෙ බබා.....""අනේ ඇත්තමයි..හරි ෂෝක් දරු පැටියා න

This posting includes an audio/video/photo media file: Download Now

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -5

Posted: 25 Oct 2010 03:33 AM PDT

ඔන්න ඊයේ ස්කයිප් මූණු වලින් ලස්සන ලස්සන සෙල්ලම් දැම්මා මතක ඇතිනේ... ඒත් මූණු වලින් ලස්සන නිර්මා

රාජ සභා මණ්ඩපය. රාජ වෛශ්‍ය භූජංග

Posted: 25 Oct 2010 03:30 AM PDT

පොලොන්නරු පුරා විද්‍යා අසිරිය නරඔන අපට හමුවන තවත් සිත් නතරවන ‍ඉදි කිරීමක් ලෙස පරාක්‍රමබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය හැදින්විය හැකිය.මෙය අතීතයේ “රාජ වෛශ්‍ය භූජංග” නමින් හදුන්වන ලදී උතුරට මුහුණලා ඇති පිවිසුම් පාමුල සදකඩ පහනකි. දොරටුවට කොරවක් ගල් දෙකක් දෙපසවු පිය ගැට පෙල පිය ගැට පහක් නැගි විට තවත් සද කඩ පහනකින් අවසන්වේ.එතැන් සිට කොරවක් ගල් [...]

වෛද්‍යවරයෙකුට මාසික වැටුප ලක්‍ෂ දෙකක්….

Posted: 25 Oct 2010 03:27 AM PDT

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයන්ගෙන් දවසේ පැය 24 පුරා ප‍්‍රතිකාර සේ

This posting includes an audio/video/photo media file: Download Now

Chat කරන්න තිබ්බ අවහිරතා ඔක්කොම ඉවරයි… අපි දෑන් නිදහස්

Posted: 25 Oct 2010 03:25 AM PDT

කවුරුත් දන්නවනේ Chat කරන්න Software එකක් ඕනේ කියලා.. නෑත්තම් Facebook හරි E-Mail හරි වෙන මොනාහරි එකක් එක්කනේ අපි Ch...

කොරියානු දූත පිරිසක් ලංකාවට..

Posted: 25 Oct 2010 03:22 AM PDT

අද අම්බුළුවාව සර්ව ආගමික මධ්‍යස්ථානයේදී අග්‍රමාත්‍ය දී.මූ ජයරත්න හා කොරියානු බූ යෑංග් සමාගමේ

..:: සරා සිහින – භාතිය සහ සන්තුශ් ::..

Posted: 25 Oct 2010 03:11 AM PDT

ඔයාලට හම්බ උනාද භාතිය සහ සන්තුශ්ගේ අළුත්ම ඇල්බම් එක? හම්බ උනේ නැත්තම් මෙන්න මගෙ ගානේ ඒ ඇල්බම් එක...

This posting includes an audio/video/photo media file: Download Now

වැස්ස

Posted: 25 Oct 2010 03:05 AM PDT

මහ සයුරෙන් නෑගි ඉහලටඑක්වෙලා ඝණ වළා කුළකටසිතේ සතුටින් සොයා ආමි නුඹගිමන නිවන පහසක් වන්නට.සමනල කන...

This posting includes an audio/video/photo media file: Download Now

රනින්කල පිළිරුව,

Posted: 25 Oct 2010 03:04 AM PDT

හුදෙකලා දිවිමග එකලු කල, මා හදේ ලැගුම් ගත් රනින්කල පිළිරුව, ඔබයි

බිලිඳුන් අඬන්නේ ඇයි? | Why do a neonate cry?

Posted: 25 Oct 2010 02:58 AM PDT

ඉපදුන හැටියේම කිරි කැටියෙක් අඬන්නේ ඇයි? වෛද්‍ය විද්‍යාව අනුව නම් ඇඬීම මගින් තමයි මවගේ කුස ඇතුලේ හිටියදී ඇකිලිලා තිබිච්ච පෙණහලු දිග ඇරිලා වාතයෙන් පිරවෙන්නේ. ඊට පස්සේ, වේදනාවට, බඩගින්නට, බියට ආදී නොයෙක් දේට බිලිඳුන් අඬනවා. හැබැයි හැඩිත් වලට නුව නම් අඬන්නේ වෙන හේතුවකටලු. 55.641 හැඩිත් එකේ කියන විදියට නම් බිලිඳුන් අඬන්නේ සාතන් ඔවුන්ව අල්ලනකොටලු! ඉපදුණාට පස්සේ [...]

..:: වින්ඩොව්ස් Seven Dream Operating System ::..

Posted: 25 Oct 2010 02:19 AM PDT

අහ් යාළුවනේ කොහොමද ඉතින් මමනම් ගොඩාක් හොදින්. ගොඩ කාලෙකට පස්සේ නේද හම්බ උනේ. මේකනේ උනේ මම ගිය ටි

This posting includes an audio/video/photo media file: Download Now

–ර ත් ග ම යා– 2010-10-25 13:48:00

Posted: 25 Oct 2010 01:48 AM PDT

ජීවිතේ සුන්දර දවස් ගොඩක් මතකේ තියෙනවා..පොඩි කාලේ ඉදලම ආසාවෙන් ඉදියෙ ඉන්ජිනේරුවෙක් වෙන්න..මට මත

සූර්යයාගේ ක්‍රිය‍ාකාරිත්වය දැක්වෙන සමණල රූප සටහන

Posted: 25 Oct 2010 01:44 AM PDT

සෑම වසර 11 කටම වරක් සූර්යයාගේ ක්‍රිය‍ාකාරිත්වය ඉහල යන බව අපි දන්නෙමු මේ නිසාම මෙවර සූර්යාගෙන් අප...

This posting includes an audio/video/photo media file: Download Now

දුන්නා ලේ බිඳු මෙන්න මෙහෙමා

Posted: 25 Oct 2010 01:40 AM PDT

පහුගිය සතියේ සිකුරාදා අපි ගියා කළුතර බෝධියට. මමයි බිරිඳයි පුතයි. අපි තුන්දෙනා එක්ක තව නෑදෑ පිරි

ආදරේ හැටි එහෙමයී

Posted: 25 Oct 2010 12:56 AM PDT

හිත් අහස පුරා ගොස්හිස් ඉඩක් ඇහිදගෙනනුඹව සිත්තම් කරන්නම්....දුක සතුට එකතු කරකළු සුදු වර්ණයෙන්නු

This posting includes an audio/video/photo media file: Download Now

වින්ඩෝස් 8 නම් මීලග මෙහෙයුම් පද්දතිය

Posted: 25 Oct 2010 12:46 AM PDT

මයික්‍රොසොෆ්ට් ආයතනයට සම්බන්ද ග්ලොග් අඩවියක වින්ඩෝස් 8 නම් මීලග මෙහෙයුම් පද්දතිය පිලිබද වැඩක

This posting includes an audio/video/photo media file: Download Now

දේව ආරූඪයෙන් සාස්තර කියනු ලැබේ

Posted: 25 Oct 2010 12:10 AM PDT

මන් මේ කතාව කියන්න හිතුවේ කලින්මාසේ එහෙම හෝ ගාලා media වලින් හොරට සාස්තර කියන තැන් අල්ලන නිසා. කලින

This posting includes an audio/video/photo media file: Download Now

එළාර දුටුගැමුණු යුධ කළ විජිතපුරය හමුවෙයි..

Posted: 25 Oct 2010 12:05 AM PDT

පොළොන්නරුව කඳුරුවෙල නගරය ආසන්නයේ ඇති රජයේ බීජ ගොවිපළ භූමිය තුළ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලින් පුරාණ විජිතපුර බළකොටුව යැයි අනුමාන කෙරෙන නටඹුන් හමුවී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. 1970 වර්ෂයේදී ගුවනින් ගත් ඡායාරූපයන්ට අනුව මෙම ගොවිපළ භූමියේ පුරාණ බලකොටුවක අවශේෂ නටඹුන් නිරීක්ෂණයට ලක්වූ අතර මීට වසර 03කට පමණ පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘතිය මඟින් [...]

෴ බිරිඳ ෴

Posted: 24 Oct 2010 11:52 PM PDT

පිදුම : -  කවි ලියන්න අත්වැල සැපයූ මා ප්‍රිය මිත්‍ර විහඟ ගීතයට http://www.wihagageethaya.blogspot.com/ කවදත් ලෙංගතුකමින්

This posting includes an audio/video/photo media file: Download Now

2012 ඔලිම්පික් උළෙලේ ගිනිකෙළි තහනම් කරන්නැයි මෙරටින් යෝජනාවක්

Posted: 24 Oct 2010 11:34 PM PDT

      ...

ගංගොඩවිල සෝම හිමි අපවත් වීමේ අභිරහස..(විඩියෝ)

Posted: 24 Oct 2010 11:25 PM PDT

 බුද්ධ ශාසනයට සහ සිංහල බෞද්ධයන්ට උන් වහන්සේ මහත් සේවාවක් ඉටුකළහ.සෝම තෙරුන්ගේ අකල් අපවත් වීම අ...

This posting includes an audio/video/photo media file: Download Now

රට සංවර්ධනය කරන්න ඕන ජනතාවට දැනෙන විදියට – ගයන්ත කරුණාතිලක

Posted: 24 Oct 2010 11:14 PM PDT

ආණ්ඩුව ආර්ථික සංවර්ධනය ගැන උද්ධමනය අඩු වීමක් ගැන හා දැවැන්ත සංවර්ධනයක් රටේ සිදුවන බවට ප්‍රකාශ කළත් මේ කිසිම සංවර්ධනයක් ජනතාවට දැනෙන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේය. ඔහු පවසන්නේ දවසින් දවස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යන බව පමණක් ජනතාවට [...]

ගිටාර් කෝඩ් හොයාගන්න නියම සොෆ්ට්වෙයාර් එකක්

Posted: 24 Oct 2010 11:06 PM PDT

      මේක මම හිතන්නේ මට හම්බවුනු ගිටාර් කෝඩ් හොයගන්න තියෙන හොදම software එකක්.මේකේ නැති කෝඩ් එක...

This posting includes an audio/video/photo media file: Download Now

සරසවි සිසුන්ට පෞද්ගලික බස් රථ නොලැබේ..

Posted: 24 Oct 2010 10:48 PM PDT

මින් ඉදිරියට සරසවි සිසුන්ගේ උද්ඝෝෂණ සඳහා යෑමට බස් රථ ලබා නොදෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න එස්.බී දිසානානයකට පවසා ඇත. ගැමුණු විජේරත්න පවසා ඇත්තේ උද්ඝෝෂණ සඳහා යෑමට කිසිසේත් බස් රථ ලබා නොදෙන අතර අනෙක් අවශ්‍යතා සඳහා බස් රථ ලබා ගැනීමේදීද ලිඛ්ත සහතිකයක් අවශ්‍ය බවයි. ගැමුණු විජේරත්න මෙම තීරණය ගැනීමට හේතුව වී ඇත්තේ [...]

ධර්මදාස බණ්ඩා මිය යයි..

Posted: 24 Oct 2010 10:25 PM PDT

හිටපු අමාත්‍යවරයෙකු වූ ධර්මදාස බණ්ඩා පසුගිය 22 වනදා අභාවප්‍රාප්ත වී ඇති බව එක්ස්ප්‍රස් පුවත් ව

බැසිල් facebook හරහාත් වැඩ

Posted: 24 Oct 2010 10:07 PM PDT

අබලන් වූ පාර පිලිබදව facebook හරහා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එය සංවර්ධනය කල ...

This posting includes an audio/video/photo media file: Download Now

Trip එක ඉවරයි…

Posted: 24 Oct 2010 09:55 PM PDT

ගෝල්ඩ් fish ගේ trip එක සාර්ථකවම නෙමේ ටිකක් සාර්ථකව නිමාවට පත්වුනා. මෙන්න විස්තර ඔක්කොම ටික මතක විදිය

ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධව ඔබගේ අදහස

Posted: 24 Oct 2010 09:51 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

ජපුර සරසවියේ භික්ෂු සිසුන් උපකුලපතිට පහර දෙයි..

Posted: 24 Oct 2010 09:50 PM PDT

ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ශාස්ත‍්‍රපීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය කඹුරුපිටියේ ඤානිස්සර හිමියන් පැවසුවේ උපකුලපතිවරයා ආරක්ෂක නිලධාරීන් සමග පැමිණ භික්‍ෂුන් වහන්සේ කිහිප නමකට පහර දුන් බවයි. මේ පිළිබඳ මිරිහාන පොලීසිස පවසන්නේ භික්ෂූන් වහන්සේලා මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක සිදු නොකර ඇති බවයි. කෙසේ වෙතත් භික්‍ෂු නේවාසිකාගාරයේ කිසියම් නොසන්සුන්තාවක් ඇති බව උපකුලපතිවරයා දුරකථනයෙන් පොලීසියට දැනුම් දුන් බව මිරිහාන පොලීසිය පවසයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ [...]

මොඩ් කරපු GTA:Vice City ගහලා තියෙනවාද?

Posted: 24 Oct 2010 09:45 PM PDT

මොඩ් කරපු Vice City ගැන වැඩි විස්තර සහ download කරගැනීමට http://alientitan.blogspot.com/ වෙත පිවිසෙන්න.

ebay ට මගෙන් තවත් ලකුනක්…………..

Posted: 24 Oct 2010 09:37 PM PDT

                                                 මේක ebay ගැන මම ලබපු වෙනස් අත්දැ

This posting includes an audio/video/photo media file: Download Now

Spellbinder Season 2

Posted: 24 Oct 2010 09:13 PM PDT

ඔන්න මම දැන් දෙන්න යන්නෙ අර කලින් දවසක දුන්න Spellbinder කතාවෙ දෙවනි කොටස. මේ කොටස නිකුත් කරල තියෙන්නෙ 199...

Files කපන්න කොටන්න හොඳම Software එක.

Posted: 24 Oct 2010 09:10 PM PDT

File Splitters/ joiners Internet එකේ ඕන තරම් හොයා ගන්න පුලුවන්. hjSplit, File Splitter Lite, Cryogenic ඒ අතරින් ජනප්‍රිය කීපයක්. FFSJ කියලා කියන්නෙ මේ වගේම තව එකක්. මේක අනිත් ඒවට වඩා හොඳයි කියන්නේ ඇයි කියලා බලමු. මෙන්න මේව තමයි |Special Features| මේකෙන් Files Join කරද්දී හරි split කරද්දී හරි අනික් ඒවාට වඩා 3ගුණයක් විතර fast. ඒකට [...]
Rating: 7.0/10 (1 vote cast)


[Webware] WordPress + BuddyPress + ScholarPress > Moodle

Posted: 24 Oct 2010 09:05 PM PDT

Recently, I wanted to test few of those webware called LMS (Learning Management Systems) or LCMS (Learning Content Management Systems). I thought I should try Moodle first, as it is has so widespreaded usage, just like WordPress is for blogging.

කොට කොටා ගේම් ගහපු කාලේ ඉවරයි

Posted: 24 Oct 2010 08:58 PM PDT

Mz Game Accelerator v1.0.0 Portable With a simple 'click' you have the ability, in a few seconds and without any reboot, to make games run faster. It works by temporarily shutting down unnecessary services, unloading unused data from RAM and intensi...

දකිනවාද මාව විතරක් …

Posted: 24 Oct 2010 08:54 PM PDT

අනිත් හැමෝටම හිටියත්.. මට විතරක් නැති.. ලඟට එන්න හිතුනත්..මට විතරක්ම බැරි.. අහසක් තරම් දුර..සයුරක් තරම් විසල් කවියක් තරම් ලස්සන.. තනුවක් තරම් මිහිරි මගේ උනත් එහෙමමත් නැති..හීනයකින්වත් මාව දකින්නේ නැති.. ඇතුවාටත් වඩා මට කිසිම කිසි විදිහකින් නැති.. මට කියන්න.. කඳුලක් තරම් වත් මාව වටිනවානම්.. උදේ පිපුනු මල් පෙත්තක රැඳුනු පිණි බිංදුවක.. රෑ අහසේ පුංචි තරුවක.. හැමදාම [...]

This posting includes an audio/video/photo media file: Download Now

රනිල් නෝර්වේ නායකයින් හමුවේ..

Posted: 24 Oct 2010 08:48 PM PDT

යුරෝපයේ සංචාරයක නිරත වී සිටින විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ 22 වනදා නෝර්වේ ජාත්‍යාන්තර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය එරික් සෝල්හයිම් මුණගැසුනේය. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය හා පශ්චාත් යුද තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇත. විශේෂයෙන් ම උතුරු පළාතේ සිදු කෙරෙන නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මීට අමතරව විපක්‍ෂනායක [...]

ජාත්‍යන්තරයට පස්ස පෙන්නීම

Posted: 24 Oct 2010 08:39 PM PDT

අනුන්ගේ මගුල් හා දාන ගෙවල්වලදී තමන්ගේ අයට හිතේ හැටියට බෙදනා පුරුද්දක් ලංකාවේ බොහෝ දෙනෙකුට තිබේ. කෙසේ වුව ද මගුල් හෝ දාන ගෙවල්වල ගෙහිමියන්ගේ තීන්දුවලට පටහැනිව ගිහින් ඒවාට මායිම් නොකර බලහාත්කාරයෙන් බෙදන්නට ඉදිරිපත් වන්නන් ඒතරමටම නැත. එහෙත් ඉදිරියේදී තත්වය වෙනස් විය හැකිය. මගුල්ගෙදර මනමාලිට හා මනමාලයාට වෙන්කරන ලද දේ පමණක් නොව දානෙ ගෙදර සංඝික කරන ලද [...]

වෙබ් සබදතා පිරික්සුම

Posted: 24 Oct 2010 08:24 PM PDT

මොනයම් හේතුවන් නිසා හෝ ඔබ වෙබ් අවකාශයේ සරන විට ඔබට හමුවන වෙබ් සබදතා වල නිවැරදිතාවය හෝ අනතුරුදා

This posting includes an audio/video/photo media file: Download Now

චමින්ද වාස් ලබාගත් කඩුලු ත්‍රිත්වය Hattrick of Chaminda Vaas

Posted: 24 Oct 2010 08:13 PM PDT

ක්‍රිකට් තරගයක පළමු පන්දු තුනේදී කඩුලු 3 ක් ලබාගනිමින් චමින්ද වාස් පසුගිය ලෝක කුසලාන තරගාවලිය

This posting includes an audio/video/photo media file: Download Now

10. ( දෙවෙනි ) ආයු සූත්‍රය

Posted: 24 Oct 2010 08:05 PM PDT

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. 10. ( දෙවෙනි ) ආයු සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ...

නාකි උදවිය තරුණ කරදෙනු ලැබේ.

Posted: 24 Oct 2010 08:02 PM PDT

PhotoInstrument 4.1 Build 416 Portable   ඔබේ නාකි සීයා හෝ ආච්චි, තරුණකරන්නේ මෙහෙමයි. screen shot එක බැලුවාම තේරෙයි මේ මොකක්ද කිය...

My Sassy Girl (2001) | ඔරිජිනල් එක…

Posted: 24 Oct 2010 08:00 PM PDT

හුඟක් කාලයක් තිස්සෙ බයිස්කෝප් වෙබ් අඩවිය පාවිච්චි කලාට ලිපියක් ලියන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ වගේ...

පරිඝණකයේ තොරතුරු නිච්චියට දැනගන්න.

Posted: 24 Oct 2010 07:51 PM PDT

Auslogics System Information 2.0.5.50 portable 7/Vista/2008/XP/2000/2003, 32-bit and 64-bit ඕනෙම එකකට වැඩ කරනවා. Portable නිසා ගොඩක් පහසුයි. ඔබේ පරිඝණකයේ කෙසේ

swf එකක් flash project එකක් කරන්නේ මෙහෙමයි

Posted: 24 Oct 2010 07:35 PM PDT

Metrix Media Flash Decompiler Gold 2.3.1.1352 Portableමේක ගොඩක් වැදගත් වෙන්නේ flash ටිකක් පුලුවන් අයටයි. swf කියන්නේ flash movie format එකක් . ඔබට ප...

සමනලයා..

Posted: 24 Oct 2010 07:30 PM PDT

මලෙන් මලට පියාබලාඅන්තිමටමරෝස මල ලඟ...මම බලාන හිටියාලස්සන සමනලයෙක්ඊටත් වඩා ලස්සන රෝස මලක් ලඟ....ස

ඇස පිනායන්න ebooks හදන්න; Ncesoft Flip Book Maker 2.5.0 Portable

Posted: 24 Oct 2010 07:23 PM PDT

flv, swf, pdf, යන ආකාර වලින් එකකට පි‍ටු ඇතුලත් කල යුතුයි. බොහෝම සරල නමුත්, ඉහල ප්‍රමිතියකින් යුතු ebooks හදා

Chemistry ඉගෙනගන්නා අයට, Periodic Table 3.13 Portable

Posted: 24 Oct 2010 07:10 PM PDT

වැඩකෑලි: Data for 112 discovered and 6 theoretical elements Six interactive periodic table styles [Modern, Bayley, Extended, Octet, Electron, Quantum 3D] Instant selection of an element and update of data.  Five detailed information screens [General, Physical, Chemical, Nuclear, Energy] 98 element property & information fields 32 data fields display multiple values. Graphical display of

අපේ පුවත් (Lanka News) හි facebook රසිකයන් සංඛ්‍යාව 125+

Posted: 24 Oct 2010 06:49 PM PDT

අපේ පුවත් වෙබ් අඩවියේ  facebook රසිකයන් සංඛ්‍යාව 125+ වාර්තා වී ඇති අතර අප සමග එක් වූ ඔබ සැමට  ස්තූත

Underdog (සුපර් ම සුපර් බව්වෙක්)

Posted: 24 Oct 2010 06:30 PM PDT

ඔන්න අදත් මුලින්ම දෙන්න යන්නෙ ‍ෆිල්ම් එකක්. මේක නම් මම බලපු ‍ෆිල්ම් වලින් පට්ටම එකක්. නම Underdog. හැම

බිහිවන දරුවන්ගෙන් 92%කම තම ප්‍රතම සයිබර් සටහන

Posted: 24 Oct 2010 05:22 PM PDT

ඇමරිකාවතුල බිහිවන දරුවන්ගෙන් 92%කම තම ප්‍රතම සයිබර් සටහන ඔවුනට වසර දෙකක් ගතවන්නට පෙරම දෙමාපියන

This posting includes an audio/video/photo media file: Download Now

අලුත්ම වාර්ථාවලට අනූව නිකුත්කල පුවතකින් කියවෙනේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රමානය

Posted: 24 Oct 2010 05:11 PM PDT

අලුත්ම වාර්ථාවලට අනූව නිකුත්කල පුවතකින් කියවෙනේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රමානය මෙම වස

This posting includes an audio/video/photo media file: Download Now

හයවන ශ්‍රේණියේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම නරක ද? | Is sex education bad for Grade Six?

Posted: 24 Oct 2010 05:06 PM PDT

චීනයේ පළමු ශ්‍රේණියේ ළමුන්ගේ ලිංගික අධ්‍යාපන පෙළ පොතකින් පිටුවක් (2010 ඔක්තෝබර් 25, W3Lanka) කොළඹ ජාත්

This posting includes an audio/video/photo media file: Download Now

වින්ඩෝස් 7 භවිතා කරන ඔබට

Posted: 24 Oct 2010 04:55 PM PDT

වින්ඩෝස් 7 භවිතා කරන ඔබට සමහර විටක ඔබගේ මීඩියා ප්ලේයරයේ හැකියා වපසරිය මීටට වඩාවැඩිනම් මොනතම් හ

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -88 ඔහු සෙමෙන් සිනා වී ඉක්මණින් වෙඩි තිබ්බේය

Posted: 24 Oct 2010 04:44 PM PDT

1918 වසරේ දී, අන්ද්‍රෙ ටැගනොව්, රතු හමුදාවේ නිල ඇඳුමින් සැරසී තවත් එවැනි නිල ඇඳුම් කණ්ඩායම් පිරි පෝලිම් මැදින් පා ගමන් ඇරඹීය. කඩ සාප්පු හා කම්හල් අතරින්, පෙට්‍රොග්‍රෑඩයේ වීදි අතරින්, අන්තර්ජාතිකයේ තාලයට, ඔහු හමුදාවේ ප්‍රධාන කාර්යාලයටත් එතැනින් සිවිල් යුද්ධයේ මැද්දටත් ගමන් කළේය. ඔහු ගමන් කළේ පුරුෂයෙක් තමන්ගේ විවාහ මංගල උත්සවයට ගමන් කරනා සේ ය. යකඩින් නිම [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඇමෙරිකන් පාසැල් ගණිත තරඟය

Posted: 24 Oct 2010 04:01 PM PDT

පසුගිය සටහනේ මා කියන ලද මාර්ක් සෙල්කි දරුවා ඇමෙරිකන් පාසැල් ගණිත තරඟය 2010 ජයගත් ආකාරය දැන ගැනීම සඳහා ඔබට මෙතැනින් හැකිය. සුපිරි තරු ඇමෙරිකන් අයිඩල් තරඟයෙන් පමණක් නොව මෙවැන්නකින් ද බිහි වෙයි. ඇමෙරිකානු අනාගතය 18 වැනි සියවසේ රටට පැමිණි සංක්‍රමණිකයන් වෙතින් සකස් වූවා සේ 21 වැනි සියවසේ මේ රටට එන සංක්‍රමණිකයන් වෙතින් යහපත්ව සිදු වේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

පමාවූ විවාහ සංවත්සර කවිය

Posted: 24 Oct 2010 03:42 PM PDT

පෑසිත් නිතින් තු‍ටුකරන් මේ දිවි තලාවේ ආවත් මගේ පසු පසින් සෙවනැල්ල විලසේ බෝ දුක් සමඟ සන්තාප නෑ ...

This posting includes an audio/video/photo media file: Download Now

8. පිණ්ඩ සූත්‍රය

Posted: 24 Oct 2010 02:04 PM PDT

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 8. පිණ්ඩ සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍ය

හෙළිදරව්ව හා මගේ කලදසාව

Posted: 24 Oct 2010 12:34 PM PDT

ගිංඔය සම්බන්ධයෙන් මා හෙළි කළ තොරතුරු සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අදහස්, චෝදනා, යෝජනා සියල්ලට පළමුව...

හුටා මූ ද බැටා?? [Janelen- Part 2]

Posted: 24 Oct 2010 12:32 PM PDT

මට මූලික අවුල වූයේ මේ නව නිෂ්පාදනයේ චරිත මාරු කිරීම ම නොවේ. සමස්තයක් ලෙස නාට්ය!යේ දෘෂ්ටිය සහ අන්

ජනේලයෙන් ඇත්තට ම පැන්නා ද? [Janelen- Part 1]

Posted: 24 Oct 2010 12:17 PM PDT

ජනේලයෙන් පනින්න යනු කැලණිය විශ්ව විද්යාාලයේ නාට්ය් අධ්යටයන ඒකකය මගින් ඉදිරිපත් කරන ලද පැරණි න

This posting includes an audio/video/photo media file: Download Now

sed – ස්ට්‍රීම් එඩිටර්

Posted: 24 Oct 2010 11:33 AM PDT

ගොඩක් දවසකට පස්සේ post එකක් දාන්න හේතුවක් උද උන. මේ දවස් වල පොඩි exam එකකට රෙඩි වෙන හින්ද, පොත්, notes අරගෙ

This posting includes an audio/video/photo media file: Download Now

..:: වප් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

Posted: 24 Oct 2010 11:31 AM PDT

අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ සිට මේ මොහොත දක්වාම පැවත එන මහා පින්කමක අවසානය මෙම උතුම් පොහොය දිනයෙන් අවසන් වේ. වස් පවාරනය කොට කඨින චීවර පුජාව සිදුවන්නෙ මෙම පොහොය දින තුලදීය. කඨින චීවර පූජාව වසරකට වරක් පමණක් සිදුකරන මහත්වූ පින් රැස්කරගත හැකි උතුම් පින්කමකි. අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ “සැවැත් නුවර” වැඩවසනා සමයේ  “පචෙය්‍ය [...]

This posting includes an audio/video/photo media file: Download Now

අපි නොහොත් .NET කොළඹත්, කොළඹ සරසවියේ

Posted: 24 Oct 2010 11:31 AM PDT

කොලොම් පුරේ අප මිතුරැ, කොලඹ සරසවියේ දැන් .NET. ගිය මාසේ මේක සිදු වුවද මේහි පුතිපාල තම ඇතැයි සිතමි.

නිදහස් වීම නොහොත් ඇඩ්ස් ගැලවීම

Posted: 24 Oct 2010 11:27 AM PDT

සාමාන්‍යයෙන් මේ දවස් වල IT magazine එකක් ගත්තොත් එකේ වැඩිපුරම තියෙන්නේ e-money ගැන ඇඩ්ස්..තියෙන්නෙත් අයේ බ

අපි ගියෝ, infotel ප්‍රදර්ශනය පැත්තේ

Posted: 24 Oct 2010 11:02 AM PDT

තොරතුරු තාක්ෂණය වෙනුවෙන්ම පවත් වන infotel ප්‍රදර්ශනය ලංකවේ මෙම් මස පලමු සතියේ පැවැත් විය. මේහි තේමා

ගාමිණී දිසානායක සොළොස්වස් ගුණසමරුව..!!

Posted: 24 Oct 2010 10:42 AM PDT

ලක්දෙරණ එළිය කළ ශ්‍රේෂ්ඨ පුත්‍රයකු වූ ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු කෘතහස්ත දේශපාලනඥයන් කීප දෙනෙක් දැයෙන් සමුගෙන අදට වසර 16ක් සපිරේ. රටට මහවැලිය දායාද කරමින් අනූපමේය සේවයක් ඉෂ්ට කළ ගාමිණී දිසානායකයන් එදා මරාගෙන මැරෙන බෝම්බකාරියක බිලි නොගත්තා නම් අද අප වෙසෙන්නේ කෙතරම් වෙනස් රටක විය හැකිද?? එහෙත් සිදුවූ දෙය වළක්වන්නට නොහැක, නමුත් රටට ඉමහත් සේවාවක් ඉටු [...]

මංජු සහ තහනම

Posted: 24 Oct 2010 10:23 AM PDT

රටක්ම ප්‍රීති ප්‍රමෝද වූ පුවතක් පරදා අද සමස්ත ලංකාවාසී ජනතාවම කම්පනයට පත්කල පුවතක් අසන්නට ලැබ

මංජු සහ තහනම

Posted: 24 Oct 2010 10:21 AM PDT

රටක්ම ප්‍රීති ප්‍රමෝද වූ පුවතක් පරදා අද සමස්ත ලංකාවාසී ජනතාවම කම්පනයට පත්කල පුවතක් අසන්නට ලැබ

ඔබේ පරිගනකය ජාලයකට විවෘත කිරීමට පෙර එය සතු ෆයිල්වල වටිනා කම ගැන තක්සේරුවකට පැමිනීම..

Posted: 24 Oct 2010 10:20 AM PDT

ඔබේ පරිගනකය ජාලයකට විවෘත කිරීමට පෙර එය සතු ෆයිල්වල වටිනා කම ගැන තක්සේරුවකට පැමිනීම කොතරම් තීරන...

This posting includes an audio/video/photo media file: Download Now

සූත්තර පුන්චාගේ පිහි මුවහත් කිරිල්ල.

Posted: 24 Oct 2010 10:15 AM PDT

අද මගේ මේ කුණුවල සින්ඩියට ඇතුලත් කරගෙන. අපේ භාග්‍ය සහෝදරය මාව සින්ඩියට රෙකමදාරු කරපු එකටත්, සාමාජික බලපත්‍රය දුන්නු කාලිංග අයියටත් බොහොම ස්තුතියි. ඔන්න වැඩිය වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමුකෝ. මේක අපේ තාත්තාගේ ගමේ වෙච්චි සිද්දියක්ලු. තාත්තාලගේ ගමේ ඉඳලා තියෙනවා සූත්තර පුන්චා කියලා ඩයල් එකක්. නමෙන්ම තේරෙනවා ඇතිනේ මොනවගේ කෙනෙක්ද කියලා. මේ මනුස්සයත් ඉතින් පවුලක් [...]

This posting includes an audio/video/photo media file: Download Now

Blloger Navigation bar එක නැතිකරගන්නේ කොහොමද?

Posted: 24 Oct 2010 09:54 AM PDT

blogger බාවිතා කරලා බ්ලොග් ලියන අය දන්නවා ඇති තමන්ගේ බ්ලොග් එකට් උඩම කොටසේ මෙන්න මේ ආකාරයේ blog N/B එකක් ද...

This posting includes an audio/video/photo media file: Download Now

3D සහ අපේ ඇස්

Posted: 24 Oct 2010 09:12 AM PDT

තාක්ෂණය කියන දේත් එක්ක හෙනහුරා වැදිච්ච වැදගත් ශරීර අංගයක් තමයි අපේ රත්තරං ඇස් දෙක. ඉතින් තාක්ෂ

රාගාධික මිනිසුන් ඇතිවිම . බුදු දහමින් ප්‍රකාශිත අනාගත ලොකයේ තතු 05 කොටස

Posted: 24 Oct 2010 09:12 AM PDT

ස්වාමීනි දෙවෙනි සවප්නය මෙසේ දිටිමි කුඩාරුක් හා ගස් පොළොව පලා වියතක් පමණත් රියනක් පමණත් උඩ නොනැ...

This posting includes an audio/video/photo media file: Download Now

දිස්නා සොයුරිය ඔබට නිවන් සුව!

Posted: 24 Oct 2010 08:48 AM PDT

දින සති මාස ගණනින්රෝහල් වාට්ටුවේ සයනය මතජීවිතය කෙසේ හෝ රැකගන්නමරණය සමග පොරබැදි සොයුරියේඅවසන්...

බාඳුරා මල් කැකුළි…

Posted: 24 Oct 2010 08:47 AM PDT

අතහැරුනු දීගයක්.. අතැති නුඹ මා අසල..රැඳී නව හීනයක්..වෙලා මා නිදි ලොවට..ගෙවී ගොස් තුන් යමක්..උදෑසන පැ...

කැම්පස් අයියලා අක්කලාට ආදරයෙන්..

Posted: 24 Oct 2010 08:19 AM PDT

මම දැන් ‍ගෙවන වයසත් එක්ක බැලුවම කැම්පස් යන ළමයි අයියලා අක්කලා වෙන්න පුළුවන් ඉඩ කඩ බොහෝම සීමිත උ

This posting includes an audio/video/photo media file: Download Now

අපි විශ්වයේ තනි වෙලා……

Posted: 24 Oct 2010 08:16 AM PDT

මේ විකාරේ නම් මට හිතුනෙ මේ ලගදි.විශ්වයෙ අපි සිරාවටම ඉන්නෙ තනි වෙලා.ටිකක් විකාරයි තමයි.ඒත් ඒක ගොඩ...

This posting includes an audio/video/photo media file: Download Now

අවුරුදු දහ හතරක පරිගණක මතකය 1

Posted: 24 Oct 2010 08:01 AM PDT

එය 1996 එක් දිනක් විය. තාත්තා රූපවාහිනියක් වැනි යමක් ගෙදරට ගෙන ආවා මට යාන්තමට මතකය. එයත් සමග තවත් පෙට්ටියක් විය. තාත්තා එයට කීවේ කොම්පියුටරක් කියාය. මේ අලුත් උපකරණයෙහි තාත්තා වැඩ කරන හැටි මම බලා සිටියෙමි. ඔහු එහි යම් යම් දේ ටයිප් කර වැඩ කරන්නට පටන් ගත්තේය. එහි පරිගණක ක්‍රීඩා ලෙස මෝටර් රථ ධාවනය කිරීමේ තරඟයක්ද, [...]

මේ ආදරයද………?

Posted: 24 Oct 2010 07:57 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

බොක්සිං මංජුගේ රන් පදක්කම ගැලවෙන ලකුණු

Posted: 24 Oct 2010 07:08 AM PDT

 පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභි මංජු වන්නිආරච්චිගේ මුත‍්‍රා සාම්පල තුළ තහනම් උත්තේජක

This posting includes an audio/video/photo media file: Download Now

කුමුදු සර්

Posted: 24 Oct 2010 06:56 AM PDT

"මේ මස 25 වන දිනට යෙදෙන කුමුදු ලාල් පින්තු මහතාගේ තෙමස් පූර්ණ ගුණ සමරුව වෙනුවෙනි. මා වැනි සිසුන් දහස් ගණණකට පරිගණක කෙෂ්ත්‍රයේ ඉදිරියට යාමට මග හෙලිකල පිනෙන්, එතුමාට නිවන් සුව අත්වේවායි පතමි" ඒ 1996 වසර අවසානය හෝ 1997  වසර ආරම්භයයි. රේල්වේ ඇවන්‍යු කාර්යාලයේදී ඔහු මට හඳුන්වා දුන්නේ මගේ උසස්පෙල ගණිත ගුරුවරයෙකු මෙන්ම මගේ මුල්ම පරිගණක [...]

ජයග්‍රහණයේ කොන්ෆිඩන්ස් එක…..

Posted: 24 Oct 2010 06:53 AM PDT

මේ ඉරිදා සන්ඩේ ටයිම්ස් පත්තරේ පොලිටිකල් කොළමේ අපූරු හෙඩිමක් තිබුණා. "MR confident of winning LG polls.." ජනපති මහින්

අනුන්ගේ වෙබ් අඩවියකට පැමිණෙන සෙනග දැනගන්න වෙබ් අඩවියක්.

Posted: 24 Oct 2010 06:52 AM PDT

   අනුන්ගේ වෙබ් අඩවියකට පැමිණෙන සෙනග දැනගන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි Traffic Estimate. http://trafficestimate.com/

This posting includes an audio/video/photo media file: Download Now

යුධ පිටියේ විරුවෙක්ගේ කතාවක්….

Posted: 24 Oct 2010 06:47 AM PDT

Reminder Note දමන්නට වෙබ් අඩවියක්.

Posted: 24 Oct 2010 06:46 AM PDT

   එදිනෙදා කලයුතු වැඩ කටයුතු සටහන් කර තබන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි Stixy.http://stixy.com/

This posting includes an audio/video/photo media file: Download Now

ජරබරාස්

Posted: 24 Oct 2010 06:35 AM PDT

මේ සිද්දියත් උනේ අපි A/L කරන කොට.ඒකත් අපේ ඩබල් සහෝදරයාට වෙච්ච ඇබැද්දියක්.කට්ටිය හිතනවද දන්නේ නැ...

නොමිලේ රූපවාහිනී වැඩසටහන් නරඹන්න වෙබ් අඩවියක්.

Posted: 24 Oct 2010 06:27 AM PDT

    ''මම හිතුවා නොමිලේ ලබාගන්න පුළුවන් ප්‍රයෝජනවත් වෙබ් සේවා කීපයකක් හදුන්වා දෙන්න.ලිපි කීපය

This posting includes an audio/video/photo media file: Download Now

මංජු වන්නිආරච්චිට තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ල වන චෝදනා…

Posted: 24 Oct 2010 06:01 AM PDT

 මංජු වන්නිආරච්චි ට තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ල වන චෝදනා....19 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්

This posting includes an audio/video/photo media file: Download Now